Gota is the Best

hellboy16

Member
Apr 8, 2015
36
3
0
ගොටබය පොරක්ද ? මෙන්න මෙහෙමයි මිනිස්සු කියන්නේ

// ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා. //

//
තමන්ට අසීමිත බලයක් තියාගෙන ඉන්නකොට මිනිහෙක් කරන වැඩ වලින් ඔවුන් 'අති විසිශ්ට' පොරවල් වෙන්නෙ නෑ.. අනෙක ලබාගත්ත ගෞරවයක් පවා හෝදන්න කරවපු අපරාධ ඇති...
මිනිහෙක් පොරක්ද නැත්ද හන්න තීරනය වෙන්නේ තමන් බලයෙන් දුර්වලම අවස්තාවේ ප්‍රැශ්නවලට මූනදෙන විදිහෙන්... දැන් තෙල් බලෙන් රටවල් දිව්‍යලෝක වගේ හදාගෙන ඉන්න මැදපෙරදිග ඒකාධිපති සුල්තාන්වරු විසිශ්ට පොරවල් කියා නොසලකන ලොකය නෙල්සන් මැඩෙලා, මාටින් ලූතර් වගේ මිනිස්සු විසිශ්ටයින් කියල සලකනව
//
ඔය ඇති නේද බෙරේ පැලෙන්න ?
දැන් කාගේද බෙරේ පැලුනේ??? තව ටික දවසකින් උබේ රනිල් අප්පොච්චිගේ *ක පලන්නේ මහජනතාවම තමා, ,ඔහොම දිගටම කඩේ පලයන්....:angry:
 
  • Like
Reactions: kinkon

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,609
    902
    113
    Australia
    Boru paliganeem epa..onawata weda Paule kattiya gawaganne netuwa mera weda nokara hariyata karaloth....niyama manussaya Gotabaya...

    මම හිතන්නෙ ගෝඨාභය ඒ පැත්තෙන් පාඩම් ඉගෙන ගෙන ඇති මහින්දගෙ කෙරුවාවල් හින්ද. ඒ හින්දා එහෙම වෙන එකක් නෑ.
     
    මෙන්න ජිල්මාට් එක පටන් අරං

    ගෝටාභයගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..?

    July 22, 2016 at 12:01 am | lanka C news



    gota.jpg
    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි විය හැකි යයි විදේශ ඇමති මංගල සමරවීර මහතා සඳහන් කර ඇත.
    විදේශ ඇමතිවරයා පෙන්වා දෙන්නේ 2006 වසරේදී මිග් යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්‍ෂණ සිදු කලහොත් හිටපු අරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රජා අයිතිය පවා අහෝසි විය හැකියි.
    මේ වන විටත් මිග් ගනුදෙනුවට සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ වී ඇත.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,571
    13,195
    113
    අයියා ජනාදිපති වුනේ නැත්නම් මල්ලි තාම ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකේ නේද?
     
    • Like
    Reactions: psycho95

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,571
    13,195
    113

    ලෝජික් එකෙනම් අවුලක් තියෙනවා තමයි එත් ගෝට මෙච්චර පොරක් වෙන්නේ අයිය හින්ද නේද අයිය
    ඔය ටිකම නාමල් ටත් කරන්න තිබ්බනේ
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    And no one will give a flying fuck about it. For fucks sake just bust a nut and go to sleep!

    No one will give a fuck about you too ... MR regime was twice defeated by common people despite so called 'development' or 'war victory' Sri Lankan's value their 'freedom' more than anything else & will never vote for a military
    dictatorship.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,580
    2,380
    113
    නිධානයක් උඩ
    ජන්දයකින් නම් ගෝටට එන්න බෑ ලංකාවේ.. ලංකාවේ මිනිස්සු කැමති කූල්, පතෝල මිනිස්සු හුරතල් කරන ඩයල් වලට.. මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී, කියන්නේ ඒවගේ අය..කොටින්ම තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන් නායකයෙකුට ලංකාවේ පසුගාමී සමාජය කැමති නැහැ.. sf ජන්ද අඩු වුනේ පොර ස්ට්‍රික් ඩයල් එකක් හින්දා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝජික් එකෙනම් අවුලක් තියෙනවා තමයි එත් ගෝට මෙච්චර පොරක් වෙන්නේ අයිය හින්ද නේද අයිය
    ඔය ටිකම නාමල් ටත් කරන්න තිබ්බනේ

