Mama hithanne skrill walin withdraw karana eka laabai Payoneer ta wada. mama digatama awurudu 6k withara withdraw kare Skrill. Mata nam therenne na ai samaharu Payoneer hodai kiyanne kiyala.
එල රිප්ලයි එකට ගොඩක් ස්තුති මචෝ
1) මලයාසියා විදියට..ඊයේ ලොග් වෙන්න ගියාම ලොග් වෙන්න බැරි උනා..මන් හිතුවේ හැක් වෙලා කියලාඅදත් ලොග් වෙන්න බැහැ..එක්කෝ අදත් හැක් වෙලා..නැත්නම් වෙන සින් එකක් තියෙනවා
මන් අවුරුදු 02ක් පාවිචිචි කරා අවුලක් නැතුව
2) පේනියර්
3) මනිබුකර් කියලා එකක් නැහැ..දැන් තියෙන්නේ Skrill.Skrill අපු දවස් වල මගෙන් 20$ කැපුවා inter medium bank fee කියලා ඒ නිසා එදා ඉදලා පත්තු පළාතේ ගියේ නැහැපේනියර් තමා දැන් එකම පිහිට ..ATM වලින් ගත්තොත් එන්නේ master card exchange rate,ඒ නිසා 3-4 අඩුවෙන් එන්නේ...මේකේ ගොඩක් ය ගෙන්නන්නේ බංක ට්රාන්ස්ෆර් විදියට..Fee එකක් නැහැ..එකම අවුල Minimum withdrawal payment 200$/Euro/GBP
4) මන් කලින් නම් අරන් තියෙනවා..පිනියර් එකෙන් දෙනවා USA bank account එකක්..එක paypal වලට add කරලා වෙරිෆ්ෆයි කර ගණන ඕන..දැන් ඉස්සර වගේ ලේසියෙන් ඕක කරන්න බැහැ..එත් කට්ටිය බැහැ කිව්වට පස්සෙත් මන් දන්නා දෙන්නෙක්ට හදලා දුන්නා.Tricks එකක් තියෙනවාඑත් මේ ඊයේ පෙරිදා ආපු සින් එක නිසා ඒ වැඩෙත් හරි යාවිද නොදනී..
5) පේපැල් සල්ලි Skrill වලට ගන්නවා කියන්නේ ලොකු ගේමක්,ඒ වගේම මුදල් නාස්ති වෙනවා Fee වලට කැපිලා..ඇගේ අමාරුවට මන් ඕකත් කරලා තියෙනවා
කරන්නේ මෙහෙමයි..දැන් පුලුවන්ද නොදනී..
Paypal එකට Payooner USA bank එක add කරලා වෙරිෆ්යි කරන සල්ලි දානවා PayPal to Payooner (1% කපනවා,එන්න දවස් 3-7 අතරේ යනවා..)
Skrill වලින් පුළුවන් Payooner card එක add කරලා වෙරිෆ්යි කරලා Skrill to Payooner and Payooner to Skrill හදා ගන්න..
දැන් පිනියර් එකට සල්ලි ආපුවම Skrill log වෙලා එකෙන් money load කරන්න පිනියර් තෝරනවා ..3% වගේ කපනවා (හරියටම මතක නැහැ)
ඔන්න කට්ටිය බැහැ කියන Paypal to Skrill සල්ලි ගන්න විදිය
6) ෆයිවර් දැන් බංක ට්රාන්සෆ්ර් තියෙනවා නේද,එකෙන් ගනින්කෝ..නැත්නම් ෆයිවර්එකෙන් Payooner එකක් හදන එකෙන් ගනින්..පයිවර් to PayPal යන්න එපා
තව දන ගන්න දෙයක් තියේනම් දාපන් බලන්න![]()
මචන් කවුරුහරි පොඩි උදවුවක් කරහන්.
මට මේවට උත්තර දීහන්
1.මචන් උඹල දැන් හැමෝම පේපැල් අකවුන්ට් හදල තියෙන්නේ ලංකාවට සල්ලි ගෙන්නන්න පුළුවන් විදියටද? ඔව්
2.සාමාන්යෙන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සල්ලි ගෙන්නගන්න මොකක්ද? Payoneer
3.ෆයිවර්,අප්වර්ක්,වෙන සයිට් වලින් ගන්න සල්ලි ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගෙන්නගන්නේ ?
මනිබුකර් හරහාද?
පේනියර් හරහාද?පේනියර් අවුලක් එන්නේ නැද්ද කෙලින්ම මෙහෙ atm වල පාවිච්චි කරද්දී.?
