christian kellek

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Marry කරන්න baptize වෙන්න ඕනේ නැ .Marry කරනවානම් එයාගේ ගෙවල් වලට ඇතින් පදිංචි වෙයන් .neutral තැනක් නම් ok නැත්තම් උඹට එපා වෙය් දරුවෝ උඹලගේ කැමැත්ත අනුව හදපන් ඒවා අම්මලට වැඩක් නැනේ දරුවන්ව baptize කරන නොකරන එක උඹලගේ වැඩක්...Catholic/ christian කෙනෙක් බැඳලා life එක ගෙනියන එක එච්චර අමාරු දෙයක් නෙවේ .සමහරු Religious සමහරු නැ ...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Christian කෙල්ලෙක්ව marry කරන එක ගැන මොකද හිතන්නේ උබල :oo::confused:.Roman catholic newei machan.christian. Marry කරන්න කලින් baptism ද මොකක්ද මගුලක් වෙන්නත් ඕනෙලු.දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. christian අය roman catholic වලට වඩා අවුල් කියල අහල තියෙනවා:confused::sorry::oo:

    නෑ නෑ..
    එහෙම මොකුත් නෑ... කෙල්ලව පංසලට එක්ක ගිහින් පංසිල් සමාදන් කරවපං. එච්චරයි...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    oka maha anayak wenawa passe kalayaka. gema enne gewal walin lamai hamba unata passe. mulin athal eke idi. passe aniwarayen case eka adinawa. katha karala bera ganin natham nikan owa leda godawal. :oo:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් ඔය ආගම දෙකම අදහනවා බන් , මගේ ළමයින්වත් මම එහෙම තමයි හදන්න හිතන් ඉන්නේ.බෞද්ද සහ රෝමානු කතෝලික.මම බෞද්ද , කෙල්ල රෝමානු කතෝලික.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    රෝමානු කතෝලික වල කෑම්ප් සින් නම් නෑ එත් ඔය classes තියනවා ඕකෙන් කියන්නේ සාර්ථක පවුල් ජිවිතයක් ගෙනියන්නේ කොහොමද රණ්ඩු වුනාම මරාගන්නේ නැතිව ප්‍රශ්න කතාකරලා විසදන්නේ කොහොමද ඔන්න ඔය වගේ ඒවා ටිකක් , රෝමානු කතෝලික ඒවල ඉතින් ආගමට එන්න කියන්නේ නම් නෑ බලෙන් අනිත් ඒවල කොහොමද දන්නේ නෑ පෙන්තකොස්ත අය තමා පුජාව වගේ ගොඩක් ඒවා ගීතිකා වලින් කරන අය. බැප්ටිස්ට් කරනවා කියන්නේ ආගමට බදවගන්නවා , blessed water ට්කකොලුවට ඉහල pray කරලා ආගමට ගන්නේ, බලෙන් නම් යන්න එපා බං. පෙන්තකොස්ත වල ආගමට එන එක අනිවාර්යද දන්නේ නෑ.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    Christian කෙල්ලෙක්ව marry කරන එක ගැන මොකද හිතන්නේ උබල :oo::confused:.Roman catholic newei machan.christian. Marry කරන්න කලින් baptism ද මොකක්ද මගුලක් වෙන්නත් ඕනෙලු.දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. christian අය roman catholic වලට වඩා අවුල් කියල අහල තියෙනවා:confused::sorry::oo:

    apo epa ban..
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දෙන්නම ඉස්ලාමයට එන්න. කවද හරි ස්වර්ගයට යන්න පුලුවන්.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.
    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ.
    ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    අඩො මචො මෙව ටික කියපන්...

    1. සිරාවට ක්න්‍යාවියො 72ක් හම්බෙනවද.?
    2. උන් පට්ට කෑලිද
    3. උන් කෙල්ලොද.?
    4. වයස කීයක විතර කෑලිද.?
    5. සදාකලව උන්ව තියාගන්න පුලුවන්ද.?
    6. අවුරුශු 100000ක් විතර යඩ්ද්දි ඔය 72ම එපා උනොත් වෙන 72ක් දෙනවද.?