    නාමල් මහින්දගේ පුතා+පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඕව නොකර පිස්සු කෙලින්නයි, ගෝටා නිකන්ම අමාත්‍යංශ ලේකම්+මහින්දගේ මල්ලි වෙලා මේවා කරන්නයි හේතුව මොකද්ද. :confused:

    රනිල් පොරක් වුනේ මාම ඌව දේශපාලනේට ගෙනාපු හින්ද, තරුණ කාලෙම කැබිනට් එකට අරන් පාර කපල දුන්න නිසා, නැතුව උගේ මහන්සියෙන් ගම මට්ටමේ ප්‍රාදේශීය සභාවේ ඉඳන් කට්ට කාගෙන ඇවිත් නෙවේ නෙ. ෆොන්සේකා පොරක් උනේ උව හමුදාපති කරපු හින්ද, විශ්‍රාම ගියා නං අද කොහේ ඉඳීද. මයිත්‍රී පොරක් උනේ UNP එක චන්දෙදි සපෝට් කපපු හින්ද, නැත්තන් මොකෙක්ද අද. තාම නිදහස් පක්ෂේ ලිකම් නෙ.

    හැමෝම පොරක් වෙන්නේ චාන්ස් එක හම්බුනාම, නැතුව ගෙදර ඉඳන් මැජික් කරන්න බෑ කාටවත්.


    ඉතින් බන් ගෝට මොකටද ඕව කරේ, අර ශිරන්තිගේ අයිය වගේ ආතල් එකේ මොකක්හරි එකක සභාපතිකමක් අරගෙන කාල බිල වාහන ටිකක් අරගෙන පිටරට සවාරි ගිහින් බඩුවක් ගහල සැප සේ ඉන්න තිබ්බනෙ, ඌ අඩුගානේ චන්දෙන් පත්වෙච්ච කෙනෙක් නං චන්දෙ දුන්න උන්ට වැඩකරා කිවැකි. ඌ මොකටද මේ අහක යන නගර සංවර්ධන වැඩ වලට හොට ඔබන්න ගියේ, අනික නාගරික සංවර්ධන අධිකාරිය උට අයිති එකකුත් නෙවේ, ආරක්ෂක එකට පස්සේ එකතුකරගත්තේ. ඇත්තටම වැඩකරන්න උවමනාවක් නැත්තන් ඔය ඔක්කොම බලෙන් පැන පැන කරේ මොකටද ? කොමිස් ගහන්න ඕනේ නං ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ සල්ලි හොයන්න වෙන ක්‍රම තියෙනවනෙ.

    නාමල්ල, නිශාන්තල ඇතුළු අනිත් පවුලේ උන් ආතල් එකේ ඉද්දි වැඩ කරපු එකම මනුස්සය ඔය. මිනිහෙක් වැඩක් කරාම එක අගය කරපන්, වැඩ කරන්න ඕනේ කියල වගකීමක් නැතුව සැප සේ ඉන්න පුළුවන්කම තියෙද්දී වැඩ කරපු එකත් විශිෂ්ට ගුණයක් තමා. එහෙම වැඩ කරන්න උවමනාව තියෙන උන් තමා අපිට ඕනේ.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,571
    13,195
    113
    නාමල් මහින්දගේ පුතා+පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඕව නොකර පිස්සු කෙලින්නයි, ගෝටා නිකන්ම අමාත්‍යංශ ලේකම්+මහින්දගේ මල්ලි වෙලා මේවා කරන්නයි හේතුව මොකද්ද. :confused:

