Old is Gold පරණ ගීත Mega Thread

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මල් ගෙන අවේ නෑ මා සමිදුනි.. මට මල් දෙන අය නැති හින්දා...

    Shalitha Abewikrama
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ඇල් හේනෙ පැල් රකිද්දී...
    කුඹුරේ කරල් කපද්දී...

    G.S.B. Rani Perera & Gration Ananda
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    සමාව දෙනු මැන..
    සමාව දෙනු මැන..
    වරදක් ඌවානම්...

    Milton Mallawarachchi
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    සිනහව අතරින්.. කඳුලක් උපන්නා..

    Milton Mallawarachchi
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    රුවන් අඹර සෙමර සලන වළා පෙළ ගසේ....
    ආදරයේ මැණික් තෝරණ්.. දෑස මුණගැසේ...

    Roopa Indumathi & Raju Bandara
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113



    මිහිරති වසන්ත කාලේ.. කිම ඔබ මෙතෙක් නොආවේ.. ගිම්හානයෙ ගිලන් වී.. තනිවේවි වේදනාවේ.
     
    • Like
    Reactions: Alaya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113

    අන් හැමට හොරෙන් ඔබ වෙතට එමින් මම සැනසෙමි ඔබේ මුදු වදන් වලින්
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    පිණි බිඳු මුතු මල් සැණකෙළියේ...
    අරුණෝදේ දිණකර නැගෙනා...

    Swarnalatha Kavishwara
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    කීණ දම් මිටක් කඩන් ආවා.. මගේ නංගෝ..

    Milton Mallawarachchi