මචන්ල මගෙ ලැප් එකට පෙන් එකක්, පෝටබල් හාඩ් ඩ්රයිව් එකක්, SD කාඩ් එකක් වගේ මෙමරි ඩිවයිස් එකක් ප්ලග් කලාම අඳුරගන්නේ නෑනේ. රීස්ටාට් කරන්න ඕන. හැබැයි මවුස්, ඩොංගල් වගේ ඒවා වැඩ. මොකෝ දන්නෑ අවුල??
os danna..........
Mokakda ube os eka? Update karapan etakota hari
chipset driver eka reinstall karanna

windows seven ultimate machan os eka. idapan chipset drver eka dala balanna![]()

චිප්සෙට්, යූඑස්බී ඩ්රයිවර්ස් අප්ඩේට් කරන්න.
වැඩේට මේක හොදයි
http://www.iobit.com/en/driver-booster.php

ගයාන් ලක්මාල්;20385451 said:do u use and virus guard? is this your personal computer?
virus guard ekak install karala ne Lap ekak nam 10minutes wage battery galawala danna![]()

CMOS battery ekada nathnam main battery ekada![]()
චිප්සෙට්, යූඑස්බී ඩ්රයිවර්ස් අප්ඩේට් කරන්න.
වැඩේට මේක හොදයි
http://www.iobit.com/en/driver-booster.php


මේක දාලා ඩ්රයිවර්ස් ටික නම් අප්ඩේට් කරල බැලුවා ටොම් අයියෙ. රීස්ටාට් කරපු ගමන් නිසා දැන් කොහොමත් වැඩ. පැයකින් දෙකකින් තමා බලන්න වෙන්නේ.![]()


වැඩේ හරිගියෙ නෑ.![]()