USED CAR VS BRAND NEW CAR

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොහොමත් ඉතින් මෑනුවල් ගියර් බොක්ස් වල ලෙඩ හෙන අඩුයිනේ. CVT ඒවා හොදට maintain කරන්න ඔනේ. නෑත්නම් බඩු. මූට 1.50 ට ගියර් බොක්ස් එක ලෑබුන කියන්නේ වාසනාවක්.
    එක අතකට වෑඩිපුර එවුන් බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් ඒවා අරන් ජපන් මාකට් එක වෑටෙනව නම් මරු. අපිට අඩුවට ඒවා අරන් පදින්න පුලුවන්. එල. පුලුවන් තරම් මේ අදහස මාකට් කරන්න ඔනේ. :lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මමත් ගෙනාවා මචන් Honda EK3 VIRS Auto එකක්. ගිහිල්ල ගන්න බලනකොට නිකන් first එකේ ඉදන් second එකට මාරු වෙනකොට skip කරනව වගේ තේරුනා. මම යාලුවෙක් එක්ක ගියේ. ඌටත් තෙරුනා gearbox එක අවුල් කියල. first owner body condition ෆට්ට royal grape purple color car එක. එක box එකට 10 ක් දාමු මෙහෙම හොද body, interior තියෙන එකක් ආයේ ලෑබෙන්නෙ නෑ කියල අරන් ආවා. පහුවදා උදේ start කරල දෑම්ම D එකට ම්හු බඩු යන්නේ නෑ. විනාඩියක් විතර ගියාට පස්සේ ඔන්න වාහනේ පෑන්න ඉස්සරහට. දෑන් ලෙඩේ ශුවර්. තිබ්බා gearbox එක. අවුරුදු එකාහමාරක් විතර පෑද්ද ගින්දර වගේ. ඒකට ලක්ශයක් ගියා. ටයිම් බේල්ට් සහ අදාල ටික මාරු කරන්න 35යි. ඊලගට සර්විස් කරන්න ගිය සල්ලි විතරයි. ගත්තට වෑඩිය ලක්ශ 2 ක් විතර වෑඩිය වික්කා. වික්කෙත් වෙන මොඩෙල් එකක් ට්‍රයි කරන්න ඔනේ හින්ද. අපේ තාත්තා කෝටිපතියෙක් වුනානම් ඒක තාම මන් ලග :dull::dull::dull: ගන්න කොට අඩුපාඩු බලල වටින ගානට ගන්න ඔනේ. ගත්තට පස්සේ ලෝබ නෑතුව වියදන් කරල එකපාර හදා ගන්න ඔනේ. ඊට පස්සේ හිතේ හෑටියට දුවනව. කවුද බන් මේ ගරාජ් වලම ඉන්නව කියන ඈටි කුකුල්ලු. සමහර ගෑරිජ් කාරයො එක ලෙඩයි එකපාරට හදන්නේ. එක්කො බාගෙට හදන්නේ. එතකොට ඉතින් හෑමදාම උන් ලග තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ade Honda civic, Subaru wage ewa hoda nedda ban.. 20 - 25 athare sporty look ekak kiyapanko.. matath ekak ganna asawe inne..

    randu wenna nam puluwan.. mewata reply ekak danna penne wath na.. eyeth ahuwa :(:(:growl::growl:

    edit:

    oke oya photo eka gahala tiyena tena nam dannawa dannawa wage.. dekala purudui.

    subaru gannawanam danagena hithala ganin.. nathnam ubawa sambaru wenawa
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....

    එහෙමනම් ඉතින් මහරගම ටොයෝටා ලන්කා
    එකේ ඉන්න එවුන් හරක් වෙන්න ඕනේ. :rolleyes:
    අපිට තේරෙන විදිහට ඔක්කොම බලලා වැඩි හොදට ටොයෝටා ලන්කා දාල රු.7000 කුත් ගෙවලා රිපෝර්ට් එක දුන්නා කිසිම ලොකු අව්ලක් නෑ... වාහනේ හොඳයි... සාමාන්‍ය ගෙවීම් විතරයි තියෙන්නෙ කියලා... ඊට පස්සේ වාහනේ අරන් ටොයොටා ලන්කා දාල සර්විස් කරල ඔටෝ ගියර් බොක්ස් සම්ප් එක ගලවලා ෆිල්ටර් ක්ලීන් කරල අලුත් ටොයෝටා සීවීටී එෆ් ඔයිල් දාල මාස 6 කි.මි. 1100 වගේ ගියර් බොක්ස් එක ගියා... එන්ජිම රේස් වෙනවා. රිවස් එකට යනවා... ඉස්සරහට යන්නේ නෑ...

