ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි ඔව්ව දාන්න ඕනෙද මචං අනිවාර්යයෙන්...:oo:
    :yes::yes: ආව් ආව් අර ආප්පෙ වගේ එක ඔලුවෙ නමාගෙන කොල්ලට TW එකේ නැගල ජැන්ඩි පහට යන්න පුලුවන් ගම වගේ

    me-gusta.jpg

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    :yes::yes: ආව් ආව් අර ආප්පෙ වගේ එක ඔලුවෙ නමාගෙන කොල්ලට TW එකේ නැගල ජැන්ඩි පහට යන්න පුලුවන් ගම වගේ

    me-gusta.jpg

    ඊයා හලෝ....:sorry: ලැජ්ජාවේ බෑ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ෆුල් ෆේස් එක ගැලවෙනවා කියන්නේ ඇයි බන් මුගේ @#$$... මගේ හෙල්මට් එකට ඔලුව ඔබන්ඩත් විනාඩි 5ක් විතර යනවා... ගැලවෙනවා බෙල්ලත් එකක්ම තමයි...:rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    හෙල්මට් එකේ ගහල තියෙන්නෙ මැලේ වලින්ම
    saatnya bertindak selamatkan anak bangsa ( time to act to save the nation )
    ආසයි නේ ?
    me-gusta.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයා හලෝ....:sorry: ලැජ්ජාවේ බෑ...

    මොන මෝඩ %&*$@ද බන් මේ. තූ විතරක්. මේ කාලකණ්නි බල්ලො සල්ලි වලට ඕන සක්කිලි වැඩක් කරයි.

    ෆුල් ෆේස් එක ගැලවෙනවා කියන්නේ ඇයි බන් මුගේ @#$$... මගේ හෙල්මට් එකට ඔලුව ඔබන්ඩත් විනාඩි 5ක් විතර යනවා... ගැලවෙනවා බෙල්ලත් එකක්ම තමයි...:rolleyes:

    me-gusta.jpg
    me-gusta.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආසන්නව ඒ වගේ වෙන්න ඇති මචන්. මොකද GN එන්ජින් වුනත් පරනම ඒවයි අලුත් ඒවයි පොඩ්ඩ පොඩ්ඩ වෙනස්.

    මං ඕක ගැන දන්නෙ නෑ මචෝ වැඩිය. ඉසුරුවා හරි TDI හරි දන්නව ඇති තව විස්තර. :yes:

    11.gif
    11.gif

    කොහොමත් මේකක් ගන්න අදහසටිකක් අත ඇරියා මචන්. ට්‍රේල් බයික් ගන්නවා නම් XL125 එකක් වත් ගන්නවා. ඒකෙ CG125 එන්ජිමනෙ එන්නෙ. පාට්ස් ඇති තරම්

    :shocked::shocked: එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම :sorry::sorry: ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන් :eek::eek:

    :yes::yes:
    සමහරු කියනව තියෙනවලු, සමහරු නැතිලු, කෝකටත් හොඳයි නොගෙන ඉන්න එක :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif
    11.gif

    කොහොමත් මේකක් ගන්න අදහසටිකක් අත ඇරියා මචන්. ට්‍රේල් බයික් ගන්නවා නම් XL125 එකක් වත් ගන්නවා. ඒකෙ CG125 එන්ජිමනෙ එන්නෙ. පාට්ස් ඇති තරම්

    :yes::yes:
    සමහරු කියනව තියෙනවලු, සමහරු නැතිලු, කෝකටත් හොඳයි නොගෙන ඉන්න එක :P

    අන්තිමට උඹට කෑලි හොයන්න කඩවල් ගානෙ නැති ඒව හදන්න පට්ටල් ගානෙයි යන්න වෙයි බන්...:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකද්ද බං ඒ විහිලුව :lol::lol:
    me-gusta.jpg

    11.gif
    11.gif
    පාට්ස් ඇති තරම් :yes::yes:සමහරු කියනව තියෙනවලු, සමහරු නැතිලු, කෝකටත් හොඳයි නොගෙන ඉන්න එක :P
    ආ එහෙනම් අත අරිමු නැත්නම් කෑලි ප්‍රශ්න ආවොත් බොරු රස්තියාදුවක් විතරයි :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්තිමට උඹට කෑලි හොයන්න කඩවල් ගානෙ නැති ඒව හදන්න පට්ටල් ගානෙයි යන්න වෙයි බන්...:baffled:

    පට්ටල් ගිහිල්ල නම් හොඳට පුරුදුයි :P:D ඒත් ඒවට සල්ලි තමයි නැත්තෙ :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන්ලා මම අවුරුද්දකට වගේ රට යන්න හදන්නේ..මාස හයකින් එවි සමහරවිට..මගේ ගව පල්සර් එකයි fz එකයි තියෙන්නේ ..පදින්න එකෙක් නැහැ..මම ඉන්නේ හොදට සර්විස් කරලා ඔයිල් අල්ලලා...බයික් කවර දෙකකින් වහල කාමරේ දාල යන්න..වෙන කරන්න දේවල් තියෙනවද ගොඩ කාලයක් එකත්නක තියනකොට...

    බැටරි ටර්මිනල් ගලවල තියන්න.
    ඒ ඇරෙන්න,
    සමහරු කියනවා එක තැන තියෙනකොට එන්ජින් ඔයිල් එහෙම ගල්(sludge) වෙනවා ඔයිල් අයින් කරන්න කියල. ලංකාවේ නම් ඕන වෙන එකක් නෑ හිතලට වෙන දෙයක් විතරම නම්. දන්න එවුන් උදව් කරපල්ලා.
     
    • Like
    Reactions: agrmrs

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    මචන්ලා මම අවුරුද්දකට වගේ රට යන්න හදන්නේ..මාස හයකින් එවි සමහරවිට..මගේ ගව පල්සර් එකයි fz එකයි තියෙන්නේ ..පදින්න එකෙක් නැහැ..මම ඉන්නේ හොදට සර්විස් කරලා ඔයිල් අල්ලලා...බයික් කවර දෙකකින් වහල කාමරේ දාල යන්න..වෙන කරන්න දේවල් තියෙනවද ගොඩ කාලයක් එකත්නක තියනකොට...

    petrol full tank karala pala kukuloh nathham tank eka malakada kanava
    battery eka galavala yanna
    bike eka oli karala themenne nathi auwa vatenne nathi thanaka dala iti kolekin vahanna
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කුකුලනි, eco test report එක හැම අවුරුදේම ගන්න ඕනද. eco test එකේ validity date expire වෙන්න තව මාසයක් දෙකක් වගේ තිබ්බත් ලයිසන් කරද්දී ආපහු අලුතෙන්ම ගන්න ඕනද?