Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Mama hithanne skrill walin withdraw karana eka laabai Payoneer ta wada. mama digatama awurudu 6k withara withdraw kare Skrill. Mata nam therenne na ai samaharu Payoneer hodai kiyanne kiyala.

එල රිප්ලයි එකට ගොඩක් ස්තුති මචෝ :) :)

1) මලයාසියා විදියට..ඊයේ ලොග් වෙන්න ගියාම ලොග් වෙන්න බැරි උනා..මන් හිතුවේ හැක් වෙලා කියලා :baffled: අදත් ලොග් වෙන්න බැහැ..එක්කෝ අදත් හැක් වෙලා..නැත්නම් වෙන සින් එකක් තියෙනවා :sorry: මන් අවුරුදු 02ක් පාවිචිචි කරා අවුලක් නැතුව :P
2) පේනියර්
3) මනිබුකර් කියලා එකක් නැහැ..දැන් තියෙන්නේ Skrill.Skrill අපු දවස් වල මගෙන් 20$ කැපුවා inter medium bank fee කියලා ඒ නිසා එදා ඉදලා පත්තු පළාතේ ගියේ නැහැ :rofl: පේනියර් තමා දැන් එකම පිහිට ..ATM වලින් ගත්තොත් එන්නේ master card exchange rate,ඒ නිසා 3-4 අඩුවෙන් එන්නේ...මේකේ ගොඩක් ය ගෙන්නන්නේ බංක ට්‍රාන්ස්ෆර් විදියට..Fee එකක් නැහැ..එකම අවුල Minimum withdrawal payment 200$/Euro/GBP

4) මන් කලින් නම් අරන් තියෙනවා..පිනියර් එකෙන් දෙනවා USA bank account එකක්..එක paypal වලට add කරලා වෙරිෆ්ෆයි කර ගණන ඕන..දැන් ඉස්සර වගේ ලේසියෙන් ඕක කරන්න බැහැ..එත් කට්ටිය බැහැ කිව්වට පස්සෙත් මන් දන්නා දෙන්නෙක්ට හදලා දුන්නා.Tricks එකක් තියෙනවා :cool: එත් මේ ඊයේ පෙරිදා ආපු සින් එක නිසා ඒ වැඩෙත් හරි යාවිද නොදනී..

5) පේපැල් සල්ලි Skrill වලට ගන්නවා කියන්නේ ලොකු ගේමක්,ඒ වගේම මුදල් නාස්ති වෙනවා Fee වලට කැපිලා..ඇගේ අමාරුවට මන් ඕකත් කරලා තියෙනවා :rofl:

කරන්නේ මෙහෙමයි..දැන් පුලුවන්ද නොදනී..

Paypal එකට Payooner USA bank එක add කරලා වෙරිෆ්යි කරන සල්ලි දානවා PayPal to Payooner (1% කපනවා,එන්න දවස් 3-7 අතරේ යනවා..)

Skrill වලින් පුළුවන් Payooner card එක add කරලා වෙරිෆ්යි කරලා Skrill to Payooner and Payooner to Skrill හදා ගන්න..

දැන් පිනියර් එකට සල්ලි ආපුවම Skrill log වෙලා එකෙන් money load කරන්න පිනියර් තෝරනවා ..3% වගේ කපනවා (හරියටම මතක නැහැ)

ඔන්න කට්ටිය බැහැ කියන Paypal to Skrill සල්ලි ගන්න විදිය :D

6) ෆයිවර් දැන් බංක ට්‍රාන්සෆ්ර් තියෙනවා නේද,එකෙන් ගනින්කෝ..නැත්නම් ෆයිවර්එකෙන් Payooner එකක් හදන එකෙන් ගනින්..පයිවර් to PayPal යන්න එපා

තව දන ගන්න දෙයක් තියේනම් දාපන් බලන්න :P

මචන් කවුරුහරි පොඩි උදවුවක් කරහන්.
මට මේවට උත්තර දීහන්

1.මචන් උඹල දැන් හැමෝම පේපැල් අකවුන්ට් හදල තියෙන්නේ ලංකාවට සල්ලි ගෙන්නන්න පුළුවන් විදියටද? ඔව්

2.සාමාන්යෙන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සල්ලි ගෙන්නගන්න මොකක්ද? Payoneer

3.ෆයිවර්,අප්වර්ක්,වෙන සයිට් වලින් ගන්න සල්ලි ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගෙන්නගන්නේ ?
මනිබුකර් හරහාද?
පේනියර් හරහාද?පේනියර් අවුලක් එන්නේ නැද්ද කෙලින්ම මෙහෙ atm වල පාවිච්චි කරද්දී.?
Payoneer වලට withdraw කරලා එතනින් bank transfer කරනවා. ATM වල අවුලක් එන්නේ නෑ හැබැයි fees වැඩි. Bank Transfer කරන එක ලාබයි.