    ගට්ට ඇක්සියෝ එක පට්ට ගහන්න දුවල ගියර් බොක්ස් තියන්න ඔන්න මෙන්න තියෙද්දී උඹේ ඇඟේ ගහන්න ඇත්තේ. ඕකේ ලක්සේ පැන්නම ගියර් බොක්ස් එක තියන්න වෙනවා බං. cvt බොක්ස් එකක් තියෙන්නේ.

    ලක්ස 4ක් ගියා නං බාස් උඹව අන්දලා වගේ. වාහනේ ගන්නහ්හ් කලින් බලන්න ගියේ උ එක්කද ?

    ඔව් මචන්, ඇක්සියෝ, ව්ට්ස් වල ඔය ලෙඩේ හරියට තියනවලු... සීවීටී ගියර්බොක්ස් එක හොඳට මේන්ටේන් කලත් අවුල් යන වෙලාවල් තියනවලු...ගොඩක් විට්ස් ඇක්සියෝ වල මේක රෙපෙයාර් කරලලු තියෙන්නේ.. මම දැක්කා නෙට් එකේ වෙන රටවලත් යාරිස් වල ගොඩාක් අය මේ ලෙඩේ දාලා තියනවා...

    මේක ස්කෑනර් එකට අහු වෙන්නේ නෑ... චෙක් එන්ජින් පත්තු වෙන්නෙ නෑ... ඩ්‍රයිව් කරල බලලත් කියන්න අමාරුයි... ඒවා පැත්තක දාපන්කෝ.... ටොයෝටා ලන්කා එකටත් අහු උනේ නෑ කියපන්කෝ....
    :rofl::rofl:

    නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා.

    මචන් අපේ ගෙදර එෆ් බී 14 එකක් තිබ්බා අවුරුදු 10ක්... ලොකු රෙපෙයාර් මුකුත් නෑ... සාමාන්‍ය ඒවා විතරයි... සමහර වෙලාවට සර්විස් එක පැනලා කි.මි. 1000ක් 1500ක් වැඩිපුර දුවනවා. හෙනයක් වත් නෑ... ඒව කෑල්ලක් අමුනන් හරි දුවන්න පුලුවන්.. අලුත් ඒව එහෙම බෑ බන්...
    ජපානෙත් දුවලා... මෙහෙත් අවුරුද්දක් දෙකක් දුවපු වාහන වල ගොඩක් වෙලාවට මොනව හරි අව්ලක් එන්න පුලුවන්... නැතිනම් ඉතින් බ්‍රෑන්ඩ් නිව් ජපන් ගන්න ඕනි වොරන්ටිත් එක්ක...:baffled:

    තෙර්‍ඩ් එක දාපු එකාට....
    මචන්.. යූස්ඩ් බෙන්ස් 1ක් ගත්තත් රෙපෙයාර් එනවා. උබ ඇක්සියෝ එක දීලා ඇල්ටො 1ක් ගත්ත එක නම් අපරාදේ... සති 2ක් ගරාජ් එකේ ඉඳලා හරි උඹට ඇක්සියෝ එක හරියට හදාගෙන පදින්න තිබ්බේ.
    උඹට මොකද හිතෙන්නේ ඇක්සියො එක පැදල ඇල්ටො 1ක් පදිද්දි?
    දුර යද්දි සුවපහසුව? ඉඩ කඩ? ආරක්ශාව?:oo:

    මමත් ඉන්දියන් වාහන වලට වැඩි කැමැත්තක් නෑ...ඒත් මේකේ ඉන්න සමහර ජපන් එක්ස්පර්ට් උන් දෙන ලොරි ටෝක් දැක්කම පුදුම හිතෙනවා... මුන්ට ජපනටත් කියල දෙන්න තරම් දැනුමක් තියනවා ජපන් වාහනයක් ගන්නේ කොහොමද කියලා...:eek:

