නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන
පිස්සු ඩබල්
https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4
*** වටේ බෙදලා අහුවෙන්න එපාඑලකිරියන්ස්ලට විතරයි
![]()
Thanks machan rep added...

නැසීගිය ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා සහ රන්ජන් රගන
පිස්සු ඩබල්
https://openload.co/f/rAekf5vDepk/P.Double.mp4
*** වටේ බෙදලා අහුවෙන්න එපාඑලකිරියන්ස්ලට විතරයි
![]()

පට්ට ෆිල්ම් එක බන්
මෙන්න දෙබසක් අනෝජා රන්ජාට කියන
"මල්ලි ඔයා වෙන ගැනුන්ගේ පිටිපස්සේ යන්න ඕනේ නැ,ඔයාට ඕන දේකට දැන් මම ඉන්නවා"
අවුලක් නැ,මචෝ දැනට කරන සේවයම සැහෙන වටිනවා.
උබට ඔච්චර upload කරන්න මචෝ data කොහෙන්ද











meke maha chitta inne machan nathi detail mawanawa![]()


Namal Udugama Albums diyankoooooooooo![]()


තව පොඩ්ඩෙන් මම ආයි නැට්ට පාග ගන්නව කියහංකො ඉතින්..
මම හිතුවේ උඹේ තොප්පියක් කවුරුහරි ඉල්ලුව කියලා..පින්තූරෙ දැම්මෙ නැත්තං ආයි අන්ඩර දෙමළ කමෙන්ට් එකක් දානව මම..

bump
A. සිරියා;20565131 said:
elaz
Thanks machan rep added...![]()

අහුවෙන්නේ නැතුව ඉල්ලන ඒවා දෙන්න ක්‍රමයක් කියපන්කෝ මචන්![]()
දන්නවනේ ඉතින්.. හැමෝම එක වගේ නෑනේ..









ටී.වී එක මචන් ගෙදර හැමෝගෙම අයිතියනේ.. රේඩියෝ එකනම් එච්චර අවුලක් නෑ.. මොකක් උනත් අටව ගන්න පුලුවන්.. අනික ඇණ ගලවන්නත් අවුලක් නෑ.. ඒත් ටී.වී එක අත පත ගාන්න පට්ට බයයි..
මුලින්ම හම්බ උනේ නෑදෑ වෙන අයිය කෙනෙක් පාවිච්චි කරපු කම්පියුටරයක්.. අනුන්ගෙ එකක් නිසා ගලවන්න කරන්න ගියේ නෑ.. හැම දේම කර ගත්තේ දන්න කෙනෙකුට කියලා.. නැත්තන් මොකක් හරි උන ගමන් ඒක මගේ පිටින් යයි කියන බය නිසා බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන හිටියා..ඉඳල හිටල රැම් එකක් දා ගන්න, ඩීවීඩී ප්ලේයර් එක අප්ඩේට් කර ගන්න විතරයි ගලෙව්වේ..
ඉලෙක්ට්‍රොනික් කරන්න පුදුම ආසාවක් තිබුණේ ඒ කාලේ.. ඒත් ඉටින් ඉස්කෝලෙන් ඒකට හොඳ තල්ලුවක් ලැබුණේ නෑ බන්.. නැති විෂයන් වලට ළමයින්ව දාල ගුරුවරු කට්ට කන්න කැමති නැති එක තමයි හේතුව.. අන්තිමට කොමස් තෝර ගත්තා..





මම කලින් හච් 12ජිබී පැක් එකෙන් නෙට් ආවෙ..
ඒක වැට් එක්ක 1100ගාණක්
පස්සේ හච් ඩේටයිම් බ්ලාස්ට් කාඩ් කනෙක්ෂන් එකෙන් එන්නේ
ඒක 42ජිබී.. මාසෙට 1970යි.
ඉතින් අපේ පෙරේරායි,Richlife,PB_rat මට රිලෝඩ් කාඩ් එවල මට දිරියක් දුන්නා
ඉතින් මාසෙට 12ජිබීවලින් අවුරුදු 4ක් විතර ආව මට 42 ජිබි මහමෙරක් වගේ
ඒ නිසා දානයක් දෙන්න හිතුවා
![]()
ඔව් බන්.. djnick කිව්වත් වගේ ෆිල්ම් සීන් එක නිසා නම් උඹට කොච්චර උනත් පොඩි අවධානමක් තියෙනව කියල මටත් හිතෙනවා..දන්නවනේ ඉතින්.. හැමෝම එක වගේ නෑනේ..
මමනම් කැමතියි.. ඩේටා ගොඩක් ඉතුරුයි.. දවසට ඇල්බම් 15ක් අප්ලෝඩ් කරත් ෆිල්ම් එකක ඩේටා යන්නේ නෑ 

එක පාඩුයි මචන් දැන් පාවිච්චි කරන එකත්,
උඹල පැත්තට ඩයලොග්,SLT,ලංකාබෙල් 4G සිග්නල් නැද්ද?
ඒවා තුනම ලාබයි බන් ඔය පැකේජ් එකට වඩා




මචන් film වලට album වලට thank you. අදත් ටිකක් download කරගත්තා.





නෑ බන් ලංකාබෙල්,SLT පාඩුයි මට ඒවයේ නයිට් ටයිම් යූස් කරන්න වෙන්නේ නැති නිසා.. මම ශොප් එක අරින්නෙත් 9 පහුවෙලා
මේකේ 42ජිබීම ඩේටයිම්
40GB - 12a.m - 6p.m
2GB - 6p.m - 12a.m![]()
උබ මැයිවල ජොයින්වෙලා ඔච්චර කොටු කොහෙන්ද බන්?![]()



