ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    118p074.jpg

    :rofl: :rofl: :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගේ පරණ pulser එක දුන්නා...මට 100000 අඩුවෙන් එකක් තියනවනම් කියන්ඩ..:D:D:D:D
    එල මචන්. හොද බයික් එකක් සෙට් වේවායි කියල කියනව :cool::cool:

    :D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol: 000 rpm හරි හියියෙන් ගිහින් අයියලා දෙන්නා:P:P:P:P:P:P
    :shocked::shocked::shocked::baffled::baffled::baffled:

    Machanla mama second hand Pulsar 180(UG3) ekak gaththa. eakata digital meter ekak ona wela thiyenawa. Aduwata ganna thenak hari kenek hari kiyanna puluwanda?
    පන්චිකාවත්තෙ බැලුවද මචන් ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo::oo: ඉස්සො ඇල්ලිල්ල කෙසේ වෙතත් තොටත් ඔහොම හයියෙන් ගිහින් මොකක් හරි වෙච්ච වෙලාවට ඉස්පිරිතාලෙක ඇදක @ට දෙක අල්ල අල්ල ඉන්න පුලුවන්......!! :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo::oo: ඉස්සො ඇල්ලිල්ල කෙසේ වෙතත් තොටත් ඔහොම හයියෙන් ගිහින් මොකක් හරි වෙච්ච වෙලාවට ඉස්පිරිතාලෙක ඇදක @ට දෙක අල්ල අල්ල ඉන්න පුලුවන්......!! :angry::angry:

    a4ycma.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනේ unregistered jade එකක් කියක් වෙයිද????ගන්න තැනක් දන්නවාද???කළු හරි අපේ agmrs ගේ ගාව තියෙන පාට හරි තමා හරි යන්නේ...දැන් මොකක්ද බන් ජපන් bike රෙජිස්ටර් කරන්නේ නැති කතාවක් යනවා නේද????:eek::eek::eek::eek:

    3310xzl.jpg

    මේකනං දෙනවා කිව්වා 2.20ta ..එත් ඕක හෙන ලෙඩ ගොඩක්නේ අරන් වැඩක් නැ:P:P:P:P:P:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    කුකුලනේ unregistered jade එකක් කියක් වෙයිද????ගන්න තැනක් දන්නවාද???කළු හරි අපේ agmrs ගේ ගාව තියෙන පාට හරි තමා හරි යන්නේ...දැන් මොකක්ද බන් ජපන් bike රෙජිස්ටර් කරන්නේ නැති කතාවක් යනවා නේද????:eek::eek::eek::eek:

    3310xzl.jpg

    මේකනං දෙනවා කිව්වා 2.20ta ..එත් ඕක හෙන ලෙඩ ගොඩක්නේ අරන් වැඩක් නැ:P:P:P:P:P:P

    රෙජිස්ටර් කරන්ඩ දෙන් නෑ මචං...:sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    කුකුලනේ unregistered jade එකක් කියක් වෙයිද????ගන්න තැනක් දන්නවාද???කළු හරි අපේ agmrs ගේ ගාව තියෙන පාට හරි තමා හරි යන්නේ...දැන් මොකක්ද බන් ජපන් bike රෙජිස්ටර් කරන්නේ නැති කතාවක් යනවා නේද????:eek::eek::eek::eek:

    3310xzl.jpg

    මේකනං දෙනවා කිව්වා 2.20ta ..එත් ඕක හෙන ලෙඩ ගොඩක්නේ අරන් වැඩක් නැ:P:P:P:P:P:P

    2.20 ta denawa kivve bike 2 ma ban Jade+Hero..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනේ unregistered jade එකක් කියක් වෙයිද????ගන්න තැනක් දන්නවාද???කළු හරි අපේ agmrs ගේ ගාව තියෙන පාට හරි තමා හරි යන්නේ...දැන් මොකක්ද බන් ජපන් bike රෙජිස්ටර් කරන්නේ නැති කතාවක් යනවා නේද????:eek::eek::eek::eek:
    මේකනං දෙනවා කිව්වා 2.20ta ..එත් ඕක හෙන ලෙඩ ගොඩක්නේ අරන් වැඩක් නැ:P:P:P:P:P:P
    unreg ගන්න එපා මචන්. ආයෙ reg කරන්න නොදුන්නොත් අවුලක්නෙ. රෙජිස්ටර්ඩ් එකක් හොයල ගමු. හොද ඒව හිටපු ගමන් වැටෙනව. 2.80 + හොද එකක් ගන්න පුලුවන් මට තේරුන හැටියටනම් :yes::yes: