Laptop USB problem

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්ල මගෙ ලැප් එකට පෙන් එකක්, පෝටබල් හාඩ් ඩ්‍රයිව් එකක්, SD කාඩ් එකක් වගේ මෙමරි ඩිවයිස් එකක් ප්ලග් කලාම අඳුරගන්නේ නෑනේ. රීස්ටාට් කරන්න ඕන. හැබැයි මවුස්, ඩොංගල් වගේ ඒවා වැඩ. මොකෝ දන්නෑ අවුල??
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චිප්සෙට්, යූඑස්බී ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න.
    වැඩේට මේක හොදයි
    http://www.iobit.com/en/driver-booster.php

    මේක දාලා ඩ්‍රයිවර්ස් ටික නම් අප්ඩේට් කරල බැලුවා ටොම් අයියෙ. රීස්ටාට් කරපු ගමන් නිසා දැන් කොහොමත් වැඩ. පැයකින් දෙකකින් තමා බලන්න වෙන්නේ. :yes::love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක දාලා ඩ්‍රයිවර්ස් ටික නම් අප්ඩේට් කරල බැලුවා ටොම් අයියෙ. රීස්ටාට් කරපු ගමන් නිසා දැන් කොහොමත් වැඩ. පැයකින් දෙකකින් තමා බලන්න වෙන්නේ. :yes::love:

    :):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ ප්ලග් කරන device වල capacity එහෙම කොහොමද?
    පෙන්
    hdd
    SD card

    ලැප් එක මොකක්ද වර්ගේ?
    model නො එහෙම

    ලගදී ඉදන්ද
    නැත්තන් ඉස්සර ඉදන්ම\ද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ හරිගියෙ නෑ. :(

    මල්ලි මෙහෙම කරලා බලන්න
    ප්ලග් කරලා තියද්දි රීස්ටාට් කරන්න. දැන් පහල විදිහට කරලා බලන්න.
    1) Device Manager යන්න.
    2) Universal Serial Bus controllers කියන එක ඉස්සරහා + ලකුණ ක්ලික් කරන්න
    3) USB Root Hub කියලා තියන ඩිවයිස් එකින් එක ඩබල් ක්ලික් කරලා Power Management ටැබ් එක ගන්න.
    4) දැං Allow the computer to turn off this device to save power කියන එක ඉස්සරහා තිටන චෙක් එක අයින් කරලා ඕකේ කරන්න. කියලා තියන ඔක්කොටම ඔහොම කරන්න.