අභිධර්ම සංගමය.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කමල්, මේක වට්ටි අම්මලා වගේ රණ්ඩු වෙන්න සුදුසු තැනක් නෙමෙයි. thread එකට අදාළ නොවෙන, මේකෙ ඉන්න membersල එක්ක රණ්ඩු අවුස්සන දේවල් දාන්න එපා.

At least show some respect for the things being discussed here and be a matured and decent person. I'll report you to the admins if you do this again.

මන්දා මන්දා සැලුනද මන්දා

:rofl::rofl:
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පින් කියල කියන්නේ අපි අපේ energy එක වැඩි කරගන්න එකට. පව් කියන්නේ අපි අපේ energy එක අඩු කරගන්න ක්‍රමය.

    වැරදියි
    අපි පිං කර කර හිටියත් වෙන්නේ අපේ සංසාරේ දික් වෙන එක

    ඒ නිසා පිනට කොටුවෙන්න එපා කියලයි කියන්නේ. මේ වීඩියෝ එක වුනාඩි 2ක් ඇහුව නම් ඒක තේරෙනවා

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පින් කියල කියන්නේ අපි අපේ energy එක වැඩි කරගන්න එකට. පව් කියන්නේ අපි අපේ energy එක අඩු කරගන්න ක්‍රමය.
    wrong..energy will die with the body.. but good karma or bad with walk with you until u get enlightened and beyond
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    සැලුනද මන්දා...

    ත්‍රෙඩ් එකට අදාළ දේවල් දාන්න කියලා අනිත් අයට උපදෙස් දෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකට අදාළ නැති තමන්ගේ නොසැලුන බව ගැන කතාව:

    http://www.elakiri.com/forum/showthread.php?p=20499583

    උබනම් සිරාවටම විසබීජයක්.. ඇත්තටම මචන් උබට පිස්සුද කියපන්කෝ මෙතන "නිරිසතුන්" ත්‍රේඩ් එක අලවන්නේ.
    සරල දෙයක්නේ , උබට කොමෙන්ට් කරන්න ඔනිනම් ඇත්තටම අභිදර්මයට අදාල දෙයක් ලියපන්කෝ.

    කොමෙන්ට් එකක තියන "අදාල නැති "වාක්‍ය තෝරන්න ගියොත් හැම කෙනාගේම කොමෙන්ට් වල එහෙම දේවල් තියනව.
    උගෙ සම්පුර්න කොමෙන්ට් එක ගත්තොත් ඒ ත්‍රෙඩ් එකට අදාලයි.
    හැබැයි උබ මේ කරන වැඩේ (නිරිසතුන් ත්‍රෙඩ් එක මෙතන ඇලවීම ) ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නෑ.

    අඩේ සිරාවටම මොකද මචන් වෙලාතියෙන්නේ.......
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබනම් සිරාවටම විසබීජයක්.. ඇත්තටම මචන් උබට පිස්සුද කියපන්කෝ මෙතන "නිරිසතුන්" ත්‍රේඩ් එක අලවන්නේ.
    සරල දෙයක්නේ , උබට කොමෙන්ට් කරන්න ඔනිනම් ඇත්තටම අභිදර්මයට අදාල දෙයක් ලියපන්කෝ.

    කොමෙන්ට් එකක තියන "අදාල නැති "වාක්‍ය තෝරන්න ගියොත් හැම කෙනාගේම කොමෙන්ට් වල එහෙම දේවල් තියනව.
    උගෙ සම්පුර්න කොමෙන්ට් එක ගත්තොත් ඒ ත්‍රෙඩ් එකට අදාලයි.
    හැබැයි උබ මේ කරන වැඩේ (නිරිසතුන් ත්‍රෙඩ් එක මෙතන ඇලවීම ) ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නෑ.

    අඩේ සිරාවටම මොකද මචන් වෙලාතියෙන්නේ.......

    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණ වලින් ගොඩක්ම රිදුනේ මාරයට නෙවෙයි පිටිදූවේසිරිධම්මටයි

    මොකට පිටිදූවේ සිරිධම්මට ඕනේ වුණා තමන් රහත් වෙලා කියලා ෂෝ එකක් දාලා වැඳුම් පිදුම් ගන්න. ඒත් මිනිස්සු ඒක හාස්‍යට ගත්තා

    ඒත් රාජගිරියේ අරියඥන හාමුදුවන්ට කවුරුත් එහෙම කළේ නෑ. මේ හාමුදුරුවෝ මොකක් හරි මාර්ග ඵලයක් ලබලා තියෙන්නේ කියලා ඒ කියන කරුණු හොයන්න ගත්තා

    ඒ නිසා පිටිදූවේ සිරිධම්ම මේ හාමුදුරුන්ටත් අභියෝග කරලා ලියුම් යැව්වා වාදයකට එන්න කියලා
    මේ තියෙන්නේ ඒ ලියුම
    Letter
    https://drive.google.com/file/d/0B26DjBty6e1ZcmZsdHQxcWszVW8/edit
    Video
    https://www.youtube.com/watch?v=792X0-uKN2Q
    Newspaper
    https://www.facebook.com/photo.php?fbid=10202930010988655&set=p.10202930010988655&type=3&theater

    Skylark කියන්නේ පිටිදූවෙගේ ගෝලයක් වෙන්න ඕනේ.
    ඔය trekmentor.org වෙබ් එක කරන්නේ පිටිදූවේ සිරිධම්මගේ උපදේස් අනුව වෙන්න ඕනේ :D:D:D:D
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    සිරාවට මාත් හිත හිත හිටියෙ මූට මොකද වෙලා තියෙන්නෙ කියල.
    කමල්, උඹට අවුලක් නෑ නේද?
    කොල්ලො උනාම පොඩ්ඩක් ගේමට සෙට් වෙලා වාද කරගන්නව, බයිට් කරගන්නව.
    ඕව වැඩිය හිතට ගන්න එපා. ආතල් එකේ හිටහන් හිත නිදහසින් මේ ඇඟේ වදින්නේ නැති වචනවලට හිත වට්ටගන්නෙ නැතුව.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණ වලින් ගොඩක්ම රිදුනේ මාරයට නෙවෙයි පිටිදූවේසිරිධම්මටයි

    මොකට පිටිදූවේ සිරිධම්මට ඕනේ වුණා තමන් රහත් වෙලා කියලා ෂෝ එකක් දාලා වැඳුම් පිදුම් ගන්න. ඒත් මිනිස්සු ඒක හාස්‍යට ගත්තා

    ඒත් රාජගිරියේ අරියඥන හාමුදුවන්ට කවුරුත් එහෙම කළේ නෑ. මේ හාමුදුරුවෝ මොකක් හරි මාර්ග ඵලයක් ලබලා තියෙන්නේ කියලා ඒ කියන කරුණු හොයන්න ගත්තා

    ඒ නිසා පිටිදූවේ සිරිධම්ම මේ හාමුදුරුන්ටත් අභියෝග කරලා ලියුම් යැව්වා වාදයකට එන්න කියලා
    මේ තියෙන්නේ ඒ ලියුම
    Letter
    https://drive.google.com/file/d/0B26DjBty6e1ZcmZsdHQxcWszVW8/edit
    Video
    https://www.youtube.com/watch?v=792X0-uKN2Q
    Newspaper
    https://www.facebook.com/photo.php?fbid=10202930010988655&set=p.10202930010988655&type=3&theater

    Skylark කියන්නේ පිටිදූවෙගේ ගෝලයක් වෙන්න ඕනේ.
    ඔය trekmentor.org වෙබ් එක කරන්නේ පිටිදූවේ සිරිධම්මගේ උපදේස් අනුව වෙන්න ඕනේ :D:D:D:D

