Mata loku prashnayak

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
මට කා එක්කවත් වැඩි වෙලාවක් ඇස්දෙක දිහා බලාගෙන කතාකරන්න බෑ.. මේ ප්‍රශ්ණේ තියෙන්නේ මට විතරමද ? නැත්තන් ඔයාලටත් තියෙනවද ? මේ ප්‍රශ්ණේ නිසා මම ගොඩක් අපහසුතාවයට පත්වෙනවා හැමවෙලේම.:baffled::sorry: මට එහෙම වුනාම කතාකරන කෙනත් අපහසුතාවයට පත්වෙනවා.:baffled::nerd: මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල මටවත් හිතාගන්නවත් බෑ.:sorry: ඒ වෙලාවට මම හුඟක් බයවෙනවත් එක්ක.හුඟක් වෙලා කතාකරන්න බෑ..වචනයක් දෙකක්නම් මේ ප්‍රශ්ණය ඇති වෙන්නේ නෑ.:sorry:

 
  • Like
Reactions: WhiteWalker

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    බය වෙන්න එපා බොහෝමයක් අය ඔහොමමයි.ට්ර්යි කරන්න කන දිහා බලන් කතා කරන්න. :-)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බය වෙන්න එපා බොහෝමයක් අය ඔහොමමයි.ට්ර්යි කරන්න කන දිහා බලන් කතා කරන්න. :-)

    :)

    matath oka thibuna. mama kalayak kellonge nam papuwa diha ehemath maruwen maruwata baluwa. wadiya hithanna epa, balanna bari nam nobala indapan. as deka diha balan katha karanna ona kiala neethiyak naha ne. dan anda aya wapara aya ehema kohomada ethakota as deka diha balagenama katha karanne.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Oka loku deyak nwe, godak ayata tiyenawa.
    Kamati nam psychiatrist kenek wa mt wenna. oyawage dewal walata therapies thiyenawa (psychological) ewain nikan ma hari yanawa.
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    HANDY.MERLIN
    මේකනම් මට දැන් ලොකු ප්‍රශ්ණයක් වෙලයි තියේන්නේ.. ඔහොමවත් කරල බලමු ඉතින්. :sorry:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    සාමාන්‍ය දෙයක් කියල තමයි හිතන්නේ දිගටම මුණ දිහා බලාගෙන කතා කරන්න මොකක්ද වගේ යාලුවෙක් උනත්....කෙල්ල එක්කනම් කිසි අවුලක් නෑ.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oka nm matath thiye.eth oka godak thiyenn hodatama fit eke inna ayath ekka nemei mata nm.