මේ සෙට් එකනම් ඔන්න අදමයි බෑවේ..
හොඳට මතකයි දැන් ටිකකට කලින් තමයි බා ගත්තේ..

ස්තූතියි..



මේ සෙට් එකනම් ඔන්න අදමයි බෑවේ..![]()
හොඳට මතකයි දැන් ටිකකට කලින් තමයි බා ගත්තේ..
ස්තූතියි..

එල එල.. වෙල්කම් වේවා.. 
ස්තුතියි මචන්... උදේට ගන්නම්... නයිට් ටයිම් ඩේටා ටික විතරයි තියෙන්නේ..

එලකිරි කියල වෙනම ෆෝල්ඩර් එකක් ගහ ගත්තා..
පෙරේතයා වගේ බාගෙන බාගෙන ගියා.. ලැප් එකත් දැන් නිකන් මගේ කාමරේ වගේ, හැම තැනම ෆෝල්ඩර් පිරිලා කිසිම පිළිවෙලක් නෑ....එලකිරි කියල වෙනම ෆෝල්ඩර් එකක් ගහ ගත්තා..

මචන් උඹ ළඟ 'පැලේ වසන රන්මලී' ඔරිජිනල් එක තියෙනවනම් කියපන්කෝ![]()


මචන් උඹ ළඟ 'පැලේ වසන රන්මලී' ඔරිජිනල් එක තියෙනවනම් කියපන්කෝ![]()


http://www.topsinhalamp3.com/songs/sydney-artigala-mp3-songs/pale-wasana-ranmalee-mp3-song.php
මෙන්න මචන්.. පොඩ්ඩක් හෙව්වනම් ගොඩක් දේවල් ලැබෙනවා![]()


ඕක වැඩ කරන්නේ නෑ බන්.කලින් බැලුවා
Edit : මේකට වැඩිය අලුත් එක මචන්.තැන්ක්ස් එනිවේ මචෝ![]()



thank you bn..supirima wedak ahh..rep added.

එල එල තැන්ක්ස්.. ජීප්සීස්ලගේ පරණ සිංදු හොද කොලිටියෙන් තියෙනවා ඕනනම් දෙන්නම්![]()

anna eka have nam diyanko 
IDM එකෙන් තමයි බන් හැම මගුළම බාන්නේ..ඒත් හරි ගියේ නෑ..