    Siraawatama mcn, matath hithuna.mun maara gemakne denne. Nikan pau purawagannawa. Nirayema thamai ithin yanna wenne. :(:(
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණ වලින් ගොඩක්ම රිදුනේ මාරයට නෙවෙයි පිටිදූවේසිරිධම්මටයි

    මොකට පිටිදූවේ සිරිධම්මට ඕනේ වුණා තමන් රහත් වෙලා කියලා ෂෝ එකක් දාලා වැඳුම් පිදුම් ගන්න. ඒත් මිනිස්සු ඒක හාස්‍යට ගත්තා

    ඒත් රාජගිරියේ අරියඥන හාමුදුවන්ට කවුරුත් එහෙම කළේ නෑ. මේ හාමුදුරුවෝ මොකක් හරි මාර්ග ඵලයක් ලබලා තියෙන්නේ කියලා ඒ කියන කරුණු හොයන්න ගත්තා

    ඒ නිසා පිටිදූවේ සිරිධම්ම මේ හාමුදුරුන්ටත් අභියෝග කරලා ලියුම් යැව්වා වාදයකට එන්න කියලා
    මේ තියෙන්නේ ඒ ලියුම
    Letter
    https://drive.google.com/file/d/0B26DjBty6e1ZcmZsdHQxcWszVW8/edit
    Video
    https://www.youtube.com/watch?v=792X0-uKN2Q
    Newspaper
    https://www.facebook.com/photo.php?fbid=10202930010988655&set=p.10202930010988655&type=3&theater

    Skylark කියන්නේ පිටිදූවෙගේ ගෝලයක් වෙන්න ඕනේ.
    ඔය trekmentor.org වෙබ් එක කරන්නේ පිටිදූවේ සිරිධම්මගේ උපදේස් අනුව වෙන්න ඕනේ :D:D:D:D

    පින්වත් Hipapotemas,

    ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?

    ඒ මොකද රාජගිරියේ අරියඥාණ හිමි පවසා ඇති බොහෝ දෑ ත්‍රිපිටකයට අනුව අධර්ම හා අවිනය කරුණු.

    රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන විස්තර ටිකක්:
    http://www.trekmentor.com/si/content/sanga/44

    ථෙරවාද ත්‍රිපිටකය:
    http://thripitaka.org/

    Skylark
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අර ඊයෙ කියපු කතාව... මම උන්වහන්සේ සමග යනගමන්ම පොඩි සාකච්චාවක් දැම්ම,කුටියට 10 කි මී විතර තියනවා කීවනිසා.

    ආහාර පිලිබද විමසුවිට කියාසිටියේ....
    බොහෝ වෙලාවට දවසට එකවේලකින් යැපෙන බවය.උදේ වරුවේ පින්ඩපාතයේ ගොස් සපයාගත් ආහාර දවල්ට වළදා රාත්‍රියට තේ එකක් වැනිදෙයකින් යැපෙනබවයි.

    අපිටනම් , එහෙම හිටියොත් බඩ දනව , කොහොමද ඔබවහන්සේ ඒකකරන්නේ කියා ඇසුවිට කිව්වේ..
    ටිකදවසක් පුරුදුවෙද්දී හරියන බවයි.

    බුද්දන්ගල සිට දැන් වැඩවසන ස්ථානයට පැමිනි බවත් කිව්වා
    සමාන්‍ය පන්සල්වලින් නිතරම කරන්නේ මිනිසුන්ව පිනට/දානයට දිරිගන්වමින් සසරට බැදතබන සසර දික් කරන දෙයක් බව උන්වහන්සේ ගේ අදහසයි.

