මම ඊයෙත් ත්‍රෙඩ් එකක කිව්වා මේක .ඒ සනත් ලා වාස් ලා අතපත්තුලා අයිජ් උනායින් පස්සෙ ක්‍රිකට් බලන්න ආසාවක් ආවෙ නැහැ.ඩිල්ශාන් ලා සංගාලා මහෙල ලා ,මාලිංගලා තමන්ගෙ වාර්තා අළුත් කරගන්න තමන්ට හම්බ කරගන්න මැච් ගැහැව්වා මිසක් රට වෙනුවෙන් ක්‍රීඩා කලෙ නැහැ.ඕකයි කටුක ඇත්ත.මට සංගලා මහෙල ලා රිටයි වෙද්දි කිසිම ගානක් තිබ්බෙ නැහැ.ඩිල්ෂාන්ටත් එසේමයි.






) පිස්සෝ වගේ දගල දගල උඩ පනිනකොට,කෑ ගහනකොට ඩ්‍රෙසින් රූම් එක අවුල් යනවා තමයි බන්.නායකයෙක් උනාම තමන්ට එන ආවේගය එක පාරටම එලියට දාන්න හොද නෑ.ඇතුලෙන් අවුල් ගියත් ඒක එලියට පෙන්නනවා කියන්නේ ඒකෙන් ටීම් එකේ අනිත් උන් මානසිකව වැටෙනවා.බලපන් එම් එස් දෝනි.නියම නායකයෙක්.ඩිල්ශාන් නායකත්වයට සුදුසු නෑ කියන එක මේකෙන්ම පේනවා.උට කැප්ටන්සිය දුන්නේ වෙන දෙන්න එකෙක් හිටියෙ නැති නිසා