Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්
ඩයලොග් TV එක මාසයක් විතර අයින් කරලා වගේ තිබුනේ. ඒත් මේ ඊයේ පෙරේදා මේ අය කෝල් කරල කිව්වා අමතර ගාස්තු නැතුව ආපහු සම්බන්ධතාවය දෙන්නම් ගෙවන්න තියන ටික ගෙවන්න කියලා. කිව්ව හැටියට
ඉස්සර තිබුණ Pearl Package එක දැන් VAT එක්ක 1200ක් වගේ ලු.
දැන් අලුත් එකක් තියනවලු Bronze කියලා ඒක VAT එක්ක 700 වගේ ලු. කැමතිනම් ඒක ගන්න කිව්වා !!
මොකද්ද මේකේ ඇත්ත නැත්ත ?
Bronze කියන Package එක මොකද්ද ? මොනවද දෙන චැනල් ?
මෙහෙම දෙයක් ගැන ඒගොල්ලන්ගේ සයිට් එකේ වත් නෑ.

මෙහේ එකෙකුත් උන්ට රැවටිලා බිල ගෙවලා.. පස්සේ මට 10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම 

ගත්ත එකෙක්වත් නෑනේ හොද කියන