Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇත්තට මචන් ජන ගී මාලය කියලා එකක් අහලා නෑනේ :baffled: මූ මේ කියන්නේ අර සුපර්ස්ටාර්ලගේ මම දැම්ම ඕල්ඩ් හිටිස් නන්ස්ටොප් එකද :baffled:

    ඒකනම් දන්නෙ නෑ බං..:no: අන්තර්ගතේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපිට හොයා ගන්නත් පුලුවන් වෙයි සමහරවිට..:cool:

    ඔන්න මං උබලා වෙනුවෙන් දැනට ගිගා 10.5ක් අප්ලෝඩ් කරලා :baffled::rolleyes::dull::frown:

    මට ඕකෙන් 2GB වලට දායකත්වය දෙන්න පුලුවන් වෙයි බොහෝ දුරට..:dull:
    තව දවසක් දෙකක් දීපන් හොඳේ..:(

     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    මම නම් මෙච්චර කාලෙකට අහපු සුපිරිම නන්ස්ටොප් එක තමයි සන්ෆලවර් රෙගේ නන්ස්ටොප් එක :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    ඒකනම් දන්නෙ නෑ බං..:no: අන්තර්ගතේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපිට හොයා ගන්නත් පුලුවන් වෙයි සමහරවිට..:cool:



    මට ඕකෙන් 2GB වලට දායකත්වය දෙන්න පුලුවන් වෙයි බොහෝ දුරට..:dull:
    තව දවසක් දෙකක් දීපන් හොඳේ..:(


    :D :D අවුලක් නෑ බන්..
    උබෙන්නම් ලැබෙන කොමන්ට් ටිකම ඇති..
    පෙරේරා 1GB සදහා දායක උනා :);)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම නම් මෙච්චර කාලෙකට අහපු සුපිරිම නන්ස්ටොප් එක තමයි සන්ෆලවර් රෙගේ නන්ස්ටොප් එක :)

    තව ඕන ඒවා තියෙනවනම් කියපන්.. දෙන්නම්.. ෆ්ලෑශ් බෑක් ටිකක් හෙට දෙන්නම් :rolleyes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සන්ෆ්ලවර් රෙගේ නන්ස්ටොප් :shocked::cool::yes::yes::yes::love:



    http://www.mediafire.com/download/lyciibxoa677qtp/SUNFLOWER__REGGAE.rar

    සහරා යොවුන් ප්‍රසංග 1 :love::yes::yes::yes::rolleyes::cool:



    https://www.mediafire.com/?p395wsvw60kfr24

    ක්ලැරන්ස් විජේවර්ධන නන්ස්ටොප් :rolleyes::yes::yes::yes::cool:

    තව එකක් මග එනවෝ :D




    https://www.mediafire.com/?mzfl2izyjs8s9cg

    ක්ලැරන්ස් ඇන්ඩ් ද ක්ලෑන් නන්ස්ටොප් :D:rolleyes::yes::yes::yes::cool:
    (නම දැම්මේ මම) :P




    https://www.mediafire.com/?kysehv9bokdni52

    ප්‍රේම කතාවක් ගී එකතුව :yes::yes::love::cool:

    කිංස්ලි පීරිස්
    කරුණාරත්න දිවුල්ගනේ
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත
    චන්දන ලියනාරච්චි
    ලක්ෂ්මන් හිල්මි :):):):rolleyes:




    https://www.mediafire.com/?jc24dr8w6i1b1i3

    සරත් ද අල්විස්ගේ සංගීතයෙන් රස ගැන්වු මියුරු ගී 16 ක් :love::love::love:
    (රන් සමනලයෝ):):):)




    https://www.mediafire.com/?jvytbeo0n5kofhf

    ධනපාල උඩවත්ත - සුපර් ෆ්‍රෙන්ඩ් සමග
    (රංග නදීකා) :rolleyes::cool::cool::cool::yes::yes::yes:



    https://www.mediafire.com/?i77x51w57gab17a

    මේ ටික තමා දැන් බාන ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ...
    4.gif

    බොහෝම ස්තුතියි මචෝ උබට...
    11.gif
    9.gif
    4.gif
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මචං... මම මේක කිව්වට තරහ වෙන්න එපා...api.viglink.com කියන සයිට් එකට රි ඩිරෙක්ට් වෙලා තමා මිඩියාෆයර් එකය ඇක්සස් කරන්නේ... එහෙම නැතුව පුලුවන් නම් ඩිරෙක්ට් ම මිඩියාෆයර් එකේ ලිංක් එක දානවනම් තවත් වටිනවා...මොකද අර ඒපිඅයි එක එච්චර හොඳ නැ..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ ටික තමා දැන් බාන ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ...
    4.gif

    බොහෝම ස්තුතියි මචෝ උබට...
    11.gif
    9.gif
    4.gif

    එල කොල්ලෙක්නේ.....
    11.gif

    හැමදාම අඩුම ඇල්බම් 10ක් වත් දෙනවා මචන් :rolleyes::yes::yes::cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචං... මම මේක කිව්වට තරහ වෙන්න එපා...api.viglink.com කියන සයිට් එකට රි ඩිරෙක්ට් වෙලා තමා මිඩියාෆයර් එකය ඇක්සස් කරන්නේ... එහෙම නැතුව පුලුවන් නම් ඩිරෙක්ට් ම මිඩියාෆයර් එකේ ලිංක් එක දානවනම් තවත් වටිනවා...මොකද අර ඒපිඅයි එක එච්චර හොඳ නැ..

    :eek:මම ඩිරෙක්ට් ලින්ක් එකනේ මචන් දාලා තියෙනේ..
    මිඩියා ෆයර් එකට අප්ලෝඩ් උන ගමන් මට දෙන ලින්ක් එක තමයි මම මෙතන පෝස්ට් කරන්නේ :eek::confused: මගේ ඇඩ් වත් දාල නෑනේ.. එහෙම වෙන්නේ කොහොමද? දන්න කෙනෙක් කියලා දීපල්ලකෝ:yes::yes: