ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo::oo: නිකමට ඔය හැන්ඩ්ල් එක අස්සට WD40 ටිකක් ගහලා බලන්න.... මගෙත් ඔහොම තිබිලා ගොඩ දැම්මේ WD40 වලින්.... :P
    :rolleyes::rolleyes::shocked::shocked::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Kukulani Udau karando :sorry:

    a84211f614adeac740205e2c254b2ef5.jpg

    Mage pulsar 150 eke front disc Master cylinder eke Aulak.
    Break karala athariyama handle eka hariyata relese wen na :oo:
    Bereak nam hira wen na.
    habai case eka nisa Break light eka nitarama pattu wela tiyenne :baffled:
    mama switch aulak kiyala wadiya hoyan natuwa eka maru kara
    eth break light nitarama wada.
    passe tama Handle eka hariyata release wela switch eke wadin na kiyala tereune.
    e nisa switch ekta yana wire eka clip eken galawala tiyenne :sorry:

    me aula hadanna puluwanda ?

    ekata one parts tiyanawada ganna ?
    nattan mulu master cylinder kit ekama Replace karanna weida ? :eek::shocked:
    Help me kukulani

    මගේ ඩිස්කවර් 125ST එකෙත් ඕකම උනා.මමත් ඔය විදිහටම වයර් එක ගලවලා දිව්වේ.
    මගේ එකේනම් ඔය සිද්දියට හේතුව වෙලා තිබුණේ ඕක ඇතුලේ තියෙන වොෂර් කිට් එක ස්ප්‍රින්ග් එක සහ ලොක් වගේ ඒවා මලකඩ අල්ලලා හිර වෙන එක.
    ඕක ගලවලා සුද්ද කරලා අලුත් වොෂර් සෙට් එකක් ස්ප්‍රින්ග් එකත් (සෙට් එකම එකට එන්නේ) අලුතින් දාන්න.රුපියල් 800 ක් විතර වෙනවා සෙට් එක.
     
    • Like
    Reactions: agrmrs

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :oo::oo: නිකමට ඔය හැන්ඩ්ල් එක අස්සට WD40 ටිකක් ගහලා බලන්න.... මගෙත් ඔහොම තිබිලා ගොඩ දැම්මේ WD40 වලින්.... :P

    Ok machan ekath karala balannam :yes:
    lesiyen wade goda daganna puluwan unot ela ;)

    මගේ ඩිස්කවර් 125ST එකෙත් ඕකම උනා.මමත් ඔය විදිහටම වයර් එක ගලවලා දිව්වේ.
    මගේ එකේනම් ඔය සිද්දියට හේතුව වෙලා තිබුණේ ඕක ඇතුලේ තියෙන වොෂර් කිට් එක ස්ප්‍රින්ග් එක සහ ලොක් වගේ ඒවා මලකඩ අල්ලලා හිර වෙන එක.
    ඕක ගලවලා සුද්ද කරලා අලුත් වොෂර් සෙට් එකක් ස්ප්‍රින්ග් එකත් (සෙට් එකම එකට එන්නේ) අලුතින් දාන්න.රුපියල් 800 ක් විතර වෙනවා සෙට් එක.

    Mama ada spare parts kadekata giya oya set eka ganna
    etana genuine eka tibun na eka Rs 900k wenawalu
    wena ekak tibba eka Rs.500 ta dennam kiuwa.
    kade pora kiuwa Master Cylinder set ekama (genuine neme)
    Rs 900ta dennam kiyala. :shocked:
    man ekakwat gatte na epara.

    Master cylinder sprig,washer ehema genuine ma replace karanna oneda ?
    genuine washer & spring set danawata wada
    rs 900 master cylinder set eka (not genuine) aran dammot aulak weida ?

    Genuine master cylinder sek eka keeyak wage weida machan ?
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,608
    513
    113
    Here on earth..
    Machanla mage gawa Pulsar 180k thiyenawa(UG 3) Battery eka sawththu wela mama hadissiyata UPS battery ekak dan pedda den sathi 3k thisse. Iye idan self start weda karannethuwa giya. Mata dena ganna ona,

    1. Ehema UPS battery ekak daala use karana eka motor ekata hoda nedda?
    2. Samanyen ena original battery eke Amp, Voltage keeyak enawada?
    3. Den mage bike eke self weda karanne neththe battery eka aul wela nisada neththam coil eke aulak gihinda?

