මචන් මම ලබන මාසේ කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා අතේ තියෙන්නේ 12m. මරුති 800 එකක් තමයි ගන්න හිතන් හිටියේ. එත් Lancer CB3 එකත් 11.5 වලට වගේ යනවා දැක්ක. මෙ වහනේ තත්වය කොහොමද. ගොඩක් වෙලාවට වාහනය පාවිච්චි වෙන්නේ සති අන්තයේ විතරයි වැඩිම උනොත් 100 වගේ යයි. අවුරුද්දට දෙපාරක් වගේ ට්‍රිප් එකක් යයි. මචන් වාහනයක් උවමනාව ලොකුවටම තියෙනව මොකද පොඩි බබේක් ඉන්නව අපට මට Bike තියෙන්න එකක් මම කැමති නැහැ මම බබාව Bike එකෙ ගෙනියන්න දකින අනතුරු හින්දා. මචන් ලොකු උදව්වක් මගේ ගානට හොද වාහනයක් Recommend කරපල්ලා.




