පිං මචන්


ඇත්තට මචන් ජන ගී මාලය කියලා එකක් අහලා නෑනේමූ මේ කියන්නේ අර සුපර්ස්ටාර්ලගේ මම දැම්ම ඕල්ඩ් හිටිස් නන්ස්ටොප් එකද :baffled:
අන්තර්ගතේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපිට හොයා ගන්නත් පුලුවන් වෙයි සමහරවිට..
ඔන්න මං උබලා වෙනුවෙන් දැනට ගිගා 10.5ක් අප්ලෝඩ් කරලා![]()





තෑන්කූ හොදෙ.. ජයෙන් ජය උබට.. මම මාතර 


මේකේ තමයි බන් ඔක්කොම තියෙන්නේ![]()


ඒකනම් දන්නෙ නෑ බං..අන්තර්ගතේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපිට හොයා ගන්නත් පුලුවන් වෙයි සමහරවිට..
මට ඕකෙන් 2GB වලට දායකත්වය දෙන්න පුලුවන් වෙයි බොහෝ දුරට..
තව දවසක් දෙකක් දීපන් හොඳේ..
අවුලක් නෑ බන්.. 

You must spread some Reputation around before giving it to dragon-fighter again.![]()

මම නම් මෙච්චර කාලෙකට අහපු සුපිරිම නන්ස්ටොප් එක තමයි සන්ෆලවර් රෙගේ නන්ස්ටොප් එක![]()

තව ඕන ඒවා තියෙනවනම් කියපන්.. දෙන්නම්.. ෆ්ලෑශ් බෑක් ටිකක් හෙට දෙන්නම්![]()

ප්‍රේම කතාවක් ගී එකතුව
කිංස්ලි පීරිස්
කරුණාරත්න දිවුල්ගනේ
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
චන්දන ලියනාරච්චි
ලක්ෂ්මන් හිල්මි
https://www.mediafire.com/?jc24dr8w6i1b1i3
සරත් ද අල්විස්ගේ සංගීතයෙන් රස ගැන්වු මියුරු ගී 16 ක්
(රන් සමනලයෝ)
https://www.mediafire.com/?jvytbeo0n5kofhf
ඔන්න මං උබලා වෙනුවෙන් දැනට ගිගා 10.5ක් අප්ලෝඩ් කරලා![]()
මේ ටික තමා දැන් බාන ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ...![]()
බොහෝම ස්තුතියි මචෝ උබට...![]()
![]()
![]()
එල කොල්ලෙක්නේ.....![]()




මචං... මම මේක කිව්වට තරහ වෙන්න එපා...api.viglink.com කියන සයිට් එකට රි ඩිරෙක්ට් වෙලා තමා මිඩියාෆයර් එකය ඇක්සස් කරන්නේ... එහෙම නැතුව පුලුවන් නම් ඩිරෙක්ට් ම මිඩියාෆයර් එකේ ලිංක් එක දානවනම් තවත් වටිනවා...මොකද අර ඒපිඅයි එක එච්චර හොඳ නැ..
මම ඩිරෙක්ට් ලින්ක් එකනේ මචන් දාලා තියෙනේ..
මගේ ඇඩ් වත් දාල නෑනේ.. එහෙම වෙන්නේ කොහොමද? දන්න කෙනෙක් කියලා දීපල්ලකෝ