    රනිල් පොරක් වුනේ මාම ඌව දේශපාලනේට ගෙනාපු හින්ද, තරුණ කාලෙම කැබිනට් එකට අරන් පාර කපල දුන්න නිසා, නැතුව උගේ මහන්සියෙන් ගම මට්ටමේ ප්‍රාදේශීය සභාවේ ඉඳන් කට්ට කාගෙන ඇවිත් නෙවේ නෙ. ෆොන්සේකා පොරක් උනේ උව හමුදාපති කරපු හින්ද, විශ්‍රාම ගියා නං අද කොහේ ඉඳීද. මයිත්‍රී පොරක් උනේ UNP එක චන්දෙදි සපෝට් කපපු හින්ද, නැත්තන් මොකෙක්ද අද. තාම නිදහස් පක්ෂේ ලිකම් නෙ.

    හැමෝම පොරක් වෙන්නේ චාන්ස් එක හම්බුනාම, නැතුව ගෙදර ඉඳන් මැජික් කරන්න බෑ කාටවත්.


    ගෝටා නිකන්ම අමාත්‍යංශ ලේකම්+ ??

    හමුදාවේ 2000ක් විතර
    වාහන 500ක් විතර
    සුදු වන් යුනිට් එකක්
    ඕනෑම ප්‍රොජෙක් එකකට අනුමැතිය මුදල් සමග ලැබීම
    කරන ප්රෝජෙච්ට් වල ප්‍රශ්න කිරීමට කෙනෙක් නොමැති වීම
    රුපියල් 100 ට කරන්න පුළුවන් දේට 10000 ක් වියදම් කරත් ප්‍රශ්නයක් නොවීම

    මෙහෙම දේවල් නිකන්ම අමාත්‍යංශ ලේකම්ලට ලැබෙනවද ?
    නිකන්ම අමාත්‍යංශ ලේකම්ල කියනේ ඔය Dr ලලිතසිරි ගුණරුවන් අයට ඒ කලේ වැඩ ඇරිලා ගෙදර ගියේ කෝච්චියේ
     
    • Like
    Reactions: psycho95

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    gota is the only one to save sri lanka .other all leaders are just dumb assholes.:yes::yes:

    i think mahinda should give gota to take over when time comes.:yes::cool:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ



    මේවා බැලුවම කියන්න පුළුවන් හමුදාව යුද්ධ කරෙත් ගෝටගේ ඕඩර්ස් වලට. අර ගොන්සේකා කියන්නේ මොන ගූ ගොඩක් ද?

    :lol::lol::lol::lol::lol::lol:


    පොනිලා මරපු 60000 ත් මෙතන දාපන්. 60000ක් එක්ක ඔය තුන්හතර දෙනා බලද්දී නොගැනිය හැකි තරම් කුඩායි නේ?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ප්‍රේමදාස මරපු සුරියකන්ද ඉස්කෝලේ ළමයි ටිකත් දාපන්. JR වෙඩි තියලා මරපු රාජ්‍ය සේවකයෝ ටිකත් දාපන්.

    :lol::lol::lol::lol::lol::lol:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝටා නිකන්ම අමාත්‍යංශ ලේකම්+ ??

    හමුදාවේ 2000ක් විතර
    වාහන 500ක් විතර
    සුදු වන් යුනිට් එකක්
    ඕනෑම ප්‍රොජෙක් එකකට අනුමැතිය මුදල් සමග ලැබීම
    කරන ප්රෝජෙච්ට් වල ප්‍රශ්න කිරීමට කෙනෙක් නොමැති වීම
    රුපියල් 100 ට කරන්න පුළුවන් දේට 10000 ක් වියදම් කරත් ප්‍රශ්නයක් නොවීම

    මෙහෙම දේවල් නිකන්ම අමාත්‍යංශ ලේකම්ලට ලැබෙනවද ?
    නිකන්ම අමාත්‍යංශ ලේකම්ල කියනේ ඔය Dr ලලිතසිරි ගුණරුවන් අයට ඒ කලේ වැඩ ඇරිලා ගෙදර ගියේ කෝච්චියේ

    හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල.

    ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්‍රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ.

    අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන)

    ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්‍රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්‍රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්‍රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ
     
    • Like
    Reactions: dath kimbula