    වඩන මාර්ගය පිලිබදව විමසුවිට....
    නිතර භාවනානුයෝගීව සිටින බවත්.
    සීලයෙන් පටන් ගතයුතුබවත්.... සීලයක් සමාදන් වී ඉන්පසුව දවස අවසානයේ තමුන් අතුන් සීලය කැඩීඇත්දැයි පරීක්ශාකලයුතු බවත් කීවා.එසේ නොකර එය නැවත තැවත සමාදන්වීම එතරම් අර්තයක් නැතිබවයි කිව්වේ.එසේ සීලය පවත්වාගන යද්දී ඒතුලින් සති,සමාධිය වැඩෙන බවත් පැවසුවා.
    (මේ උන්වහන්සේ අදහසයි මෙය තම තමුන් ගලපාබැලියයුතුය )

    (මා දන්න දේනම්: සීලයක පිහිටා, සම සතලිස් කර්මස්තානවලින් එකක් ගෙන සතිය වඩා,සමාධියට යායුතුය. තම තමන්ට ගෝචර අයුරින් තම තමුන් මාර්ගය වඩත්වා.. !!)

    විශාල ගලක් පාමුල උන්වහස්නේගේ අලුත සෑදු කුටිය විය.ගල උඩට යාමට කුඩා අඩිපාරකි.උන්වහන්සේ මා අත යතුරක් තබා උඩට ගොස් අලුත් විහාරය ඇතුලුව අනිකුත් දේවල් බලා එන ලෙස පැවසීය.කුඩා ආරන්‍යසේනාසනයක හැගීම සිතට දැනේ.ගල උඩ අලුත වැඩනිමකල ඉතාකුඩා විහාරගෙය පිහිටි අතර ඒඅසලම ඉස්සර භික්ශුන්වහන්සේ නමක් වැඩසිටි බව කියන කුටියක්ද වේ.ඒ පින්වතුන් කීපදෙනෙකු උදවුකලබවත් කිවේය.ඒනිසා උන්වහන්සේගේ කුටියට විදුලිය ජලපහසුවද ඇත.අවසන, උන්වහන්සේට වැද මා නැවත මගේ වැඩයට ආපසු පිටත් වීමි..
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් ඒකනෙවෙයි.. අද මට ආරන්‍යවාසී ස්වාමීන්වහන්සේ නමක් මුනගැහුන, පොඩි ගමනක් යද්දී.වැඩේපැත්තක තියල උන්වහන්සේව වැඩවසන කුටියට ගිහින් ඇරලුවා මගේ කාර් එකෙන්(බයික් එකෙන්).බස් එකක් එනතුරු තමයි ඉදල තියෙන්නේ....... බත් කාල ඉතුරු ටික කියන්නම්.

    matath oma aya hambela tiyenawa

    ubala wiswasa karanne nati hinda mn kiynna yanne na:yes::yes:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අර ඊයෙ කියපු කතාව... මම උන්වහන්සේ සමග යනගමන්ම පොඩි සාකච්චාවක් දැම්ම,කුටියට 10 කි මී විතර තියනවා කීවනිසා.

    ආහාර පිලිබද විමසුවිට කියාසිටියේ....
    බොහෝ වෙලාවට දවසට එකවේලකින් යැපෙන බවය.උදේ වරුවේ පින්ඩපාතයේ ගොස් සපයාගත් ආහාර දවල්ට වළදා රාත්‍රියට තේ එකක් වැනිදෙයකින් යැපෙනබවයි.

    අපිටනම් , එහෙම හිටියොත් බඩ දනව , කොහොමද ඔබවහන්සේ ඒකකරන්නේ කියා ඇසුවිට කිව්වේ..
    ටිකදවසක් පුරුදුවෙද්දී හරියන බවයි.

    බුද්දන්ගල සිට දැන් වැඩවසන ස්ථානයට පැමිනි බවත් කිව්වා
    සමාන්‍ය පන්සල්වලින් නිතරම කරන්නේ මිනිසුන්ව පිනට/දානයට දිරිගන්වමින් සසරට බැදතබන සසර දික් කරන දෙයක් බව උන්වහන්සේ ගේ අදහසයි.

