ඉස්සර එළකිරි එකේ හිටපු මල්ලි කෙනෙක් නිසා මමත් දැන් decent income එකක් ගන්නවා. නුවර පැත්තේ කෙනෙක් දන්න අය අය දන්නවා ඇති. මම පේරා ඉන්න දවස් වල ඌ a / l කරේ.
ලේසි නැහැ බන් වැඩේ. මම කියන කෙනා nights ගහනවා හදිසි project එකක් ලැබුනම. දැන් නම් connection wadiya නැහැ. ඉස්සර sony එකේ ත් වැඩ කරා. දැන් ලංකාවේ නැහැ මම හිතන්නේ facebook එකේ check in කරන්නේ ලංකාවේ ඇරෙන්න වෙන වෙන තැන් වල.
- කඩ්ඩ හදාගන්න ඕනේ.
- එක රැයෙන් දියුණු වෙන්න බැහැ .
- අනිත් එක බොරු වැඩ කරන්න එපා නිකන් gossip site හදාගෙන ad දාගෙන .
- seo කරනවා කියල සල්ලි නාස්ති කරන්න එපා. users ල කැමති විදිහට UX /UI හදල site කරන්න. return visitors la තමයි ad එකක් හරි click කරන්නේ. මම කියන්නේ බොරුනම් A / B test එකක් කරලා බලන්න return users ල ට විතරක් ads pennala . CTR එක වැඩි වෙනවා. අනිත් ටෙස්ට් එකේ දී 0.01 වගේ යන්නේ.
- freelancing වලින් ගොඩ යනවනම් පුළුවන් හරියට skills පුළුවන් නම් විතරයි. මම දැකල තියෙනවා ගොන් ගස් වගේ copyrighting try කරන එවුනුයි creativity බින්දුවක් වත් නැතුව design ට්‍රය් කරන එවුනුයි. මම උඩ කියපු කෙනා grade 5 scholarship , o /l 9A දාපු එකෙක්. natural selection ඒවා නම්. ඌ දැන් එළකිරි එන්නේ නැහැ කව්ද ඇරිය කියල මල පැනල.