    ජපනා වාහන හදලා මුලු ලෝකෙටම විකුනණවා..
    ඉන්දියන් කාරයා වාහන හදලා ලන්කාවට විකුනණවා...
    අපි ජපනගෙ වාහන වලට මුවා වෙලා ඉන්දියන් එවුන්ටයි අපේම එවුන්ටයි බනිනවා...
    අවුලක් නෑ ඉතින්... අපි ඒක හරි කරනවනේ...
    :rolleyes::P
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,439
    113
    Auckland
    කුනු කොල්ලෙට කුනු ගොඩවල් උස්සන් ආවම ඉතින් ඔහොම තමා :lol::lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මමත් ගෙනාවා මචන් Honda EK3 VIRS Auto එකක්. ගිහිල්ල ගන්න බලනකොට නිකන් first එකේ ඉදන් second එකට මාරු වෙනකොට skip කරනව වගේ තේරුනා. මම යාලුවෙක් එක්ක ගියේ. ඌටත් තෙරුනා gearbox එක අවුල් කියල. first owner body condition ෆට්ට royal grape purple color car එක. එක box එකට 10 ක් දාමු මෙහෙම හොද body, interior තියෙන එකක් ආයේ ලෑබෙන්නෙ නෑ කියල අරන් ආවා. පහුවදා උදේ start කරල දෑම්ම D එකට ම්හු බඩු යන්නේ නෑ. විනාඩියක් විතර ගියාට පස්සේ ඔන්න වාහනේ පෑන්න ඉස්සරහට. දෑන් ලෙඩේ ශුවර්. තිබ්බා gearbox එක. අවුරුදු එකාහමාරක් විතර පෑද්ද ගින්දර වගේ. ඒකට ලක්ශයක් ගියා. ටයිම් බේල්ට් සහ අදාල ටික මාරු කරන්න 35යි. ඊලගට සර්විස් කරන්න ගිය සල්ලි විතරයි. ගත්තට වෑඩිය ලක්ශ 2 ක් විතර වෑඩිය වික්කා. වික්කෙත් වෙන මොඩෙල් එකක් ට්‍රයි කරන්න ඔනේ හින්ද. අපේ තාත්තා කෝටිපතියෙක් වුනානම් ඒක තාම මන් ලග :dull::dull::dull: ගන්න කොට අඩුපාඩු බලල වටින ගානට ගන්න ඔනේ. ගත්තට පස්සේ ලෝබ නෑතුව වියදන් කරල එකපාර හදා ගන්න ඔනේ. ඊට පස්සේ හිතේ හෑටියට දුවනව. කවුද බන් මේ ගරාජ් වලම ඉන්නව කියන ඈටි කුකුල්ලු. සමහර ගෑරිජ් කාරයො එක ලෙඩයි එකපාරට හදන්නේ. එක්කො බාගෙට හදන්නේ. එතකොට ඉතින් හෑමදාම උන් ලග තමා
    oka ubata mata denna tiyaganna tibbe :(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමත් ඉතින් මෑනුවල් ගියර් බොක්ස් වල ලෙඩ හෙන අඩුයිනේ. CVT ඒවා හොදට maintain කරන්න ඔනේ. නෑත්නම් බඩු. මූට 1.50 ට ගියර් බොක්ස් එක ලෑබුන කියන්නේ වාසනාවක්.
    එක අතකට වෑඩිපුර එවුන් බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් ඒවා අරන් ජපන් මාකට් එක වෑටෙනව නම් මරු. අපිට අඩුවට ඒවා අරන් පදින්න පුලුවන්. එල. පුලුවන් තරම් මේ අදහස මාකට් කරන්න ඔනේ. :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Honda civic ES 5 aka gena dannawada..? Akada hoda fd kiyana akada...ES5 aka allion 240 akata wada hodada...danna akek kiyapanko..asa hithuna akak dekala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කුනු කොල්ලෙට කුනු ගොඩවල් උස්සන් ආවම ඉතින් ඔහොම තමා :lol::lol::lol::lol:

    රෙන්ට් අ කාර් කරන එකෙක්ගෙන් මම ඇහුවා මේ සලාද කරපු ඇලියොන් ප්‍රියස් විකුනන්නේ කොහොමද බන් කියල. ඌ කිව්වා ලක්ශයක් දෙකක් අඩුවෙන් දාපු ගමන් ගේට්ටුව ඉස්සරහා පාන්දර 6යේ ඉදන් ගෙනියන්න ඇවිත් පොරකන උන්ට වතුර ගහලවත් බේරන්න බෑ කියල
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.

