Exclusive For Elakirians..

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,579
    1,588
    113
    Galle
    නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන


    පිස්සු ඩබල්



    https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4



    *** වටේ බෙදලා අහුවෙන්න එපා :D එලකිරියන්ස්ලට විතරයි :yes::cool:



    Thanks machan rep added...:)
     
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :rolleyes::rolleyes::love::love:
    පට්ට ෆිල්ම් එක බන්
    මෙන්න දෙබසක් අනෝජා රන්ජාට කියන
    :love::love::D:D

    "
    මල්ලි ඔයා වෙන ගැනුන්ගේ පිටිපස්සේ යන්න ඕනේ නැ,ඔයාට ඕන දේකට දැන් මම ඉන්නවා"
    :love::love::rolleyes::rolleyes:

    අවුලක් නැ,මචෝ දැනට කරන සේවයම සැහෙන වටිනවා.
    උබට ඔච්චර upload කරන්න මචෝ data කොහෙන්ද:sorry::sorry:

    මම කලින් හච් 12ජිබී පැක් එකෙන් නෙට් ආවෙ..
    ඒක වැට් එක්ක 1100ගාණක් :shocked:
    පස්සේ හච් ඩේටයිම් බ්ලාස්ට් කාඩ් කනෙක්ෂන් එකෙන් එන්නේ
    ඒක 42ජිබී.. මාසෙට 1970යි. :eek:
    ඉතින් අපේ පෙරේරායි,Richlife,PB_rat මට රිලෝඩ් කාඩ් එවල මට දිරියක් දුන්නා :love::love::love::cool:


    ඉතින් මාසෙට 12ජිබීවලින් අවුරුදු 4ක් විතර ආව මට 42 ජිබි මහමෙරක් වගේ :D
    ඒ නිසා දානයක් දෙන්න හිතුවා :yes::yes::yes::cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    තව පොඩ්ඩෙන් මම ආයි නැට්ට පාග ගන්නව කියහංකො ඉතින්..:rofl:
    මම හිතුවේ උඹේ තොප්පියක් කවුරුහරි ඉල්ලුව කියලා.. :lol:පින්තූරෙ දැම්මෙ නැත්තං ආයි අන්ඩර දෙමළ කමෙන්ට් එකක් දානව මම..:baffled:

    උබට ඩුබායි ගිහින් සිංහල අමතක වෙලා :P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif


    A. සිරියා;20565131 said:


    Thanks machan rep added...:)

    කොමන්ට් කරපු ඔක්කොටම තැන්ක්ස් :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අහුවෙන්නේ නැතුව ඉල්ලන ඒවා දෙන්න ක්‍රමයක් කියපන්කෝ මචන් :(:sorry:

    ඔව් බන්.. djnick කිව්වත් වගේ ෆිල්ම් සීන් එක නිසා නම් උඹට කොච්චර උනත් පොඩි අවධානමක් තියෙනව කියල මටත් හිතෙනවා..:baffled: දන්නවනේ ඉතින්.. හැමෝම එක වගේ නෑනේ..:no:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන් film වලට album වලට thank you. අදත් ටිකක් download කරගත්තා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටී.වී එක මචන් ගෙදර හැමෝගෙම අයිතියනේ.. රේඩියෝ එකනම් එච්චර අවුලක් නෑ.. මොකක් උනත් අටව ගන්න පුලුවන්.. අනික ඇණ ගලවන්නත් අවුලක් නෑ.. ඒත් ටී.වී එක අත පත ගාන්න පට්ට බයයි..:baffled:

    මුලින්ම හම්බ උනේ නෑදෑ වෙන අයිය කෙනෙක් පාවිච්චි කරපු කම්පියුටරයක්.. අනුන්ගෙ එකක් නිසා ගලවන්න කරන්න ගියේ නෑ.. හැම දේම කර ගත්තේ දන්න කෙනෙකුට කියලා.. නැත්තන් මොකක් හරි උන ගමන් ඒක මගේ පිටින් යයි කියන බය නිසා බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන හිටියා..:P ඉඳල හිටල රැම් එකක් දා ගන්න, ඩීවීඩී ප්ලේයර් එක අප්ඩේට් කර ගන්න විතරයි ගලෙව්වේ..:yes:

    ඉලෙක්ට්‍රොනික් කරන්න පුදුම ආසාවක් තිබුණේ ඒ කාලේ.. ඒත් ඉටින් ඉස්කෝලෙන් ඒකට හොඳ තල්ලුවක් ලැබුණේ නෑ බන්.. නැති විෂයන් වලට ළමයින්ව දාල ගුරුවරු කට්ට කන්න කැමති නැති එක තමයි හේතුව.. අන්තිමට කොමස් තෝර ගත්තා..:sorry:



    tv එකනම් මචන් ගෙදර හැමෝගෙම එත් tv එක නම් දැන් ඇණයක් වෙලා තියෙන්නේ මට,
    ගෙදර අය අර බහුබූත ඉන්දියන් නාට්ටි බලනව් බන් :sorry::sorry:

    මන් ගලවපු රේඩියෝ ගොඩක් හබක් වුණා බන්:sorry::sorry:

    කම්පියුටරේ නම් මචන් ගෙනත් දවස් දෙකෙන් ගැලෙව්වා,HDD to HDD ගහල software+සින්දු+games දාගන්න,
    වොරන්ටි සීල් ගහල තිබ්බේ පාර්ට් වල එක හින්ද අවුලක් වුනේ නැ.
    ඉස්සර එච්චර capacity තියෙන පෙන් තිබ්බෙත් නැ,cd වල හැම එකම තිබ්බෙත් නැහැ,

    යකෝ මාත් කරේ කොමස්,මන් ol වලට නම් IT කරා.:D:D


    මම කලින් හච් 12ජිබී පැක් එකෙන් නෙට් ආවෙ..
    ඒක වැට් එක්ක 1100ගාණක් :shocked:
    පස්සේ හච් ඩේටයිම් බ්ලාස්ට් කාඩ් කනෙක්ෂන් එකෙන් එන්නේ
    ඒක 42ජිබී.. මාසෙට 1970යි. :eek:
    ඉතින් අපේ පෙරේරායි,Richlife,PB_rat මට රිලෝඩ් කාඩ් එවල මට දිරියක් දුන්නා :love::love::love::cool:
    ඉතින් මාසෙට 12ජිබීවලින් අවුරුදු 4ක් විතර ආව මට 42 ජිබි මහමෙරක් වගේ :D

    :cool: ඒ නිසා දානයක් දෙන්න හිතුවා :yes::yes::yes:


    එක පාඩුයි මචන් දැන් පාවිච්චි කරන එකත්,
    උඹල පැත්තට ඩයලොග්,SLT,ලංකාබෙල් 4G සිග්නල් නැද්ද?
    ඒවා තුනම ලාබයි බන් ඔය පැකේජ් එකට වඩා

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    ඔව් බන්.. djnick කිව්වත් වගේ ෆිල්ම් සීන් එක නිසා නම් උඹට කොච්චර උනත් පොඩි අවධානමක් තියෙනව කියල මටත් හිතෙනවා..:baffled: දන්නවනේ ඉතින්.. හැමෝම එක වගේ නෑනේ..:no:

    මොකෝ බන් කියන්නේ නොදා ඉමුද ෆිල්ම්ස්? :rolleyes: මමනම් කැමතියි.. ඩේටා ගොඩක් ඉතුරුයි.. දවසට ඇල්බම් 15ක් අප්ලෝඩ් කරත් ෆිල්ම් එකක ඩේටා යන්නේ නෑ :yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    එක පාඩුයි මචන් දැන් පාවිච්චි කරන එකත්,
    උඹල පැත්තට ඩයලොග්,SLT,ලංකාබෙල් 4G සිග්නල් නැද්ද?
    ඒවා තුනම ලාබයි බන් ඔය පැකේජ් එකට වඩා


    නෑ බන් ලංකාබෙල්,SLT පාඩුයි මට ඒවයේ නයිට් ටයිම් යූස් කරන්න වෙන්නේ නැති නිසා.. මම ශොප් එක අරින්නෙත් 9 පහුවෙලා :D

    මේකේ 42ජිබීම ඩේටයිම්
    40GB - 12a.m - 6p.m
    2GB - 6p.m - 12a.m :yes::yes::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ බන් ලංකාබෙල්,SLT පාඩුයි මට ඒවයේ නයිට් ටයිම් යූස් කරන්න වෙන්නේ නැති නිසා.. මම ශොප් එක අරින්නෙත් 9 පහුවෙලා :D

    මේකේ 42ජිබීම ඩේටයිම්
    40GB - 12a.m - 6p.m
    2GB - 6p.m - 12a.m :yes::yes::love:

    අප්පට එහෙමද මන් හිතුවේ night time පාවිච්චි කරනවා ඇති කියල.
    එහෙනම් ඕක අවුලක් වෙන එකක් නැ.

    උබ මැයිවල ජොයින්වෙලා ඔච්චර කොටු කොහෙන්ද බන්? :shocked::confused::cool:

    එක රහසක් ;);):D:D