ලංකාවේ තියෙන train වලට GPS device එකක් set කරලා pickme එක වගේ app එකක් තිබුනොත් කොහොමද?



මට නම් එපා වෙලා බන් තියෙන්නේ station එකට call කරලා.

ගොඩක් වෙලාවට train එක පෙනී පෙනී miss වෙනවා.

ඕක වෙන්නේ නැනේ කලින් දැනගන්න පුලුවන්නම්. Train එක දැන් තියෙන්නේ කොහෙද? අල්ලගන්න පුළුවන් වෙයිද අනන් මනං දැන ගන්න පුළුවන් වුනානම්. 



අනික බන් train late වෙනවනම් එකත් app එක හරහා හරි register වෙලා ඉන්න users ලට SMS එකකින් හරි දැනුම් දෙන්න පුළුවන්නේ.




උබල මොකද කියන්නේ?





එළකිරිය හැමදාම බැලුවට අද තම පලවෙනි thread එක දැම්මේ.
Last edited:



