NISSAN FB15 Club

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    anika 20-25 athare ganna wena hoda ekak na ne???
    අනේ මන්දා බං දැන් ඔය ගානට තියෙන ඒව නං කාලා ඇති සේරම..අනික ඔය ගානට වටින්නෙ නෑ... ගන්න කියන්නත් බෑ එපා කියන්නත් බෑ... විකුණන එකාට ලාභයි ගන්න එකාට පාඩුයි
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    2000 H නම්බර් super saloon එකක් 22කට විතර ගන්න පුළුවන් බන්..හොඳට හොයල බලලා ගනින් කාපුවා තියනවා.. 20-25 අතර ජපන් වාහන වලින් ගන්න පුළුවන් හොඳම එක මේක මම හිතන්නේ..තව corolla 110,carina at212 එහෙමත් තියනවා..110 එකේ ඉන්ටිරියර්උ එක මට නං අවුල් බන්..කරීනා එකේ 2001/2002 එකක් 25ක් විතර වෙනවා..එකත් පට්ට වාහනේ.. උඹේ චොයිස් එකට ගැලපෙන එකක් බලපන්..:yes::yes:
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    machan nuwara eliya ,badulla peththen vahicle walata honda offers enawa.e ai ban e? ehe market eka adui da?ahema nethnam fake hari wena mokak hari awulakda?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    machan nuwara eliya ,badulla peththen vahicle walata honda offers enawa.e ai ban e? ehe market eka adui da?ahema nethnam fake hari wena mokak hari awulakda?

    fake seen ekak machan..ikman eke podi gemak yanwa..wahaneka ad ekak danwa ban market prc ekata godak aduwen..itapsse call karama kiyanawalu dialog ez csh walin advnc ekak ewanna wahane nodi thiyagannam balanna enakn kiyala..ehema advnc karata passe unge fnwath wada karanne nallu..a nisa poddak ehema ewa balanawa nan parissam weyan,,
     
    • Like
    Reactions: malithshamal

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    fake seen ekak machan..ikman eke podi gemak yanwa..wahaneka ad ekak danwa ban market prc ekata godak aduwen..itapsse call karama kiyanawalu dialog ez csh walin advnc ekak ewanna wahane nodi thiyagannam balanna enakn kiyala..ehema advnc karata passe unge fnwath wada karanne nallu..a nisa poddak ehema ewa balanawa nan parissam weyan,,

    thanx a lot machan..2 week walata kalin wage matath fb15,121 corolla dekak thunak hambuna market price walata wada aduwen...mama nikamata ada call kala..e ekak wath weda nehe...uba kiyapu seen eka hari wage...rep7+ :yes::yes:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    thanx a lot machan..2 week walata kalin wage matath fb15,121 corolla dekak thunak hambuna market price walata wada aduwen...mama nikamata ada call kala..e ekak wath weda nehe...uba kiyapu seen eka hari wage...rep7+ :yes::yes:

    vehicle market එකේ ඔහොම සින් ගොඩක් වෙනවා බන්..මම එක පාරක් කුරුනෑගල පැත්තේ වාහන වගයක් බලන්න ගියා..එක ගෙදරක fb15 එකක් බැලුවා..ඉටපස්සේ ඊට 3km විතර මෙහායින් තියන එකකුත් බැලුවා..දෙකම ikman.lk එකේ දාලා තිබ්බේ..මිනිස්සු දෙන්නෙක් තමයි අයිතිකාරයෝ විදියට හිටියේ..පස්සේ ගෙදර ඇවිල්ලා නිකමට ආපහු ad එක බලද්දී වාහන දෙකම එකම තැනක ගහපු ෆොටෝ ad එකේ දාල තිබ්බේ..පස්සේ හොයලා බලද්දී උන් දෙන්නම එකට බිස්නස් කරන උන්..හැබැයි දෙන්නම කිව්වේ වාහන තමන් අවුරුදු ගානක් පාවිච්චි කරපු ඒවා කියලා..බලද්දී වාහන අරන් විකුණන උන්..ඒ වගේ සින් ගොඩක් තියනවා..ටිකක් හොයල බලපන් වාහනයක් ගද්දි..ගෙදරක තියන එකක් බලන්න යනවා නං පොඩ්ඩක් ඒ ගෙදර අවට කඩේකින් වගේ ශේප් එකේ අහලා බලපන් අහවල් ගෙදර වාහනේ දැන් ගොඩක් කල් ද අයිතිකාරයා කොහොම එකෙක්ද කියලා..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113

    Open papers wahana thiyena awa ohoma thamai.opem papers tiyan inne business akata thamai godakma aun
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා.. පිලියන්දල, කෑස්බෑව, පොල්ගස් ඕවිට, කහතුඩුව පෑත්තේ හොද නිසාන් ගෑරෙජ් එකක් එහෙම තියෙනවාද FB15 හදන්න?
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා.. පිලියන්දල, කෑස්බෑව, පොල්ගස් ඕවිට, කහතුඩුව පෑත්තේ හොද නිසාන් ගෑරෙජ් එකක් එහෙම තියෙනවාද FB15 හදන්න.?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා.. පිලියන්දල, කෑස්බෑව, පොල්ගස් ඕවිට, කහතුඩුව පෑත්තේ හොද නිසාන් ගෑරෙජ් එකක් එහෙම තියෙනවාද FB15 හදන්න.?

    bump
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Mahcan ethakota Nissan sentra kiyanne FB 15 ekamada? saha B15 , mokada internet eka FB 15 kiayla enne na..! thawa presea ekai FB 15 ekai ekama engine ekada thiyanne ? maga yaluwk kiyana uge presea eka sport model lu..! lol
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    FB 15 Dicky for Sale

    https://www.facebook.com/partsshoplk

    13423976_1551454418491280_8956605705669712607_n.jpg