Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සුජාතා අත්තනායක - සුපර් ෆ්‍රෙන්ඩ් සමග :rolleyes::yes::yes::yes::frown:

    https://www.mediafire.com/?6nfyd1nh11k4knn

    මෙලඩි සජීවි ප්‍රසංග අංක 2 (මේක ගොඩක් ලස්සනයි අහලා බලන්න) :love::yes::yes::yes::yes::rolleyes:




    https://www.mediafire.com/?cfhmd8od4r2bfdl


    මේ සෙට් එකනම් ඔන්න අදමයි බෑවේ..:P
    හොඳට මතකයි දැන් ටිකකට කලින් තමයි බා ගත්තේ..:rofl:

    ස්තූතියි..:love:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පෙරේතයා වගේ බාගෙන බාගෙන ගියා.. ලැප් එකත් දැන් නිකන් මගේ කාමරේ වගේ, හැම තැනම ෆෝල්ඩර් පිරිලා කිසිම පිළිවෙලක් නෑ....:dull: එලකිරි කියල වෙනම ෆෝල්ඩර් එකක් ගහ ගත්තා..:P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පෙරේතයා වගේ බාගෙන බාගෙන ගියා.. ලැප් එකත් දැන් නිකන් මගේ කාමරේ වගේ, හැම තැනම ෆෝල්ඩර් පිරිලා කිසිම පිළිවෙලක් නෑ....:dull: එලකිරි කියල වෙනම ෆෝල්ඩර් එකක් ගහ ගත්තා..:P

    අඩේ බලපන් මමනම් පිලිවෙලකට ඔක්කොම තියාගෙන ඉන්නේ :D
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,895
    920
    113
    Matale \ Colombo
    මචන් උඹ ළඟ 'පැලේ වසන රන්මලී' ඔරිජිනල් එක තියෙනවනම් කියපන්කෝ :nerd:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,895
    920
    113
    Matale \ Colombo
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඕක වැඩ කරන්නේ නෑ බන්.කලින් බැලුවා :baffled:

    Edit : මේකට වැඩිය අලුත් එක මචන්.තැන්ක්ස් එනිවේ මචෝ :D

    වැඩ බන්.. මම අහලත් බැලුවා.. :baffled:

    ඔය ගායකයගේ සිංදුනම් මම ලග නෑබන් :no::no: :(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    hoda baila nonstop tikak diyanko..

    dawasak bus eke yaddi ahuwa ekak machan "mama bohoma baya una, mage pana epa una.." eke wena jogi version ekak. "yaka bayawuna.. ra 12ta mawa dakala yaka bayawuna.." kiyala :lol: anna eka have nam diyanko :D