මට ප්‍රශ්නයක් තියනවා මචන් , මම අල්ලාට ගෞරව කරනවා ..ඒ වගේම මම හොඳ කෙනෙක් .. අල්ලා මාව ස්වර්ගෙයට ගනීද..
දරුවා මේවා සුරංගනා කතාවක් නොව සත්‍ය වේ.
විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. මේවා සුරංගනා කතා නොව සත්‍ය වේ.
ප්‍රමාද නොවන්න. ප්‍රමාද විනාශයට කාරණා විය හැක.









