Lancer CB3

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මම ලබන මාසේ කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා අතේ තියෙන්නේ 12m. මරුති 800 එකක් තමයි ගන්න හිතන් හිටියේ. එත් Lancer CB3 එකත් 11.5 වලට වගේ යනවා දැක්ක. මෙ වහනේ තත්වය කොහොමද. ගොඩක් වෙලාවට වාහනය පාවිච්චි වෙන්නේ සති අන්තයේ විතරයි වැඩිම උනොත් 100 වගේ යයි. අවුරුද්දට දෙපාරක් වගේ ට්‍රිප් එකක් යයි. මචන් වාහනයක් උවමනාව ලොකුවටම තියෙනව මොකද පොඩි බබේක් ඉන්නව අපට මට Bike තියෙන්න එකක් මම කැමති නැහැ මම බබාව Bike එකෙ ගෙනියන්න දකින අනතුරු හින්දා. මචන් ලොකු උදව්වක් මගේ ගානට හොද වාහනයක් Recommend කරපල්ලා.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    lancer CB 3 eka gananam wadiya danne na. eth maruti ekata wadanam hondai aniwa. maruti ekath brandnew neweine used ne.

    thawa oye gaanata nissan FB13 eka poddak balanna. mata hithenne eka hondai okata wada.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    lancer CB 3 eka gananam wadiya danne na. eth maruti ekata wadanam hondai aniwa. maruti ekath brandnew neweine used ne.

    thawa oye gaanata nissan FB13 eka poddak balanna. mata hithenne eka hondai okata wada.

    Machan fuel consumption ela kohomada
     
    මෙන්න මේ වගේ එකක් ගන්න.
    ට්‍රැෆික් එකේදී ඉස්සරහා වාහනේ උස්සලා පැත්තකින් උනත් තියන්න පුළුවන්.

    forklift%2Bhotrod.jpg

    ට්‍රිප් එහෙම විතරක් යන්න එකක් නම් බස් එකක් ගනින්.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    manual nam 14k wage karanawa. ape palleha gedara aiya langa fb 13 ekak thiyenne. u kiwwe ehema thamai. look ekath shep. Maruti wage newei full option and comfortable

    Ehemana shape machan mama mama dan search parak dala baluwa 12m walata thiyena. call karala ahuwa fuel 14-15 karanawa kiwwa. aththatama ehemanam shape machan
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    මචන් මම ලබන මාසේ කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා අතේ තියෙන්නේ 12m. මරුති 800 එකක් තමයි ගන්න හිතන් හිටියේ. එත් Lancer CB3 එකත් 11.5 වලට වගේ යනවා දැක්ක. මෙ වහනේ තත්වය කොහොමද. ගොඩක් වෙලාවට වාහනය පාවිච්චි වෙන්නේ සති අන්තයේ විතරයි වැඩිම උනොත් 100 වගේ යයි. අවුරුද්දට දෙපාරක් වගේ ට්‍රිප් එකක් යයි. මචන් වාහනයක් උවමනාව ලොකුවටම තියෙනව මොකද පොඩි බබේක් ඉන්නව අපට මට Bike තියෙන්න එකක් මම කැමති නැහැ මම බබාව Bike එකෙ ගෙනියන්න දකින අනතුරු හින්දා. මචන් ලොකු උදව්වක් මගේ ගානට හොද වාහනයක් Recommend කරපල්ලා.

    rodha 4k hodai rodha 2kata wadiya
    :P

    good luck machan
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් දෙයක් කියන්නම්.. ඔය වගේ පරණ වාහන ගන්නවානම් පොඩ්ඩක් හොදට දන්නා කෙනෙක් එක්ක ගිහින් අරගන්න.. ඕව ගොඩක් පරණ නිසා පට්ට ගහපුවා තියෙන්නේ.. ගරාජ් එකේ ඉන්න තමයි වෙන්නේ හැමදාම.. මරුටි ගත්තම සැප පහසුව, ආරක්ෂාව අතින් අඩු තමයි.. එත් හොද වහනයක් හොයාගන්න අමාරු නෑ.. නඩත්තු වියදම්, ඉන්ධන වියදම් ගොඩක් අඩුයි.. පුලුවන්නම් ඇල්ටෝ එකක් ගන්න බලන්න.. පරණ ඇල්ටෝ එක හොදයි..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338

    True...:)
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    man kalin madde 1994 CB 3 ekak fuel 10k wage karanawa mage eka wikke 10 kata habai ganan wadi wenna kalin gannawanam full option 1500 car eka ganna oke 1300cc ekath enawa eka ganna epa. wahane gana kiwwoth body ekai interior hodata thiyana wahanayak aran 100000 k wiyadam karala running tika restore karoth awurudu 5k yanakam brandnew ekak gatta wage padinna puluwan
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    meka nam supiriyatama thiyana ekak wage, ekai ganan wadi wage, Astina eka gana thread nadda machan, look ekak thiyana wandiyak mona unath

    astina ekakata nam ban 9 eha viyadam karanna hoda na ban. mee tike ikman eke salli ganna hinda ads ehema danawa adui ita kalin badu thibba 8 - 9 range ekata.

    look ekanam sira. paint ekak gahala ithin. pitanam ope thiyanwa athula kohmada danne na ban. owa gahththa wage na ban. 1990 wage badune aduma mage laksa 2 wath athe thiyaganna one kali galawala enakota hadanna balan. :no:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    manual nam 14k wage karanawa. ape palleha gedara aiya langa fb 13 ekak thiyenne. u kiwwe ehema thamai. look ekath shep. Maruti wage newei full option and comfortable

    fb 13 nam hodai
    mage eke nam 11-12 k wage thama ban thel karanne habayi
    habayi ithin erala yanna puluwan