එල බ්‍රෝ
ජාඩිය ඩේලි යනවනම් ඉසුරුවගෙන් අහල දැන ගනින් විස්තර මචන්. ඉන්දියන් ඒවට සාපේශව ඉතින් තෙල් වලටනම් වියදමක් යයිඒත් බයික් එකේ වැලියු එක තියෙනව.fz අලුත් ඒවනම් ලොකු ගනන් දීල ගන්න එපා බන්. අපරාදෙ සල්ලි. තෙල් ගොඩක් කරන්න ඕනනම් මචන් පල්සර් 135 තමා ඉතින්. තෙල් හින්ද ඩේලි යන්න එන්න හොදයි. යූස් කරපු අඩුවෙන් දුවපු එකක් සෙට් කරගත්තනම් හරි
![]()
ai bun fz-s eke thel karanne nadda???jadiya kochchara petrol karanawada??![]()

ඒත් බයික් එකේ වැලියු එක තියෙනව.fz අලුත් ඒවනම් ලොකු ගනන් දීල ගන්න එපා බන්. අපරාදෙ සල්ලි. තෙල් ගොඩක් කරන්න ඕනනම් මචන් පල්සර් 135 තමා ඉතින්. තෙල් හින්ද ඩේලි යන්න එන්න හොදයි. යූස් කරපු අඩුවෙන් දුවපු එකක් සෙට් කරගත්තනම් හරි
පාටෙනුත් හොයන්ඩ පුලුවන්ද කොහෙද...
බයික් එකනම් හොදයි වගේ බන් 


එන්ජින් නම්බර් චැසි නම්බර් එක නන් තියෙනවා...



