එල මචන්. හොද බයික් එකක් සෙට් වේවායි කියල කියනවමචන්ලා මගේ පරණ pulser එක දුන්නා...මට 100000 අඩුවෙන් එකක් තියනවනම් කියන්ඩ..![]()

000 rpm හරි හියියෙන් ගිහින් අයියලා දෙන්නා
![]()

පන්චිකාවත්තෙ බැලුවද මචන් ?Machanla mama second hand Pulsar 180(UG3) ekak gaththa. eakata digital meter ekak ona wela thiyenawa. Aduwata ganna thenak hari kenek hari kiyanna puluwanda?

ඉස්සො ඇල්ලිල්ල කෙසේ වෙතත් තොටත් ඔහොම හයියෙන් ගිහින් මොකක් හරි වෙච්ච වෙලාවට ඉස්පිරිතාලෙක ඇදක @ට දෙක අල්ල අල්ල ඉන්න පුලුවන්......!! 

මචන්ලා මගේ පරණ pulser එක දුන්නා...මට 100000 අඩුවෙන් එකක් තියනවනම් කියන්ඩ..![]()

එච්චර අඩුවට.....?? 
Machanla mama second hand Pulsar 180(UG3) ekak gaththa. eakata digital meter ekak ona wela thiyenawa. Aduwata ganna thenak hari kenek hari kiyanna puluwanda?

පංචිකාවත්තේ ජානක මෝටර්ස් එකේ ඇති නේද තායිවාන් එක....?? 
000 rpm හරි හියියෙන් ගිහින් අයියලා දෙන්නා
![]()

ගිය වේගෙට ඒක වැඩ නොකර ගියා බං..... !! 

ගිය වේගෙට ඒක වැඩ නොකර ගියා බං..... !!
![]()

ඉස්සො ඇල්ලිල්ල කෙසේ වෙතත් තොටත් ඔහොම හයියෙන් ගිහින් මොකක් හරි වෙච්ච වෙලාවට ඉස්පිරිතාලෙක ඇදක @ට දෙක අල්ල අල්ල ඉන්න පුලුවන්......!!
![]()
පංචිකාවත්තේ ජානක මෝටර්ස් එකේ ඇති නේද තායිවාන් එක....??
![]()

කුකුලනේ unregistered jade එකක් කියක් වෙයිද????ගන්න තැනක් දන්නවාද???කළු හරි අපේ agmrs ගේ ගාව තියෙන පාට හරි තමා හරි යන්නේ...දැන් මොකක්ද බන් ජපන් bike රෙජිස්ටර් කරන්නේ නැති කතාවක් යනවා නේද????
![]()
මේකනං දෙනවා කිව්වා 2.20ta ..එත් ඕක හෙන ලෙඩ ගොඩක්නේ අරන් වැඩක් නැ![]()

unreg ගන්න එපා මචන්. ආයෙ reg කරන්න නොදුන්නොත් අවුලක්නෙ. රෙජිස්ටර්ඩ් එකක් හොයල ගමු. හොද ඒව හිටපු ගමන් වැටෙනව. 2.80 + හොද එකක් ගන්න පුලුවන් මට තේරුන හැටියටනම්කුකුලනේ unregistered jade එකක් කියක් වෙයිද????ගන්න තැනක් දන්නවාද???කළු හරි අපේ agmrs ගේ ගාව තියෙන පාට හරි තමා හරි යන්නේ...දැන් මොකක්ද බන් ජපන් bike රෙජිස්ටර් කරන්නේ නැති කතාවක් යනවා නේද????
මේකනං දෙනවා කිව්වා 2.20ta ..එත් ඕක හෙන ලෙඩ ගොඩක්නේ අරන් වැඩක් නැ![]()

Hero කිව්වෙ මොකක්ද බ්රෝ ?2.20 ta denawa kivve bike 2 ma ban Jade+Hero..

පන්චිකාවත්තෙ බැලුවද මචන් ?