    උත්තර දීපන්කො ඉස්ලාම් වෙනවද කියල සලකා බලන්න...
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අඩො මචො මෙව ටික කියපන්...

    1. සිරාවට ක්න්‍යාවියො 72ක් හම්බෙනවද.?
    2. උන් පට්ට කෑලිද
    3. උන් කෙල්ලොද.?
    4. වයස කීයක විතර කෑලිද.?
    5. සදාකලව උන්ව තියාගන්න පුලුවන්ද.?
    6. අවුරුශු 100000ක් විතර යඩ්ද්දි ඔය 72ම එපා උනොත් වෙන 72ක් දෙනවද.?

    උත්තර දීපන්කො ඉස්ලාම් වෙනවද කියල සලකා බලන්න...

    72කේ කන්‍යාවියක් දෙනවා.......
    :yes::yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අඩො මචො මෙව ටික කියපන්...

    1. සිරාවට ක්න්‍යාවියො 72ක් හම්බෙනවද.?
    2. උන් පට්ට කෑලිද
    3. උන් කෙල්ලොද.?
    4. වයස කීයක විතර කෑලිද.?
    5. සදාකලව උන්ව තියාගන්න පුලුවන්ද.?
    6. අවුරුශු 100000ක් විතර යඩ්ද්දි ඔය 72ම එපා උනොත් වෙන 72ක් දෙනවද.?
    උත්තර දීපන්කො ඉස්ලාම් වෙනවද කියල සලකා බලන්න...

    ඊයා හලෝ, තමුසේ මහ වනචරයෙක්.

    ස්වර්ගය කියන්නේ වනචරයන් ඇතුලු කරන තැනක් නෙමෙයි. අල්ලහ්ට භිය බැතියන් ඇතුලු කරන තැනක්. එහේ ගියාම ඒවා ලැඛෙන එක වෙනම දෙයක්. ඒවුනාට ඊට වඩා සැප තියෙනවා ස්වර්ගයේ.

    වනචරයන් ඇතුලු කරන තැන මහා නපුරු තැනක්.

    ඉස්ලාම් වෙනවද කියල සලකා බලන්න කලින් ඔයාගේ වනචරකම අතඅරින්න.

    Last edited:

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0

    ඊයා හලෝ, තමුසේ මහ වනචරයෙක්.

    ස්වර්ගය කියන්නේ වනචරයන් ඇතුලු කරන තැනක් නෙමෙයි. අල්ලහ්ට භිය බැතියන් ඇතුලු කරන තැනක්. එහේ ගියාම ඒවා ලැඛෙන එක වෙනම දෙයක්. ඒවුනාට ඊට වඩා සැප තියෙනවා ස්වර්ගයේ.

    වනචරයන් ඇතුලු කරන තැන මහා නපුරු තැනක්.

    ඉස්ලාම් වෙනවද කියල සලකා බලන්න කලින් ඔයාගේ වනචරකම අතඅරින්න.

    මචන් මගේ පයිය zipper එකට අහුවෙලා කැපුන .මාව මුස්ලිම් ආගමට ගන්න බැරිද බන් ? අර මැරුණම හම්බෙන කන්‍යවියෝ අතරේ උබේ අක්කයි නංගිත් ඉන්නවද බන් ? ඉන්නවනම් මයිල් බලා ඉන්න කියපන්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    mage hoda yaalu kellek innava Roman Catholic. aththatama issara mage crush ekak wage. BF kenek hitapu hinda paaduwe hitiya. bt mama help karala thiyenava eka eka dewal walata. wade kiyanne e okkoma karala thiyenne God :baffled::frown::oo:
    mama help karala thiyenne God hinda wage kathaawak kiyanne. e welaawata mona crush eka vunath mata yakaa naginava ban. ai yako, mama neh help kale :frown: