අපි ඔව්ව දාන්න ඕනෙද මචං අනිවාර්යයෙන්...![]()

ආව් ආව් අර ආප්පෙ වගේ එක ඔලුවෙ නමාගෙන කොල්ලට TW එකේ නැගල ජැන්ඩි පහට යන්න පුලුවන් ගම වගේ
අපි ඔව්ව දාන්න ඕනෙද මචං අනිවාර්යයෙන්...![]()

ආව් ආව් අර ආප්පෙ වගේ එක ඔලුවෙ නමාගෙන කොල්ලට TW එකේ නැගල ජැන්ඩි පහට යන්න පුලුවන් ගම වගේආව් ආව් අර ආප්පෙ වගේ එක ඔලුවෙ නමාගෙන කොල්ලට TW එකේ නැගල ජැන්ඩි පහට යන්න පුලුවන් ගම වගේ
![]()
ලැජ්ජාවේ බෑ...ඊයා හලෝ....ලැජ්ජාවේ බෑ...
මොන මෝඩ %&*$@ද බන් මේ. තූ විතරක්. මේ කාලකණ්නි බල්ලො සල්ලි වලට ඕන සක්කිලි වැඩක් කරයි.
ෆුල් ෆේස් එක ගැලවෙනවා කියන්නේ ඇයි බන් මුගේ @#$$... මගේ හෙල්මට් එකට ඔලුව ඔබන්ඩත් විනාඩි 5ක් විතර යනවා... ගැලවෙනවා බෙල්ලත් එකක්ම තමයි...![]()
ආසන්නව ඒ වගේ වෙන්න ඇති මචන්. මොකද GN එන්ජින් වුනත් පරනම ඒවයි අලුත් ඒවයි පොඩ්ඩ පොඩ්ඩ වෙනස්.
මං ඕක ගැන දන්නෙ නෑ මචෝ වැඩිය. ඉසුරුවා හරි TDI හරි දන්නව ඇති තව විස්තර.![]()
එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම
ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන්
![]()



![]()
![]()
කොහොමත් මේකක් ගන්න අදහසටිකක් අත ඇරියා මචන්. ට්‍රේල් බයික් ගන්නවා නම් XL125 එකක් වත් ගන්නවා. ඒකෙ CG125 එන්ජිමනෙ එන්නෙ. පාට්ස් ඇති තරම්
සමහරු කියනව තියෙනවලු, සමහරු නැතිලු, කෝකටත් හොඳයි නොගෙන ඉන්න එක![]()

මොකද්ද බං ඒ විහිලුව![]()
ආ එහෙනම් අත අරිමු නැත්නම් කෑලි ප්‍රශ්න ආවොත් බොරු රස්තියාදුවක් විතරයි
පාට්ස් ඇති තරම්![]()
සමහරු කියනව තියෙනවලු, සමහරු නැතිලු, කෝකටත් හොඳයි නොගෙන ඉන්න එක
![]()


අන්තිමට උඹට කෑලි හොයන්න කඩවල් ගානෙ නැති ඒව හදන්න පට්ටල් ගානෙයි යන්න වෙයි බන්...![]()

ඒත් ඒවට සල්ලි තමයි නැත්තෙ 
![]()
ආ එහෙනම් අත අරිමු නැත්නම් කෑලි ප්‍රශ්න ආවොත් බොරු රස්තියාදුවක් විතරයි![]()




මචන්ලා මම අවුරුද්දකට වගේ රට යන්න හදන්නේ..මාස හයකින් එවි සමහරවිට..මගේ ගව පල්සර් එකයි fz එකයි තියෙන්නේ ..පදින්න එකෙක් නැහැ..මම ඉන්නේ හොදට සර්විස් කරලා ඔයිල් අල්ලලා...බයික් කවර දෙකකින් වහල කාමරේ දාල යන්න..වෙන කරන්න දේවල් තියෙනවද ගොඩ කාලයක් එකත්නක තියනකොට...
මචන්ලා මම අවුරුද්දකට වගේ රට යන්න හදන්නේ..මාස හයකින් එවි සමහරවිට..මගේ ගව පල්සර් එකයි fz එකයි තියෙන්නේ ..පදින්න එකෙක් නැහැ..මම ඉන්නේ හොදට සර්විස් කරලා ඔයිල් අල්ලලා...බයික් කවර දෙකකින් වහල කාමරේ දාල යන්න..වෙන කරන්න දේවල් තියෙනවද ගොඩ කාලයක් එකත්නක තියනකොට...