Mata loku prashnayak

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dasss
    මටත් හුඟක්ම හිතවත් අයත් එක්කනම් නෑ එච්චරටම.:yes:

    mata kolloth ekka ehem nm kohomath ne.kelloth ekk kathakarddi thama oka mata wenne.neyo wena akkala nangila ekk nm oya wage kes wenne ne.:rolleyes:.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    මට කා එක්කවත් වැඩි වෙලාවක් ඇස්දෙක දිහා බලාගෙන කතාකරන්න බෑ.. මේ ප්‍රශ්ණේ තියෙන්නේ මට විතරමද ? නැත්තන් ඔයාලටත් තියෙනවද ? මේ ප්‍රශ්ණේ නිසා මම ගොඩක් අපහසුතාවයට පත්වෙනවා හැමවෙලේම.:baffled::sorry: මට එහෙම වුනාම කතාකරන කෙනත් අපහසුතාවයට පත්වෙනවා.:baffled::nerd: මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල මටවත් හිතාගන්නවත් බෑ.:sorry: ඒ වෙලාවට මම හුඟක් බයවෙනවත් එක්ක.හුඟක් වෙලා කතාකරන්න බෑ..වචනයක් දෙකක්නම් මේ ප්‍රශ්ණය ඇති වෙන්නේ නෑ.:sorry:


    matath tikak oya seen eka thiyenawa. if you like, api denna as deka diha balan katha karamu.. purudu wemu :cool::D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,520
    1
    10,761
    113
    මටත් ඕක වෙනවා සමහර වෙලාවට...ඔව්ව නන් මොනවද බන්...වැඩියේ හිතන්න දෙයක් නෑ...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපිට නම් දෙයියනේ කියලා ඇස්දෙක දිහා බලන් බොරුවක් උනත් කියතෑකි ලෙසටම
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    tf4.gif