    machan Axio eka kochchara duwala thibbada (mileage eka)? CVT gear box eka thiyanna laksha 4kma giyada?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    එහෙමනම් ඉතින් මහරගම ටොයෝටා ලන්කා
    එකේ ඉන්න එවුන් හරක් වෙන්න ඕනේ. :rolleyes:
    අපිට තේරෙන විදිහට ඔක්කොම බලලා වැඩි හොදට ටොයෝටා ලන්කා දාල රු.7000 කුත් ගෙවලා රිපෝර්ට් එක දුන්නා කිසිම ලොකු අව්ලක් නෑ... වාහනේ හොඳයි... සාමාන්‍ය ගෙවීම් විතරයි තියෙන්නෙ කියලා... ඊට පස්සේ වාහනේ අරන් ටොයොටා ලන්කා දාල සර්විස් කරල ඔටෝ ගියර් බොක්ස් සම්ප් එක ගලවලා ෆිල්ටර් ක්ලීන් කරල අලුත් ටොයෝටා සීවීටී එෆ් ඔයිල් දාල මාස 6 කි.මි. 1100 වගේ ගියර් බොක්ස් එක ගියා... එන්ජිම රේස් වෙනවා. රිවස් එකට යනවා... ඉස්සරහට යන්නේ නෑ...

    ඔව් මචන්, ඇක්සියෝ, ව්ට්ස් වල ඔය ලෙඩේ හරියට තියනවලු... සීවීටී ගියර්බොක්ස් එක හොඳට මේන්ටේන් කලත් අවුල් යන වෙලාවල් තියනවලු...ගොඩක් විට්ස් ඇක්සියෝ වල මේක රෙපෙයාර් කරලලු තියෙන්නේ.. මම දැක්කා නෙට් එකේ වෙන රටවලත් යාරිස් වල ගොඩාක් අය මේ ලෙඩේ දාලා තියනවා...

    මේක ස්කෑනර් එකට අහු වෙන්නේ නෑ... චෙක් එන්ජින් පත්තු වෙන්නෙ නෑ... ඩ්‍රයිව් කරල බලලත් කියන්න අමාරුයි... ඒවා පැත්තක දාපන්කෝ.... ටොයෝටා ලන්කා එකටත් අහු උනේ නෑ කියපන්කෝ....
    :rofl::rofl:

    kathawa aththa. kochchara hondhata maintain kalath life time ekai, usage ekai anuwa CVT eka ikmanata gewenewa. stop and go traffic eke nithara yanawa nam oya gear box eka ikmanat kela wenewa. sale karayek gen gaththa nam sorry ma thama godak welawata. CVT gear box eka wenama scan karanna puluwan habay.:confused: Toyota Lanka has no clue about CVT :P

    man Vitz eka gaththe first owner kenek gen eyage gedaradi. Toyota Lanka dala scan karanna thiya mechanic kenek wath aran giye ne wahane ganna.

    habay man owner gen receipt eka illuwa last CVT oil change eke mileage ekath ekka. eeta passe verify kala uu damme genuine Toyota CVT TC oil mada kiyala. mokada api passe thithata CVT oil maru kalath wedak ne past owners la hariyata eka karala neththan. normal auto car ekaka wage lede denakota oil maru kala kiyala wedak ne.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ජපනත් එපා ඉන්දියන් කාරයත් එපා කියල මම ගත්තා බ්‍රෑන්ඩ් නිව් බර බාගයක්. ෂෝ රූම් එකේම ගොනා නාකි වෙලා. මම අරන් මාස දෙකෙන් ගොනා මළා. දැන් වැස්සි පැටව් ගහනකන් ඉන්නවා බ්‍රෑන්ඩ් නිව් වස්සෙක් ගන්න මේකට :(
    :lol: :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    kathawa aththa. kochchara hondhata maintain kalath life time ekai, usage ekai anuwa CVT eka ikmanata gewenewa. stop and go traffic eke nithara yanawa nam oya gear box eka ikmanat kela wenewa. sale karayek gen gaththa nam sorry ma thama godak welawata. CVT gear box eka wenama scan karanna puluwan habay.:confused: Toyota Lanka has no clue about CVT :P

    man Vitz eka gaththe first owner kenek gen eyage gedaradi. Toyota Lanka dala scan karanna thiya mechanic kenek wath aran giye ne wahane ganna.

    habay man owner gen receipt eka illuwa last CVT oil change eke mileage ekath ekka. eeta passe verify kala uu damme genuine Toyota CVT TC oil mada kiyala. mokada api passe thithata CVT oil maru kalath wedak ne past owners la hariyata eka karala neththan. normal auto car ekaka wage lede denakota oil maru kala kiyala wedak ne.

