Train GPS in Sri Lanka

zilverxamp

Active member
  • Jul 6, 2016
    186
    69
    28



    ලංකාවේ තියෙන train වලට GPS device එකක් set කරලා pickme එක වගේ app එකක් තිබුනොත් කොහොමද? :yes::yes::yes:

    මට නම් එපා වෙලා බන් තියෙන්නේ station එකට call කරලා.:dull::dull: ගොඩක් වෙලාවට train එක පෙනී පෙනී miss වෙනවා.:frown::frown::frown: ඕක වෙන්නේ නැනේ කලින් දැනගන්න පුලුවන්නම්. Train එක දැන් තියෙන්නේ කොහෙද? අල්ලගන්න පුළුවන් වෙයිද අනන් මනං දැන ගන්න පුළුවන් වුනානම්. ;);););)

    අනික බන් train late වෙනවනම් එකත් app එක හරහා හරි register වෙලා ඉන්න users ලට SMS එකකින් හරි දැනුම් දෙන්න පුළුවන්නේ.:P:P:P:P

    උබල මොකද කියන්නේ?:oo::oo::oo::oo::oo:



    එළකිරිය හැමදාම බැලුවට අද තම පලවෙනි thread එක දැම්මේ.​
     
    Last edited:

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    නැගිටපන් නැගිටපන්.. ඔය ඇති හීන දැක්ක.. මේක ලංකාව..:rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවේ කොච්චි වල යන්න ඕනේ නම් station එකට පැය කාලක් වත් කලින් වරෙන්:yes::yes::P:P

    BTW
    කාලෙකට කලින් මුහුඩුබද මාර්ගේ යන එව්වා track කරන්න එකක් තිබ්බා.
    හැබැයි express විතරද කොහෙද
    මාතර-මහනුවර යන එක එහෙම පෙන්නනවා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මීට කාලෙකට කලින් ඔයවගේ ට්‍රැකින් සයිට් එකක් තිබුන. එත් දැන් ඒක වැඩ නෑ. එත් මොබයිල් ඇප ඩිවෙලොප් කරන එකෙකුට ඕනනම් ඇප් එකක් හදන්න පුළුවන් ටිකක් හිතුවොත්. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්ත යුසර් ගෙ මූමන්ට් ට්‍රැක් කරල.
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    කරනවා නම් හොද වැඩ බං. කොහෙද parliament එකේ ඉන්න ගොන්නු train වල ගිහිල්ල තියන එකක් යෑ. free wifi වගේ එලොවටත්, මෙලොවටත් නැති වැඩ නම් පුලුවන් මුන්ට.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මීට කාලෙකට කලින් ඔයවගේ ට්‍රැකින් සයිට් එකක් තිබුන. එත් දැන් ඒක වැඩ නෑ. එත් මොබයිල් ඇප ඩිවෙලොප් කරන එකෙකුට ඕනනම් ඇප් එකක් හදන්න පුළුවන් ටිකක් හිතුවොත්. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්ත යුසර් ගෙ මූමන්ට් ට්‍රැක් කරල.

    oka karanna ba bn. kochchi wala tracking device hai karana eka thama karanna wenne :rofl:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ලංකාවෙ බොහොමයක් Train වල GPS සෙට් කරල තියෙනව..
    මම දන්න විදියට..

    ඒත් ඉතින් මහජනයාට සෙතක් නැත..
    බස් වලත් ඔය සිස්ටම් එක ගේන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට්ස් තාම එක තැන..:rofl::rofl:
     

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    ලංකාවෙ බොහොමයක් Train වල GPS සෙට් කරල තියෙනව..
    මම දන්න විදියට..

    ඒත් ඉතින් මහජනයාට සෙතක් නැත..
    බස් වලත් ඔය සිස්ටම් එක ගේන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට්ස් තාම එක තැන..:rofl::rofl:
    ai ithin oka active karanne naththe...