4.පේපැල් වල තියෙන සල්ලි පේනියර් හරහා ගෙන්නන්න අයත් ඉන්නවද?ඉස්සරනම් පුළුවන් දැන් පුලුවන්ද දන්නේ නෑ. Paypal වලීන් කෙලින්ම card එකට withdraw කරන්න පුළුවන් හැබැයි risk එකක් තියෙනවා account එක ලිමිට් වෙන්න.

5.දැන් මොනවහරි කරලා පේපැල් එකට සල්ලි හම්බුනා කියමු.එතකොට ඒ සල්ලි වෙන පේමන්ට් සර්විස් එකකට යවන්නේ කොහොමද?
eg..මනිබුකර් වගේ එහෙකට.
මේක නම් (Paypal to Skrill) මම දන්නේ නෑ

6.ෆයිවර් කරලා හම්බ කරන සල්ලි මෙහාට ගෙන්නගන්න හොදම ක්‍රමේ මොකක්ද?
රිස්ක් එකක් නැතුව
Payoneer or Withdrawing to bank account directly from fiverr. No risk at all!

1. Na ban.. But money receive karanna puluwan.. but lagadi idan kelawela inne.. paypal log wenna ba.. error ekak enawa... eBay eken purchase karanna puluwan.. tiyena salli tika ebay ekata pudanna wenne den.. so, oya risk eka ganna epa.
2. Issara nam wire transfer, den payoneer to bank withdraw.

3. Issara nam wire transfer, den payoneer to bank withdraw. ATM ekata a kale denma 2009 wage sehena ganak fee eka kepenawa.. so, bank ekata direct withdraw karala mehe card eken ganne.

4. Don't know

5. Yawanne na.. mama.

6. Upwork, Elance, oDesk mama.

මාත් payapal අකවුන්ට් එකක් හදල තියෙන්නේ ebay බඩු ගෙන්නගන්න ලංකාවේ දල.
ආයි Malaysia/Philippine/Thailand දාල හදන්න හිතක් නැ.

තව පොඩි ප්‍රශ්න දෙකතුනක් තියෙනවා.

7.එතකොට පේනියර් එකට ඔයගොල්ලෝ අවුරුද්දකට සැරයක් සර්විස් charge එකක් ගෙවනවද?වාර්ෂිකව

8.මම ගාව දැන් ගොඩක් පරණ පේනියර් කාර්ඩ් එකක් තියෙනවා.
එක දැන් deactivated වෙලා ඇති.
බැරි වෙලා හරි කීයක් හරි දැම්මොත් ඒ ගාන කැපෙයි නේද?අකවුන්ට් එක නැවත active වෙන්නත් එක්ක.?

9.සාමාන්යෙන් දැන් ඔයගොල්ලෝ වැඩ කරණ ප්‍රයිවට් ක්ලයන්ට් ලා පෙනියර අකවුන්ට් එකට සල්ලි දාන්න කිව්වොත් අවුලක් නැතුව කරනවද?
skrill එක ට වුනත්?

මට ඔය ටික තම දැනගන්න ඕන වුනේ මචන්ලා.
උඹලට ගොඩක් ස්තුතියි.
මන් හිතුවටත් වඩා ඉහල ප්‍රතිචාර හම්බුනා.
මම වැඩ කරන්න පටන් ගන්න කලින් උබල හැමෝටම කියන්නම්.
:):):)
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මාසෙන් මාසෙට කපන්නේ නැහැ මචන්..අවුරුද්දට එක පාර 29.95 කපනවා :baffled:

    ah wenna thi ban.. mage eda 30k kapala tibbe man hithuwe eka kiyala.. un kapanne monthly maintenance fee kiyala ne?

    math mulinma gatte payoneer card,
    itapasse skirll (money bookers),
    itapase wire denma,
    itapasse aye payoneer bank withdraw

    awrudu 8k purawata.. yako online ne lol
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    Annual Fee කියලා ඇති description එකේ

    අඩෝ අර paypal case එක කියපන්කො ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    එල රිප්ලයි එකට ගොඩක් ස්තුති මචෝ :) :)

    මාත් payapal අකවුන්ට් එකක් හදල තියෙන්නේ ebay බඩු ගෙන්නගන්න ලංකාවේ දල.
    ආයි Malaysia/Philippine/Thailand දාල හදන්න හිතක් නැ.