    ඔව් මචන්,
    මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...
    මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...

    ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
    මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...:confused:
    පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...
    ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...
    මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...:rofl::rofl:
    තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.:yes:
    මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...:lol::P

    එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.
    නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.
    ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...:sorry:
    1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...:sorry::sorry:

    reputation_neg.gif
    USED CAR VS BRAND NEW CAR 07-19-2016 06:34 AM -
    reputation_pos.gif
    ~ 10 years !!!! ~ 07-10-2016 08:34 PM thanks ~ Paris :)
    ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා....
    ඔබතුමා ගැන දේවල් දෙකක් තුනක් මට කියන්න පුලුවන්...

    1. පිටකොන්දක් නම් නැත....
    2. බොහෝ දුරට පාපැදියක් හෝ ඉතා පරණ ජපන් මොකක් හෝ රථයක් ඇත...
    3. විවුර්ත සන්වාදයක යෙදීමට තරම් මනස සන්වර්දනය වී නැත.
    4. තවත් කෙනෙකු ඉන්දියන් හෝ අලුත් රථයක යනවා දැකීමට බැරි තරම් අධික කුහක කමක් ඇත.

    හරි නේද? හරි නේද? හරියටම හරි නේද?:D

    තව තියනවා ඔය ඇති. දෙක තුනයි නේ කියනව කිව්වෙ....;)

    ලෝකේ තව වාහන තියනවා..... ඉතාලි, ජර්මන්, බ්‍රිටිශ්, ඇමෙරිකන් වාහන ගැනත් පොඩ්ඩක් කියවලා බලපන්... එතකොට ඔය ජපන් මානසිකත්වය ටිකක් අඩු වෙලා යයි...:yes:

    මම මේ කල්පනා කලේ... මෙතන ඉන්න ජපන් වෙහිකල් එක්ස්පර්ට්ල වගේ ජපන්නුත් වාහන හදන්නෙ නැතුව යුරෝප් වාහන ගැන පම්පෝරි ගගහ හිටියනම් අනේ අපිටත් ඉතින් ඉන්දියන්, කොරියන්, චයිනීස් වාහන වල පිහිට තමා නේද?

    හොඳ වෙලාවට ජපනා වාහන හැදුවේ... ඒක නිසා දැන් අපිට පම්පෝරි ගහන්න පුලුවන්නේ හරියට අපි හැදුව වගේ....:cool:
    මෝටර් සයිකලයක් හදාගන්න බැරි උනත් ඉන්දියන් කාරයා හදන 4X4 එකේ ඇද කියන්න පුලුවන්නේ...මොකද අපිට ජපන් 4X4 තියනවනේ නිකන් හරියට අපි හැදුව වගේ...;)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    ඒ කියන්නෙ CVT ගියර්බොක්ස් 100k kms ගියාම ඉවරද?

    :shocked:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    රත්තරං;20430758 said:
    උබ වගේ උන් ඉතින් වාහනයක් ගන්න නෙමේ කසාදයක් බදින්න, ඉඩමක් ගන්න ගියා උනත් කෙල නැතුව ඇරගන්නවා

    ඇක්සියෝ එකේ මාස දෙකෙන් ගියර්බොක්ස් එක ගියානම් උබ නම්බර්ප්ලේට් එක විතරක් බලලද ගත්තේ? වික්ක එකා උබට වැලි දාලා ඇරලා

    ඊට පස්සේ ගියර්බොක්ස් එකට ලක්ශ 4ක් ගියානම් බාසා උබට වැලි දාලා ඇරපු එක හොදවෙන්නත් කලින් දෙකේ කාසියක් තියලා ඇරලා

    පාරේ යද්දි පරිස්සමින් පලයන් දැරිවියෝ අතවර කරයි

    නොදන්න කමට අහන්නේ.. මට කියපන්කෝ මාසෙකට දෙපාරක් ගරාජ් එකකට යන්න ඇක්සියෝ එකක එන්න පුලුවන් ලෙඩ 5ක්?

    :lol: