Renualt KWID Interior Review Part 02

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අඩේ මේක දැක්කේ දැන්නේ :shocked::shocked: මේ මරාලේ එතකොට පත්තු වෙන්නේ එක සිග්නල් ලයිට් එකයිද. එතකොට අනිත් සිග්නල් ලයිට් ටික :eek:

    අනිත් එක නෑලු. . :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    සිග්නල් නෙමෙයි රිවස් ලයිට් :lol:. මූ සිග්නල් ලයිට් එකයි රිවස් ලයිට් එකයි අඳුරන්නෙත් නෑනෙ. රිවීව් ලියන්න මරු පුතයා :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol: අනිත් එක බලපංකෝ KWID මරාලේ සංම්ප් එක අර මොකද්ද එක වගේ පහලට එල්ලෙනවනේ බං.
    154815.jpg

    අඩේ ඇක්සලේ ගලෝ ගත්තනම් අලවංගුවක් ( යකඩඉන්නක්) හදාගන්න තිබ්බ....:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20480012 said:
    අඩේ ඇක්සලේ ගලෝ ගත්තනම් අලවංගුවක් ( යකඩඉන්නක්) හදාගන්න තිබ්බ....:eek:

    ඕක ගලකට එහෙම දාල ලීවර් කරනකොට ගල ඉස්සෙනව වෙනුවට අලවංගුව ඇද වෙනවට අයිය ආසද?:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිග්නල් නෙමෙයි රිවස් ලයිට් :lol:. මූ සිග්නල් ලයිට් එකයි රිවස් ලයිට් එකයි අඳුරන්නෙත් නෑනෙ. රිවීව් ලියන්න මරු පුතයා :lol:

    :lol::lol::lol: ඒකනේ බොලේ මම බැලුවේ නැත්තං හන්දියක් හන්දියක් ගානේ ඉන්න සුදුපටි අයියලට මාට්ටුවෙයි ඉවරයක් නැතුවම.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20480012 said:
    අඩේ ඇක්සලේ ගලෝ ගත්තනම් අලවංගුවක් ( යකඩඉන්නක්) හදාගන්න තිබ්බ....:eek:

    2qj9m39.jpg

    මෙව්වෑ එහෙම කොලිටිය කොහොමද අබාන්ස් එකේ උන් කුණු අදින කරත්ත වගේ :D
    අඟලේ ගැල්වනයිස් බොක්ස් බාර් වලින් ගහල තියෙන්නේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අඩේ මේක දැක්කේ දැන්නේ :shocked::shocked: මේ මරාලේ එතකොට පත්තු වෙන්නේ එක සිග්නල් ලයිට් එකයිද. එතකොට අනිත් සිග්නල් ලයිට් ටික :eek:

    :lol::lol::lol::lol: Signal light :lol::lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol: ඒකනේ බොලේ මම බැලුවේ නැත්තං හන්දියක් හන්දියක් ගානේ ඉන්න සුදුපටි අයියලට මාට්ටුවෙයි ඉවරයක් නැතුවම.

    සිග්නල් එකත් නැත්නම් ඉතින් ජනේලෙන් එලියට අත දාලා සිග්නල් කරනන් තියෙන්නේ :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    සිග්නල් නෙමෙයි රිවස් ලයිට් :lol:. මූ සිග්නල් ලයිට් එකයි රිවස් ලයිට් එකයි අඳුරන්නෙත් නෑනෙ. රිවීව් ලියන්න මරු පුතයා :lol:

    :lol::lol::lol: ඒකනේ බොලේ මම බැලුවේ නැත්තං හන්දියක් හන්දියක් ගානේ ඉන්න සුදුපටි අයියලට මාට්ටුවෙයි ඉවරයක් නැතුවම.

    රිවස් ලයිට් එකයිලු. . මන් තාම ඔයින් එකක් දැකලා නෑ. .
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    2qj9m39.jpg

    මෙව්වෑ එහෙම කොලිටිය කොහොමද අබාන්ස් එකේ උන් කුණු අදින කරත්ත වගේ :D
    අඟලේ ගැල්වනයිස් බොක්ස් බාර් වලින් ගහල තියෙන්නේ

    :eek::eek::eek::eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol::lol: Signal light :lol::lol::lol::lol::lol:

    ගුලි කාලා වගේ තමන්ගේ ත්‍රෙඩ් එකේ තමන් ලියපුවටම හිනා වෙනවා.

    කලින් මට ගොඩක් අය බැනල තිබ්බ නැතිදේවල් ලොකුවට කිවෙ නෑ කියලා මෙන්න ලිස්ට් එකක්,

    1. පිටි පස්සට පාවර් ශටර් නැත, ඉස්සරහට පමනක් තිබෙ

    2. පවර් මිරස් කොහොමත් නැත. එලියට අතදාමා ඇන්ගිල්ලෙන් වෙනස් කලයුතුවේ. (if you want you can get power shutters fixed to back, I dont think power mirrors can be done the same way)

    3. යුරොපියන් වාහන අකාරයට එක සිග්නල් ලයිට් එකක් පමනක් දැල්වේ, දෙකක් තිබේ

    4. වයිපර් එකක් තිබෙ, පිටි පස්සට නැත

    5. හේඩ් රෙස්ට් හො අර්ම් රෙස්ට් ( ඇක්සසරි වශයෙන් මිලදීගත හැක )
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ගුලි කාලා වගේ තමන්ගේ ත්‍රෙඩ් එකේ තමන් ලියපුවටම හිනා වෙනවා.

    මම නම් ඔහොම කියුවෙ නෑ. ඔවා කියන එවුන් තමයි අනුන්ට උපදෙස් දෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් ඔහොම කියුවෙ නෑ. ඔවා කියන එවුන් තමයි අනුන්ට උපදෙස් දෙන්න

    පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පිටුවේ තමං ලියපුවා බලලා කතා කරපං.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    කලින් මට ගොඩක් අය බැනල තිබ්බ නැතිදේවල් ලොකුවට කිවෙ නෑ කියලා මෙන්න ලිස්ට් එකක්,

    1. පිටි පස්සට පාවර් ශටර් නැත, ඉස්සරහට පමනක් තිබෙ

    2. පවර් මිරස් කොහොමත් නැත. එලියට අතදාමා ඇන්ගිල්ලෙන් වෙනස් කලයුතුවේ. (if you want you can get power shutters fixed to back, I dont think power mirrors can be done the same way)

    3. යුරොපියන් වාහන අකාරයට එක සිග්නල් ලයිට් එකක් පමනක් දැල්වේ, දෙකක් තිබේ

    4. වයිපර් එකක් තිබෙ, පිටි පස්සට නැත

    5. හේඩ් රෙස්ට් හො අර්ම් රෙස්ට් ( ඇක්සසරි වශයෙන් මිලදීගත හැක )

    මම නම් ඔහොම කියුවෙ නෑ. ඔවා කියන එවුන් තමයි අනුන්ට උපදෙස් දෙන්න

    me umbamane kiyala thiyenne signal ekai kiyala :baffled: