ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එල බ්‍රෝ :)

    ජාඩිය ඩේලි යනවනම් ඉසුරුවගෙන් අහල දැන ගනින් විස්තර මචන්. ඉන්දියන් ඒවට සාපේශව ඉතින් තෙල් වලටනම් වියදමක් යයි :dull: ඒත් බයික් එකේ වැලියු එක තියෙනව.fz අලුත් ඒවනම් ලොකු ගනන් දීල ගන්න එපා බන්. අපරාදෙ සල්ලි. තෙල් ගොඩක් කරන්න ඕනනම් මචන් පල්සර් 135 තමා ඉතින්. තෙල් හින්ද ඩේලි යන්න එන්න හොදයි. යූස් කරපු අඩුවෙන් දුවපු එකක් සෙට් කරගත්තනම් හරි :)

    ai bun fz-s eke thel karanne nadda???jadiya kochchara petrol karanawada??:dull::dull::dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,631
    1
    10,887
    113

    ජාඩි ඔරිජිනල් චැසි හොයන විදිහ agrmrs ගාව චාර්ට් වගයක් තිබ්බ...:yes: පාටෙනුත් හොයන්ඩ පුලුවන්ද කොහෙද...:nerd:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,773
    113
    හෙල බිමේ
    ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බල :P බයික් එකනම් හොදයි වගේ බන් :)stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ.

    stafford ල ගෙන්වනවද???? නියමයි ඔය වගේ වත් japan එකක් ගෙන්වනවනම්.. උඹ staffored එකේ තියෙනව දැකල තියෙනවද??? ලක්ෂ 6ක් උනත් පාඩු නැ. ලක්ෂ 4ක් දිල ඉන්දියන් දහිර වාට්ටු ගන්නවට වඩා.
    පුලුවන් නම් විස්තර හොයල කියපන්.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජාඩි ඔරිජිනල් චැසි හොයන විදිහ agrmrs ගාව චාර්ට් වගයක් තිබ්බ...:yes: පාටෙනුත් හොයන්ඩ පුලුවන්ද කොහෙද...:nerd:

    ungen kisi help ekak nane bun....:dull::dull::dull::dull:
    kohenda ganna thiyenne.arawada mewada kiyala ekekwath kiyanne nane:(:(:(:(:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    stafford ල ගෙන්වනවද???? නියමයි ඔය වගේ වත් japan එකක් ගෙන්වනවනම්.. උඹ staffored එකේ තියෙනව දැකල තියෙනවද??? ලක්ෂ 6ක් උනත් පාඩු නැ. ලක්ෂ 4ක් දිල ඉන්දියන් දහිර වාට්ටු ගන්නවට වඩා.
    පුලුවන් නම් විස්තර හොයල කියපන්.

    amw gennawna yamaha ekak 6.80i:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    anika hariyata danna ekek kihanko kmpl kiyada city eke...out side the city kiyada kiyala....yaka wage yaddi neme...noramal economy level ekedi...:dull::dull::dull::dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න ඉතින් අපිත් ආවා අලුත් එකට.. මෙන්න මගෙ යන්තරෙත් පොටෝ කෑල්ලක්

    315xrhh.jpg

    10oh65u.jpg

    kbdkeq.jpg

    xfdgrm.jpg

    me machan meka kiyak unada??? kohenda gatte??kiyak petrol wada karanawada???:dull::dull::dull::dull::dull: uba wadata yanne mekeda??maseta average kochchara km ganak duwanawada? kiyak wage kudu wenawada??:dull::dull::dull::dull: mewa adawena prashna yakune:no::no::no::no:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,631
    1
    10,887
    113
    ungen kisi help ekak nane bun....:dull::dull::dull::dull:
    kohenda ganna thiyenne.arawada mewada kiyala ekekwath kiyanne nane:(:(:(:(:(

    මටත් ඔය චාට් ටික දුන්නා මචන් දැන් බඩු නෑනේ හොයා ගන්ඩ...:sorry: එන්ජින් නම්බර් චැසි නම්බර් එක නන් තියෙනවා...:oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,631
    1
    10,887
    113
    agrmrs මේ ටයිම් එකට නිදි නේද...:P හෙට අනිව සවිස්තරාත්මක වාර්තාව සපයයි...:yes::cool:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    me machan meka kiyak unada??? kohenda gatte??kiyak petrol wada karanawada???:dull::dull::dull::dull::dull: uba wadata yanne mekeda??maseta average kochchara km ganak duwanawada? kiyak wage kudu wenawada??:dull::dull::dull::dull: mewa adawena prashna yakune:no::no::no::no:

    *Ow oke thamai Wadata yanne
    *Maasekata 1500-1800km wage duwanawa
    *Petrol Sathiyakata 1500k yanawa aekiyanne maaseta 6000k wage yanawa
    Service karanne 5000km walata sarayak. Aethakota oil and filter aeka change karanawa 2300k wage yanawa.. Airfilter aeka nan change karanna ona naha clean karala use karanna puluwan
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ජපන් මචන්.මේ තියෙන්නෙ. 250 බයික් වල 4 සිලින්ඩර් ගහන්නෑ මන් හිතන්නෙ ඒ හින්ද ඕක සින්ගල් සිලින්ඩර්. පාරෙනම් යනව ගොඩක් අලුත් නම්බර් ඒව. මන් දවසක් ඕකක් පිටි පස්සෙ ගිය හැඩ බල බල :P බයික් එකනම් හොදයි වගේ බන් :)stafford එකේ ගන්න තියෙනවලු ගනන්නම් දන්නෑ.
    )

    ඕක ජපන් නෙමයි බන්. ජපානෙට ගේන්නේ තායිලන්ඩ් ගහන එක. මෙහෙට එන්නේ ඉන්දියාවට ගහන එක.
    ජපානේ ගහන පොඩිම street/sport බයික් එක cb400sf and cb400sb.
    එකම විකල්පය cb400. :(
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    *Ow oke thamai Wadata yanne
    *Maasekata 1500-1800km wage duwanawa
    *Petrol Sathiyakata 1500k yanawa aekiyanne maaseta 6000k wage yanawa
    Service karanne 5000km walata sarayak. Aethakota oil and filter aeka change karanawa 2300k wage yanawa.. Airfilter aeka nan change karanna ona naha clean karala use karanna puluwan
    6000/1800*2=32kmpl karanawada bun.....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,773
    113
    හෙල බිමේ
    ඕක ජපන් නෙමයි බන්. ජපානෙට ගේන්නේ තායිලන්ඩ් ගහන එක. මෙහෙට එන්නේ ඉන්දියාවට ගහන එක.
    ජපානේ ගහන පොඩිම street/sport බයික් එක cb400sf and cb400sb.
    එකම විකල්පය cb400. :(

    ලංකාවට එන එක made in thailand ද????
    price කීයද?????