
kalekin awe me paththe..uba neda ara wangu seen eka kiyala rep deela comment eken horen horen mawa linde daapu kukula...![]()

Gala kohomath uparima 22 wage tamai good mixture ekakata tune karat epamanai...
mage tibba CB4 "super four big one" eka 27km/l karaa uparimeetama duwalat 22 karaa... mixture eka good tuned lean naha... eka machan itin engine eka kaalayak purudu una widiyat balapaanava... air filter condition and genuin da nadda kiyalat balapanava...![]()

ඔව් ඔව්. filter මාරු කරපු ගමන් rev වෙන විදිය හිටං වෙනස්.
ඔය cb4 එක vtec නැති එක නේ?
ඒත් බර අඩු නිසා performance/economy ඇති.
දැන් තියෙන spec 2 එක නම් තෙල් බොනවා කියල වගේ තමයි දන්නේනේ. බලන්න වත් හරියට ගමනක් යන්න උනේ නෑ, ලයිසන් අවුල්.
මොන මගුලක් තිබ්බත් cb4 එකේ ඇගට දන්නේනේ නැතිව වේගෙන් යන්න පුළුවන්.




පට්ට මචං....කීයක් උනාද...චැසි 120 ද.....![]()
![]()
මගේ හීන බයික් එක කුකුළෝ
ඒක දැං හීනයක්ම වෙලා![]()
ලව්ලි බීස්ට්මචන් ඔය අර ගත්ත කිව්ව හැන්ඩ්ල් එකද ? සේෆ් රයිඩ් බ්‍රෝ
![]()
අද ලස්සන දවසක් කියල හිතලා ජඩියට පොඩි සාත්තුවක් දාන්න හිතුවා..අන්තිමට ජාඩිය හොදපු දවස මම හිතන්නේ ගිය මාසේද කොහේද? එයාත් මේ දවස් වල මගේ එක්ක එච්චර හිත හොද නැහැ..ඒ නිසා කෙල්ල ෂේප් කරගන්නත් එක්ක කියලා ගැලෙව්වා සියල්ල.. (උබලගේ වල් හිතවල්). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා බැට්‍රිය ඩිස්කනෙක්ට් කරල අයින් කරල ඇල්ලුවා හයි ප්‍රෙෂර් එක මුලු බයික් එකටම..මජන් තිබ්බ ඒවා පොඩ්ඩක් බූමිතෙල් දාලා සුද්ද කරලා එහෙම චේන් එකටත් දුන්න හොද ක්ලීන් අප් එකක්..දැන් ඔන්න ඉතින් කිරි ටොයියා වගේ ඉන්නවා..ආයෙ ඉතින් දැන් එක දිගට සතියක වැඩට යයි කෑල්ල වගේ
..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්
![]()

ඇයි බං ඕක හේදුවේ..... ඊයේ ඉදන්ම වහිනවා..... 
කොළ පාට තමයි කැතම![]()
වන්ගු ? කමෙන්ට් ? මොකක්ද බන් පැහැදිලි නෑkalekin awe me paththe..uba neda ara wangu seen eka kiyala rep deela comment eken horen horen mawa linde daapu kukula...![]()


රෙප් සම්බන්ද වංචා සහ දූෂණ නම් මූ තමා මිනිහා![]()
ඒ කොළ පාට නෙමේ ගොම පාට....![]()
ඔව් බන්..ඒක අවුලක් නැහැ වගේ නේද? හැබැයි මචන් මේකේ රයිඩින් පොසිෂන් එක දැන් මාර හොදයි බන්.. මගේ අත පය දිග වැඩි නිසාද මන්දා ඉස්සෙල්ලා හැන්ඩ්ල් එක තියෙද්දි ටිකක් අමාරුයි..මේකත් ජෙනුයින් එකක්..උබ කියපු ප්ලේස් එකෙන් ගත්තේ..මම හිතන්නේ CB4 එකක්
ජෙනුයින් එකක් දාපු එක හොදා නැත්නම් අර මලකඩ සීන් එක එනවනෙ
කම්ෆටබල්නම් එච්චරයි මචන් ඉතින්. ජේඩ් එකේ හැන්ඩ්ල් එක ඔයිට පොඩ්ඩයි වෙනස්
ඒකෙ නැම්ම පොඩ්ඩක් වෙනස්. ඒත් ඔකත් එල වෙනසක් පේන්නෑ එහෙම ලොකුවට
ඇයි බං ඕක හේදුවේ..... ඊයේ ඉදන්ම වහිනවා.....
![]()



ඕක ඔය ජාඩියට අත තිබ්බොත් වටේ එවුනුත් ඉවරයි


ElaKiri Bajaj Pulsar... 07-26-2016 08:06 PM Djebel padala p#ka pathola karagannawata wada hodai athe parak gahala nida gannawa !![]()
සිරාවටම කෝ බං ඩෙජිබලේ...
දැක්කේ නෑ කාලෙකින්...
ජාඩිය ආවත් හරි.. වෙජිටබලේ නෑ නේ..




SUkaaaaaaaaa.............. Colombo indala Galle enakota (Galle road eke) balanna tiyana dewal & Galle wala kotuwa arunahama balanna tiyana dewal monada..?![]()
bro hoda jade ekak ganna pulwan shop ekak or import karaganna puluwan widihak nadd?? hornet ekakata yanna amarui.. naththam ganna wenne FZ, gixxer, CB Hornet 160r wage ekakne![]()
වාහන විකුනන සයිට්වලින් අප්ඩේට් එකේ හිටියනම් හරි. මොකද හොද ඒව වැටෙනව හිටි ගමන් ඒවගෙ. එහෙම නැත්නම් fb එකේ මෙහෙ බයික් විකුනන පේජ් වල වගේම ජේඩ් ගෘප් එකට ජොයින් උනානම් එතනත් දානව 
එහෙම ලොකු දෙයක් නැ බං..
බලපිටියේ ටිකක් තියේ..
මාදු ගග එහෙම එච්චර තමා ඉතින්
පැරෑලියේ අර සුනාමි මියුසියම් එකක් තියේ.. තව..
හික්කා වල මූද බලන් වර..
එක නෙමේ බොට මං 23 කොල් කරා..
හවස මොරටුවේදී උඹ දැකලා..