මේ ලෝකය පරික්ෂණයක්.
අල්ලහ්ව සතුටු කරන්නේ කව්ද නැත්තේ කව්ද කියල බලා ගන්න.
අනිත් එක තනියෙන් ස්වර්ගටය යන්නේ නැහැ.
අනිත් අයටත් දැනුම දීලා එයාලවත් එක්කගෙන යනවා.
මගේ නම් target එක මම නිසා 1000 කට අධික පිරිසක් ස්වර්ගයට යෑමට පාර පෙන් විමයි.
විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා.
මම කොන කැපුව...


රිදුනෙ නැද්ද ? නැත්තන් කන්‍යාවියෝ 72 ගැන මතක් කරගෙන ඉවසන් හිටියද 
