
oya ubawa andala religion eka change karawanna hadanne marry karanawanam karapan uba mokatada religion eka wenas karanne wikara boru owa
agama maru karnnanenam na ban mama. 
Agama gedara tiyala enna kiypan, Ubath agama gedara tiyala badapan.
No religion = Peace

eka thama math baluwe ban![]()
Christian කෙල්ලෙක්ව marry කරන එක ගැන මොකද හිතන්නේ උබල.Roman catholic newei machan.christian. Marry කරන්න කලින් baptism ද මොකක්ද මගුලක් වෙන්නත් ඕනෙලු.දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. christian අය roman catholic වලට වඩා අවුල් කියල අහල තියෙනවා
![]()
chrisitan kiyanne anglican da? eyala catholic aya taram daruwnuwata agama adahanne naha. lankawe christian kiyanne protestant lata![]()

But lamai hambunama thamai anith case eka, ekath badinna kalin decide karagenema badapan

ubata ona widihata karapn ganita ona widihata natuwa Roman catholic un godak un agama mattema marigena na christian un nam danne naha

Agama gedara tiyala enna kiypan, Ubath agama gedara tiyala badapan.
No religion = Peace

ක්‍රිස්ටියන් සීන එක නම් දන්නෙ නෑ ඒත් රොමන් කැතලික් පල්ලියෙන් නම් මික්ස් මැරි කරන්න දෙනව කිසි අවුලක් නැතුව... බැප්ටිසම් කරන්න ඔනෙ නෑ ,බැප්ටිසම් කරනව කියන්නෙ උබ ආගමට හැරෙනව කියන එක... මම හිතන්නෙ ක්‍රිස්ටියන් වලත් කැතලික් පල්ලියෙ වගේම වෙන්න ඔනෙ වැඩි වෙනසක් නෑ...


.පස්සේ පස්සේ මෙකි උන්ගේ ආගමට එන්න කියා කියා හෙන ටෝක් පොත් ගෙන්නලා දෙනව කියවන්න කියල .මම සැපක් අරන් අතෑරියා බන් .මොන සුත්තක්ද