    තව පොඩි ප්‍රශ්න දෙකතුනක් තියෙනවා.

    7.එතකොට පේනියර් එකට ඔයගොල්ලෝ අවුරුද්දකට සැරයක් සර්විස් charge එකක් ගෙවනවද?වාර්ෂිකව

    8.මම ගාව දැන් ගොඩක් පරණ පේනියර් කාර්ඩ් එකක් තියෙනවා.
    එක දැන් deactivated වෙලා ඇති.
    බැරි වෙලා හරි කීයක් හරි දැම්මොත් ඒ ගාන කැපෙයි නේද?අකවුන්ට් එක නැවත active වෙන්නත් එක්ක.?

    9.සාමාන්යෙන් දැන් ඔයගොල්ලෝ වැඩ කරණ ප්‍රයිවට් ක්ලයන්ට් ලා පෙනියර අකවුන්ට් එකට සල්ලි දාන්න කිව්වොත් අවුලක් නැතුව කරනවද?
    skrill එක ට වුනත්?

    මට ඔය ටික තම දැනගන්න ඕන වුනේ මචන්ලා.
    උඹලට ගොඩක් ස්තුතියි.
    මන් හිතුවටත් වඩා ඉහල ප්‍රතිචාර හම්බුනා.
    මම වැඩ කරන්න පටන් ගන්න කලින් උබල හැමෝටම කියන්නම්.
    :):):)

    7) සල්ලි තිබ්බොත් 29.95 කපනවා..28$ තිබ්බොත් කපන්නේ නැහැ..කපන fee මුදල් ආව ගමන් ගන්නවා..ඒ කපන දවසේ ඉදන් අවුරුද්දක් පුළුවන්..සල්ලි තිබ්බේ නැත්නම් කපන්නේ නැහැ

    8) අවුරුදු 03 Payooner card එක expire වෙනවා..අලුත් එකක් ඉලන්න්න පුළුවන්..එකවුන්ට් එකට ලොග් වෙලා බලපන්...නැතනම් support ticket එකක් දාලා කියපන් අලුත් කාර්ඩ් එකක් එවන්න කියලා..මේ කාර්ඩ් එක deactivate වෙලා කියලා..සල්ලි දැම්මට හරි යන එකක් නැහැ අවුරුදු 03 පැනලා නම්

    9) Client මත රදාපවතිනවා...ආදී මදි කරොත් කියලා දෙනවා වෙන දේ...එහෙම උනාම අවුලක් වෙනවා අඩුයි..අනික දැන් පිනියර් නම් ලෝක ප්‍රසිද්දයිනේ..දන්නවා කට්ටිය...ස්කිර්ල් උනත් එහෙමයි..එත් සමහරු පිටින් ගෙවන්න කැමති නැහැ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Annual Fee කියලා ඇති description එකේ

    අඩෝ අර paypal case එක කියපන්කො ;)

    paypal account eka mage cousin ge.. u singa inna kale heduwe ehe details dala.. awrudu3k wage use kara.. money recv karanna ebay sell karanna no issues.. but lagakadi idan log wenakota error ekak enawa.. support contact karanna..

    mama ganan gatte na.. seren sere log wenna puluwan una.. eth pereda idan ba..

    welawata ebay eke one page checkout option eka wage den tiyena eka mama set karala tibbe.. ebay idan ma pay karapuhama payment process wenawa..

    paypal contact karanna one salli tika ebay haraha badu gattahama.. nettam block karath sorry ne :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    7) සල්ලි තිබ්බොත් 29.95 කපනවා..28$ තිබ්බොත් කපන්නේ නැහැ..කපන fee මුදල් ආව ගමන් ගන්නවා..ඒ කපන දවසේ ඉදන් අවුරුද්දක් පුළුවන්..සල්ලි තිබ්බේ නැත්නම් කපන්නේ නැහැ

    8) අවුරුදු 03 Payooner card එක expire වෙනවා..අලුත් එකක් ඉලන්න්න පුළුවන්..එකවුන්ට් එකට ලොග් වෙලා බලපන්...නැතනම් support ticket එකක් දාලා කියපන් අලුත් කාර්ඩ් එකක් එවන්න කියලා..මේ කාර්ඩ් එක deactivate වෙලා කියලා..සල්ලි දැම්මට හරි යන එකක් නැහැ අවුරුදු 03 පැනලා නම්

    9) Client මත රදාපවතිනවා...ආදී මදි කරොත් කියලා දෙනවා වෙන දේ...එහෙම උනාම අවුලක් වෙනවා අඩුයි..අනික දැන් පිනියර් නම් ලෝක ප්‍රසිද්දයිනේ..දන්නවා කට්ටිය...ස්කිර්ල් උනත් එහෙමයි..එත් සමහරු පිටින් ගෙවන්න කැමති නැහැ...

    mageth parana card eka expire wela me thread eka nisa thama aluth eka awe.. eka awata passe thama account eka active karagatte.. customer support yanna one..
     
    mata nam pitin gewwanna mai wedi hariyak kemati.. upwork fee eka nisa mata padui.. kiyala.. unta apita paypal withdraw ba kiyala therum karanna heta peyak yanawa..
     
    ඒ වගේ වෙලාවට මොකද මචන් කරන්න වෙන්නේ/
    සාමාන්යෙන් අපි ශ්‍රීලංකා කියලා හදල තියෙන paypal account එකට සල්ලි ගෙන්නගන්න පුලුවන්ද?
    withdraw කරන්න නෙමේ.account එකට් දාන්න විතරක්.

    අපිට ඕනනම් එහෙම ලැබුන සල්ලි වගයක් වෙන paypal account එකකට යවන්න පුළුවන් නේද?

    malaysia or වෙන රටක් දාලා හදපු එකකින් විතරක්ද එහෙම පුළුවන්.

    :):)
    එළ,එතකොට මචෝ ඒ අය කැමති නැද්ද පේනියර් වගේ දාන්න.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata nam pitin gewwanna mai wedi hariyak kemati.. upwork fee eka nisa mata padui.. kiyala.. unta apita paypal withdraw ba kiyala therum karanna heta peyak yanawa..

    payooner direct payment request ගනින්කෝ..මට උබට එවන්නම් කරන විදිය මුල ඉදන්ම ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒ වගේ වෙලාවට මොකද මචන් කරන්න වෙන්නේ/
    සාමාන්යෙන් අපි ශ්‍රීලංකා කියලා හදල තියෙන paypal account එකට සල්ලි ගෙන්නගන්න පුලුවන්ද?
    withdraw කරන්න නෙමේ.account එකට් දාන්න විතරක්.

    අපිට ඕනනම් එහෙම ලැබුන සල්ලි වගයක් වෙන paypal account එකකට යවන්න පුළුවන් නේද?

    malaysia or වෙන රටක් දාලා හදපු එකකින් විතරක්ද එහෙම පුළුවන්.

    ලංකාවට එකකට ගෙන්නන බැහැ..සල්ලි එවන්න පුළුවන්..එත් සල්ලි අතුරුදහන් වෙනවා..අඩුම ගානේ එවපු කෙනාට දෙන්නෙත් නැහැ Paypal එකෙන් :baffled:

    උබ මුලින් fivver එක අතුලින්ම කරපංකෝ..පිට ඕඩර් ගැන හිතන්න එපා..Fivver එකෙන් එලියට අදින්න හදන්නත් එපා මුල් කාලේ..බෑන්ඩ් වෙන්න පුළුවන් ;)
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    Skirll magen 3.34% wage commission ekak gannawa.. $1000k denmoth $30 witara padui.. payoneer ehema na..

    wire denmath $30k padui.. kohen giyath padui.. denata payoneer thama wasima.. monthly fee eka $3k da kohedo.. a hera rs 250k anith okkoma apita.. Upwork eken ganneth $2i so, $10ta adu ganakin wede wenawa $2000k denmath, $3000 denmath..

    issara wire denma kaleth $1 une 135i wage.. den antimata dapu eke 143.5k wage awit tibba..

    Upwork to payoneer : $2
    bank eken $2
    Monthly payoneer $3i eth masa ganakin nam kapala tibbe na..

    edit:

    Skrill mul kale gatte na.. eth salli danna danna un ganna patan gatta.

    den nam kohomada danne na skrill stop kara awrudu ganakata kalin mama oya 3.34% magula nisa

    Mama nam kiyanne Skrill dan laabai. anika fast, mata eka dawasen enawa. Me thiyene mage Skrill recent history eka. Oyalata penawa eyalage fee eka keeyada kiyala.

