Ah... ehemada machan ela ela
mama hituwe ehema en na kiyala.
ehenam e kit eka gannam mama
wade karala pratipala kiyannam.
Thnx wewa![]()
ela ela machan


Ah... ehemada machan ela ela
mama hituwe ehema en na kiyala.
ehenam e kit eka gannam mama
wade karala pratipala kiyannam.
Thnx wewa![]()


Kaurut naddo

නිකමට ඔය හැන්ඩ්ල් එක අස්සට WD40 ටිකක් ගහලා බලන්න.... මගෙත් ඔහොම තිබිලා ගොඩ දැම්මේ WD40 වලින්.... 
නිකමට ඔය හැන්ඩ්ල් එක අස්සට WD40 ටිකක් ගහලා බලන්න.... මගෙත් ඔහොම තිබිලා ගොඩ දැම්මේ WD40 වලින්....
![]()






Kukulani Udau karando
![]()
Mage pulsar 150 eke front disc Master cylinder eke Aulak.
Break karala athariyama handle eka hariyata relese wen na
Bereak nam hira wen na.
habai case eka nisa Break light eka nitarama pattu wela tiyenne
mama switch aulak kiyala wadiya hoyan natuwa eka maru kara
eth break light nitarama wada.
passe tama Handle eka hariyata release wela switch eke wadin na kiyala tereune.
e nisa switch ekta yana wire eka clip eken galawala tiyenne
me aula hadanna puluwanda ?
ekata one parts tiyanawada ganna ?
nattan mulu master cylinder kit ekama Replace karanna weida ?
Help me kukulani
නිකමට ඔය හැන්ඩ්ල් එක අස්සට WD40 ටිකක් ගහලා බලන්න.... මගෙත් ඔහොම තිබිලා ගොඩ දැම්මේ WD40 වලින්....
![]()


මගේ ඩිස්කවර් 125ST එකෙත් ඕකම උනා.මමත් ඔය විදිහටම වයර් එක ගලවලා දිව්වේ.
මගේ එකේනම් ඔය සිද්දියට හේතුව වෙලා තිබුණේ ඕක ඇතුලේ තියෙන වොෂර් කිට් එක ස්ප්‍රින්ග් එක සහ ලොක් වගේ ඒවා මලකඩ අල්ලලා හිර වෙන එක.
ඕක ගලවලා සුද්ද කරලා අලුත් වොෂර් සෙට් එකක් ස්ප්‍රින්ග් එකත් (සෙට් එකම එකට එන්නේ) අලුතින් දාන්න.රුපියල් 800 ක් විතර වෙනවා සෙට් එක.

Ok machan ekath karala balannam
lesiyen wade goda daganna puluwan unot ela
Mama ada spare parts kadekata giya oya set eka ganna
etana genuine eka tibun na eka Rs 900k wenawalu
wena ekak tibba eka Rs.500 ta dennam kiuwa.
kade pora kiuwa Master Cylinder set ekama (genuine neme)
Rs 900ta dennam kiyala.
man ekakwat gatte na epara.
Master cylinder sprig,washer ehema genuine ma replace karanna oneda ?
genuine washer & spring set danawata wada
rs 900 master cylinder set eka (not genuine) aran dammot aulak weida ?
Genuine master cylinder sek eka keeyak wage weida machan ?
කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්
![]()
2013/06-2016/07 wenakan ma ekka hitiya![]()
කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්
2013/06-2016/07 wenakan ma ekka hitiya![]()


මම 800 ක් කියල කිව්වේ මේ සෙට් එක විතරයි.සර්විස් සෙන්ටර් එකකින්ම ගත්තේ.බජාජ් පැකට් එකෙමයි තිබුණේ.දැන් 900 ක් වගේ වෙන්න පුළුවන් ඉතින්.
![]()

කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්
2013/06-2016/07 wenakan ma ekka hitiya![]()

කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්2013/06-2016/07 wenakan ma ekka hitiya
![]()
කෙනෙක්ගෙ දුකක් තව කෙනෙක්ගෙ සතුටක් වෙන එක නේද 
මන්නම් මගෙ කලින් බයික් එක දෙන්නැත්තෙ මට හැම වෙලේම නනස් ටොප් හචින් යයි කියල බයටගන්න එකා ගත්තට පස්සෙ පොම්පෙ එහෙම කැඩිච්ච දාට ඉතින් අපේ පරම්පරාවම සිහි කරන්න ගත්තොත්
![]()


අද පල්සරේට ස්පාර්ක් ප්ලග් හෙව්වා...... NGK Japan (DSL ගෙන්වන එක ) 650/= ක්.... බජාජ් උන් ගෙන්වන එක 420ක්.....![]()