    වඩන මාර්ගය පිලිබදව විමසුවිට....
    නිතර භාවනානුයෝගීව සිටින බවත්.
    සීලයෙන් පටන් ගතයුතුබවත්.... සීලයක් සමාදන් වී ඉන්පසුව දවස අවසානයේ තමුන් අතුන් සීලය කැඩීඇත්දැයි පරීක්ශාකලයුතු බවත් කීවා.එසේ නොකර එය නැවත තැවත සමාදන්වීම එතරම් අර්තයක් නැතිබවයි කිව්වේ.එසේ සීලය පවත්වාගන යද්දී ඒතුලින් සති,සමාධිය වැඩෙන බවත් පැවසුවා.
    (මේ උන්වහන්සේ අදහසයි මෙය තම තමුන් ගලපාබැලියයුතුය )

    (මා දන්න දේනම්: සීලයක පිහිටා, සම සතලිස් කර්මස්තානවලින් එකක් ගෙන සතිය වඩා,සමාධියට යායුතුය. තම තමන්ට ගෝචර අයුරින් තම තමුන් මාර්ගය වඩත්වා.. !!)

    විශාල ගලක් පාමුල උන්වහස්නේගේ අලුත සෑදු කුටිය විය.ගල උඩට යාමට කුඩා අඩිපාරකි.උන්වහන්සේ මා අත යතුරක් තබා උඩට ගොස් අලුත් විහාරය ඇතුලුව අනිකුත් දේවල් බලා එන ලෙස පැවසීය.කුඩා ආරන්‍යසේනාසනයක හැගීම සිතට දැනේ.ගල උඩ අලුත වැඩනිමකල ඉතාකුඩා විහාරගෙය පිහිටි අතර ඒඅසලම ඉස්සර භික්ශුන්වහන්සේ නමක් වැඩසිටි බව කියන කුටියක්ද වේ.ඒ පින්වතුන් කීපදෙනෙකු උදවුකලබවත් කිවේය.ඒනිසා උන්වහන්සේගේ කුටියට විදුලිය ජලපහසුවද ඇත.අවසන, උන්වහන්සේට වැද මා නැවත මගේ වැඩයට ආපසු පිටත් වීමි..

    bump
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    matath oma aya hambela tiyenawa

    ubala wiswasa karanne nati hinda mn kiynna yanne na:yes::yes:

    මෙතන අයට යම්දෙයක් ගැන වැටහීමක් ගන්න තරම් දෙයක් තිබේනම් ඔන්න ඔහෙ කියලාදාපන්..
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙතන අයට යම්දෙයක් ගැන වැටහීමක් ගන්න තරම් දෙයක් තිබේනම් ඔන්න ඔහෙ කියලාදාපන්..

    hapo smahark ewun buduhamuduruwantath wada daramaya dannawane bn ekane awla.

    ona ekek oni deyak kiyapuwawe kiyala mn daanam hemiita
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    මෙතෙන්ට කර්මයත් එනව නේද?

    ප්‍රසාද රූප, භාව රූප, වස්තු රූපය, ජීවිත රූපය වගේ එව්වට කර්මය නේද බලපාන්නෙ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙතෙන්ට කර්මයත් එනව නේද?

    ප්‍රසාද රූප, භාව රූප, වස්තු රූපය, ජීවිත රූපය වගේ එව්වට කර්මය නේද බලපාන්නෙ?

    ඔවු, මම ඒ කිව්ව ' ආශාව කියන චිත්ත බලය'ම තමයි අපි කර්මය විදිහටත් හඳුන්වන්නෙ. කර්මය තමයි මේ මුළු සංසාරෙ මෙහෙයවන ප්‍රධානම බලය. කර්මය කියන දෙය නැත්නම්, මේ මනුස්ස ලෝක, නිර, දිව්‍යතල වගේ කිසිදෙයක් ඇති වෙන්නේත් නෑ. කර්මය හේතු කරනගෙන ඒ ලෝකවල ඉපදෙන්න අය ඉන්න නිසා තමයි ඒ ලෝක ඇති වෙන්නෙ. එහෙම නැත්නම්, ඒ ලෝක තියන නිසා ඒ ලෝක වල සත්වයෝ ඉපදෙන එක නෙමෙයි වෙන්නෙ. ටිකක් පැටෙලෙයි මුලින්ම මේ ගැන හිතනකොට. ඒත් අවබෝධ කරගන්න වටිනව කර්මයේ ස්වභාවය.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පින්වත් Hipapotemas,

    ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?

