ඔවා ප්රශ්නද බං
.
.මට කා එක්කවත් වැඩි වෙලාවක් ඇස්දෙක දිහා බලාගෙන කතාකරන්න බෑ.. මේ ප්රශ්ණේ තියෙන්නේ මටම විතරමද ? නැත්තන් ඔයාලටත් තියෙනවද ? මේ ප්රශ්ණේ නිසා මම ගොඩක් අපහසුතාවයට පත්වෙනවා හැමවෙලේම.මට එහෙම වුනාම කතාකරන කෙනත් අපහසුතාවයට පත්වෙනවා.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල මටවත් හිතාගන්නවත් බෑ.
ඒ වෙලාවට මම හුඟක් බයවෙනවත් එක්ක.හුඟක් වෙලා කතාකරන්න බෑ..වචනයක් දෙකක්නම් මේ ප්රශ්ණය ඇති වෙන්නේ නෑ.


oka nm matath thiye.eth oka godak thiyenn hodatama fit eke inna ayath ekka nemei mata nm.