    Kiyala..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්:(:(:(:(:(:(:(:(:(:(

    mv3kmh.jpg

    2013/06-2016/07 wenakan ma ekka hitiya:):):):):)
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ok machan ekath karala balannam :yes:
    lesiyen wade goda daganna puluwan unot ela ;)

    Mama ada spare parts kadekata giya oya set eka ganna
    etana genuine eka tibun na eka Rs 900k wenawalu
    wena ekak tibba eka Rs.500 ta dennam kiuwa.
    kade pora kiuwa Master Cylinder set ekama (genuine neme)
    Rs 900ta dennam kiyala. :shocked:
    man ekakwat gatte na epara.

    Master cylinder sprig,washer ehema genuine ma replace karanna oneda ?
    genuine washer & spring set danawata wada
    rs 900 master cylinder set eka (not genuine) aran dammot aulak weida ?

    Genuine master cylinder sek eka keeyak wage weida machan ?

    මම 800 ක් කියල කිව්වේ මේ සෙට් එක විතරයි.සර්විස් සෙන්ටර් එකකින්ම ගත්තේ.බජාජ් පැකට් එකෙමයි තිබුණේ.දැන් 900 ක් වගේ වෙන්න පුළුවන් ඉතින්.

    MC-3.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්:(:(:(:(:(:(:(:(:(:(

    mv3kmh.jpg

    2013/06-2016/07 wenakan ma ekka hitiya:):):):):)

    දැන් දුකට පුන් ගහලා අර එහාපැත්තෙ තියෙන පුටාර් එක පැදහන්.ඇඟටත් හොඳයි.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්:(:(:(:(:(:(:(:(:(:(

    2013/06-2016/07 wenakan ma ekka hitiya:):):):):)

    Matath kalin tibbe 135 ekak tamai
    eka 150 ekakata maru kara... sirama dukak danuna affa eda nam. :(
    mokak unat dukata sapata laga idiya bike eka ne
    :sorry:

    මම 800 ක් කියල කිව්වේ මේ සෙට් එක විතරයි.සර්විස් සෙන්ටර් එකකින්ම ගත්තේ.බජාජ් පැකට් එකෙමයි තිබුණේ.දැන් 900 ක් වගේ වෙන්න පුළුවන් ඉතින්.

    MC-3.jpg

    ow machan me set ekama tama tibbe...
    ehenam eka aragena dala balannam :)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනි මගේ පල්සර් 135 එක දුන්න අද...හෙන දුකයි බන්:(:(:(:(:(:(:(:(:(:(2013/06-2016/07 wenakan ma ekka hitiya:):):):):)

    බලපන්කො ඉතින් ලෝකෙ හැටි :( කෙනෙක්ගෙ දුකක් තව කෙනෙක්ගෙ සතුටක් වෙන එක නේද :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන්නම් මගෙ කලින් බයික් එක දෙන්නැත්තෙ මට හැම වෙලේම නනස් ටොප් හචින් යයි කියල බයට :sorry::sorry: ගන්න එකා ගත්තට පස්සෙ පොම්පෙ එහෙම කැඩිච්ච දාට ඉතින් අපේ පරම්පරාවම සිහි කරන්න ගත්තොත් :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන්නම් මගෙ කලින් බයික් එක දෙන්නැත්තෙ මට හැම වෙලේම නනස් ටොප් හචින් යයි කියල බයට :sorry::sorry: ගන්න එකා ගත්තට පස්සෙ පොම්පෙ එහෙම කැඩිච්ච දාට ඉතින් අපේ පරම්පරාවම සිහි කරන්න ගත්තොත් :(:(

    EFI නැතුව පාළුද කුකුලෝ?:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද පල්සරේට ස්පාර්ක් ප්ලග් හෙව්වා...... NGK Japan (DSL ගෙන්වන එක ) 650/= ක්.... බජාජ් උන් ගෙන්වන එක 420ක්..... :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද පල්සරේට ස්පාර්ක් ප්ලග් හෙව්වා...... NGK Japan (DSL ගෙන්වන එක ) 650/= ක්.... බජාජ් උන් ගෙන්වන එක 420ක්..... :angry:

    සතුටු විය..
    අර ජේඩ් අනාතයා ඔයින් 4ක්ම දාන්න එපැයි :angry: :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ebay එකෙන් මල්ටි මීටරයක් ගෙන්නපු එකක් දාල තිබ්බා නේ මේකේ ලින්ක් please :D