    ඒ මොකද රාජගිරියේ අරියඥාණ හිමි පවසා ඇති බොහෝ දෑ ත්‍රිපිටකයට අනුව අධර්ම හා අවිනය කරුණු.

    ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?

    රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන විස්තර ටිකක්:
    http://www.trekmentor.com/si/content/sanga/44

    ථෙරවාද ත්‍රිපිටකය:
    http://thripitaka.org/

    Skylark

    අනේ බං....පුළුවන් නම් කාගේ හරි බණක් තේරුම් අරං මේ සසර කෙටි කරගන්න බලපං

    මම නම් රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බන අහලා වෙනස් වුණා
    මම ගොඩාක් දේවල් තේරුම් ගත්තා. සිහි නුවනින් ගලපලා ඒවා ජීවිතේට ගලපගත්තා

    මම විතරක් නෙවෙයි මම ඒ බන අහන්න දුන්න මම දන්න 20-30ක් විතර ජීවිත වෙනස් කරගත්තා. මෙච්චර කල් අපි අහලා තිබුණේ අවුරුදු 5,000කින් මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහල වෙනවා කියලා

    ඒ නිසා අපි හිතුවේ තව අවුරුදු 2,500ක් කියන්නේ ආත්ම 30ක් විතර, එතකම් සැපවත් මනුස්ස ආත්ම ලබලා, අන්තිමේ දිවියලෝකේ ගිහින් දිව්‍යාංයාංගනාවකටත් කෙලලා සැපක් අරං මෛත්‍රී බුදුන්ගේ කාලේ ඉපදිලා නිවන් යන්න.

    ඒ අදහස වෙනස් කළේ මේ හාමුදුරුවෝ. ඒ නිසා උඹේ මනස්ගාත වලින් අපේ හිත් වෙනස් කරන්න බෑ. මට උබ ගැන දුකයි මචං.

    උඹේ ප්‍රධාන අරමුණ ඒ හාමුදුරුවෝ විවේජනය කරන එක විතරමයි. නැතුව බුදු දහම රැකගන්නවත්, බෞද්ධන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න එක වත්, බුදු දහම අනුව ජිවත් වෙන එකවත් නෙවෙයි. උඹත් පිටිදූවේ සිරිධම්මගේ එක ඉත්තේ පොල් ගෙඩියක් විතරමයි.

    උඹට ඕනේ ඒ හාමුදුරුවෝ විවේජනය කිමීම නම් ඔඹ එහෙම කරපන් අපිට කිසි ප්‍රශ්ණයක් නෑ

    උඹ් ඔහොම නෙවෙයි කොහොම කිව්වත් අපි සිහි නුවනින් ඇත්ත මොකක්ද කියන එක තේරුම් අරං ඉන්නේ. අපිට උඹේ ඔය විකාර දැක්කම උඹ ගැන දුකක් විතරයි ඇති වෙන්නේ.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    :rofl::rofl::rofl:
    අහෝ! බුදු සමිඳුනි ඔබ වැඩසිටියා නම්!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20577683 said:
    :rofl::rofl::rofl:
    අහෝ! බුදු සමිඳුනි ඔබ වැඩසිටියා නම්!:lol::lol::lol::lol::lol:

    බුදු සමිදුන් වැඩ හිටියනම් මෙච්චර කට්ට කන්න ඕන නෑනෙ බන්. බූදලේ විකුණලා හරි ගිහින් අහනවනේ.:lol: