ජාඩියත් MotoGP බයික් එකක් වේගන එනවද ඒහ් කියන්නෙහ් ?
![]()
ආස ඇති නේ
*pun intended*ජාඩියත් MotoGP බයික් එකක් වේගන එනවද ඒහ් කියන්නෙහ් ?
එල...
තෑන්ක්ස් බ්රෝhttp://archives.dinamina.lk/y/?id=13&tday=2016/08/25කුකුල්ලු කියවපල්ලා

අපරාදෙ මගෙ තිබ්බ ජෙනුයින් ලෙන්ස් කැප් එක හැලුන දැන් ටික කාලෙකට කලින්. මන් දැන් ඒක නැතුව තමා ගන්නෙ. ලෙන්ස් එකට අවුලක් වෙයිද ? ලෙන්ස් කැප් එකක් ගන්න ඕන ඉක්මනටම. ජෙනුයින් කැප් එක ගනන්නෙ 

ආස ඇති නේ ඔය rainbow scene moto gp එවුන්ට අවුලක් නැත්තම් අපි වැඩවෙලා මක්කටෙයි
*pun intended*
ඕක කොමත් GP නේ..![]()
ඈ යකෝ... මිරර්ලස් කොහොමද DSLR වෙන්නේ..එල...
![]()
තෑන්ක්ස් බ්රෝඅපරාදෙ මගෙ තිබ්බ ජෙනුයින් ලෙන්ස් කැප් එක හැලුන දැන් ටික කාලෙකට කලින්. මන් දැන් ඒක නැතුව තමා ගන්නෙ. ලෙන්ස් එකට අවුලක් වෙයිද ? ලෙන්ස් කැප් එකක් ගන්න ඕන ඉක්මනටම. ජෙනුයින් කැප් එක ගනන්නෙ
ආසයි නේ ?
ඒම තමා යකෝebay දාපන් ..

lens eke kata hiirila kela wela yaida danne ekai tikak baluwe man 

මේ සමහර stainless steel එක්සොස්ට් සිස්ටම් වල සමහර තැන්වල ඇයි රේන්බෝ කලර් වෙන්නෙ ? මගෙ එකේ බෙන්ඩ් සෙට් එක කෑන් එකට සෙට් වෙන තැන එහෙම වෙලා තිබ්බ ටිකක් බයික් ගද්දිමඒක පැතිරිලානම් නෑ එහෙමම්ම තියෙනව තාම
ගද්දිනම් එන්ජිම ටිකක් රිච් දිව්වෙ
කලින් එකා එන්ජිම ලීන් දුවලද ?
නැත්තන් මොකක් හරි හිරවෙලාද එතන ?
ලීන් දිව්වනම් මුලින්ම රේන්බෝ කලර් එක වෙන්නෙ බෙන්ඩ් සෙට් එක පටන් ගන්න තැන නේද ?
මේ උපරිම වේදනාවේ සලකුණුද ?
![]()
ඕක වෙන්නේ රස්නෙට.රස්නේ වැඩිඋනාම ඔහොම වෙනවා

මේ උබේ BYK එක රතු එකක්ද ? මන් දැක්ක එකක් විකුණන්නනම් දාල තියෙනව fb එකේ 
මේ දැන් ලැබුනු ප්රවෘත්තියක්....... මේ ක්ලබ් එකේ කුකුලෙක්ගේ වෙන්න වයිෆ් වමනේ දානවලු......
අපිට සතුටු දායක සහ.... අර කුකුලට බඩුම තමා වෙන ප්රවෘත්තියක් ඉක්මනින්ම..... 
මේ දැන් ලැබුනු ප්රවෘත්තියක්....... මේ ක්ලබ් එකේ කුකුලෙක්ගේ වෙන්න වයිෆ් වමනේ දානවලු......
අපිට සතුටු දායක සහ.... අර කුකුලට බඩුම තමා වෙන ප්රවෘත්තියක් ඉක්මනින්ම.....
![]()
දැන් මේ නූලෙ පල්සර් ගැන කතා වෙන්නෙ මොන හරියෙද ?![]()






දැන් මේ නූලෙ පල්සර් ගැන කතා වෙන්නෙ මොන හරියෙද ?![]()





..........




දැන් මේ නූලෙ පල්සර් ගැන කතා වෙන්නෙ මොන හරියෙද ?![]()
සුදු අයියා අද තනියම වෙල මැද්දේ 