Payoneer වලට withdraw කරලා එතනින් bank transfer කරනවා. ATM වල අවුලක් එන්නේ නෑ හැබැයි fees වැඩි. Bank Transfer කරන එක ලාබයි.
4.පේපැල් වල තියෙන සල්ලි පේනියර් හරහා ගෙන්නන්න අයත් ඉන්නවද?ඉස්සරනම් පුළුවන් දැන් පුලුවන්ද දන්නේ නෑ. Paypal වලීන් කෙලින්ම card එකට withdraw කරන්න පුළුවන් හැබැයි risk එකක් තියෙනවා account එක ලිමිට් වෙන්න.
5.දැන් මොනවහරි කරලා පේපැල් එකට සල්ලි හම්බුනා කියමු.එතකොට ඒ සල්ලි වෙන පේමන්ට් සර්විස් එකකට යවන්නේ කොහොමද?
eg..මනිබුකර් වගේ එහෙකට.
මේක නම් (Paypal to Skrill) මම දන්නේ නෑ
6.ෆයිවර් කරලා හම්බ කරන සල්ලි මෙහාට ගෙන්නගන්න හොදම ක්රමේ මොකක්ද?
රිස්ක් එකක් නැතුව
Payoneer or Withdrawing to bank account directly from fiverr. No risk at all!
1. Na ban.. But money receive karanna puluwan.. but lagadi idan kelawela inne.. paypal log wenna ba.. error ekak enawa... eBay eken purchase karanna puluwan.. tiyena salli tika ebay ekata pudanna wenne den.. so, oya risk eka ganna epa.
2. Issara nam wire transfer, den payoneer to bank withdraw.
3. Issara nam wire transfer, den payoneer to bank withdraw. ATM ekata a kale denma 2009 wage sehena ganak fee eka kepenawa.. so, bank ekata direct withdraw karala mehe card eken ganne.
4. Don't know
5. Yawanne na.. mama.
6. Upwork, Elance, oDesk mama.
මාත් payapal අකවුන්ට් එකක් හදල තියෙන්නේ ebay බඩු ගෙන්නගන්න ලංකාවේ දල.
ආයි Malaysia/Philippine/Thailand දාල හදන්න හිතක් නැ.
තව පොඩි ප්රශ්න දෙකතුනක් තියෙනවා.
7.එතකොට පේනියර් එකට ඔයගොල්ලෝ අවුරුද්දකට සැරයක් සර්විස් charge එකක් ගෙවනවද?වාර්ෂිකව
8.මම ගාව දැන් ගොඩක් පරණ පේනියර් කාර්ඩ් එකක් තියෙනවා.
එක දැන් deactivated වෙලා ඇති.
බැරි වෙලා හරි කීයක් හරි දැම්මොත් ඒ ගාන කැපෙයි නේද?අකවුන්ට් එක නැවත active වෙන්නත් එක්ක.?
9.සාමාන්යෙන් දැන් ඔයගොල්ලෝ වැඩ කරණ ප්රයිවට් ක්ලයන්ට් ලා පෙනියර අකවුන්ට් එකට සල්ලි දාන්න කිව්වොත් අවුලක් නැතුව කරනවද?
skrill එක ට වුනත්?
මට ඔය ටික තම දැනගන්න ඕන වුනේ මචන්ලා.
උඹලට ගොඩක් ස්තුතියි.
මන් හිතුවටත් වඩා ඉහල ප්රතිචාර හම්බුනා.
මම වැඩ කරන්න පටන් ගන්න කලින් උබල හැමෝටම කියන්නම්.



අදත් ලොග් වෙන්න බැහැ..එක්කෝ අදත් හැක් වෙලා..නැත්නම් වෙන සින් එකක් තියෙනවා
මන් අවුරුදු 02ක් පාවිචිචි කරා අවුලක් නැතුව 
පේනියර් තමා දැන් එකම පිහිට ..ATM වලින් ගත්තොත් එන්නේ master card exchange rate,ඒ නිසා 3-4 අඩුවෙන් එන්නේ...මේකේ ගොඩක් ය ගෙන්නන්නේ බංක ට්රාන්ස්ෆර් විදියට..Fee එකක් නැහැ..එකම අවුල Minimum withdrawal payment 200$/Euro/GBP
එත් මේ ඊයේ පෙරිදා ආපු සින් එක නිසා ඒ වැඩෙත් හරි යාවිද නොදනී.. 