    Screenshot.png
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    payooner direct payment request ගනින්කෝ..මට උබට එවන්නම් කරන විදිය මුල ඉදන්ම ;)

    Mehemai ban scene eka.. mage favourite client den awruddakata wge kalin eya bank gane gihin balala tibba payment eka ewanna krama.. eya kiwwa widihata aduma $45 yanawa.. a nisa mama epa kiwwa.

    Main reason eka thana upwork eken salli gannakota.. peya gana, earnings ehema record wenawa ne.. oka watinawa ambanaka.. aluth jobs hoyanakota..

    Anika mage clients la hourly mawa hire karanne.. eyala kemati profile eka build karanna help kranna.. ewa watinawa.

    Mama godak long term aekk $10000ta wada aran tiyenawa fee eka audi ne 5% wage.. anika elance idan awa clients lagen 8.8% ban 20% newe..

    Direct one unoth aniwa ahabnam
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවට එකකට ගෙන්නන බැහැ..සල්ලි එවන්න පුළුවන්..එත් සල්ලි අතුරුදහන් වෙනවා..අඩුම ගානේ එවපු කෙනාට දෙන්නෙත් නැහැ Paypal එකෙන් :baffled:

    උබ මුලින් fivver එක අතුලින්ම කරපංකෝ..පිට ඕඩර් ගැන හිතන්න එපා..Fivver එකෙන් එලියට අදින්න හදන්නත් එපා මුල් කාලේ..බෑන්ඩ් වෙන්න පුළුවන් ;)

    අන්න හරි මන් ඕක කොහේ හරි අහල තිබ්බා,උබල කරන හින්ද මට හරියටම sure කරගන්න ඇහුවේ.

    ඔව් මචන් මම පොඩ්ඩක් දැනගන්න තම ඇහුවේ.
    වැඩ කරලම බලන්න ඕන.

    හොදයි මචෝ උබල ඔක්කොටම ගොඩක් ස්තුතියි+පින්
    උබලගේ වැඩකටයුතු සර්ව සම්පුර්ණ වේවා.
    උබලට ජය.

    :):)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ උබටත් Error msg එකක් එනවද?මට පොඩ්ඩක් එන error msg එක screen shot එකක් එවනවද..ලොකු උදව්වක් ;)

    Gedara newe inne..

    Mataken kiyannam..

    An error occurred. If you think this is an error on your accout, please contact support.

    Onna oya wage ekak.

    Mage sri lanka acc eka weda.. aniwa... awlak.. support yanna kiyanawa cousin ta.. ethkan ebay eken badu gannawa
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mama nam kiyanne Skrill dan laabai. anika fast, mata eka dawasen enawa. Me thiyene mage Skrill recent history eka. Oyalata penawa eyalage fee eka keeyada kiyala.

    Screenshot.png

    ඉතින් මචන් බලපන්කො උබ මාස 03 withdrawal 07 k දාලා
    නිකන් බැලුවොත් 2.3*7 = 16.1

    උබ මාස 06ක් වෙද්දී 32.2 යනවා fee වලට ඒ කියන්නේ කාඩ් එකේ ගාන ඇවිල්ලා..දැන් ඉතුරු මාස 6 යන 32 එක්ක බැලුවම

    මට පෙන්නේ දෙකම සමාන වගේ..මන් කලින් කිව්වා additional features අවාම payooner හොදයි වගේනේ
     
    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Mehemai ban scene eka.. mage favourite client den awruddakata wge kalin eya bank gane gihin balala tibba payment eka ewanna krama.. eya kiwwa widihata aduma $45 yanawa.. a nisa mama epa kiwwa.

    Main reason eka thana upwork eken salli gannakota.. peya gana, earnings ehema record wenawa ne.. oka watinawa ambanaka.. aluth jobs hoyanakota..

    Anika mage clients la hourly mawa hire karanne.. eyala kemati profile eka build karanna help kranna.. ewa watinawa.

    Mama godak long term aekk $10000ta wada aran tiyenawa fee eka audi ne 5% wage.. anika elance idan awa clients lagen 8.8% ban 20% newe..

    Direct one unoth aniwa ahabnam

    Upwork eke monawada karanne?