⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ ක්‍රිඩකයින්ගේ ටැලන්ට් එකක් නෑ බන් මේකේ ඉන්න එුව්න කෑ ගැහුවා අර මොකෙද්ද අවිශ්ක කියලා එකෙක් ඉන්නවා ඇයි ටිම් එකට දාන්නේ නැත්තේ කියලා දැම්මා විතරයි එක බෝලයයි දැම්මේ අවුට් .අනිත් එකා උපුල් තරංග ගන්නේ නෑ උ්ට කැපිල්ලය අනන් මනන් කියලා කිව්වා චාන්ස් එකක් දුන්නම වැඩක් ගන්න බෑ ලකුණු 120 ඉදන් 200 ගහන්න ඔවර්ස් 20 ක් විතර යනවා අනික මුන් මේ ෆේල් වෙන්නේ ලංකාවේ පිච් වල ගහගන්න බැරුව ඉතින් වෙන රටක ගිහිල්ලා කොහේ ගහන්නද?දැන් ආයේ ෆේල් වෙච්ච එවුන් ටිම් එකට අරගෙන ටී ‍ටුවෙන්ටි ගහන්න හදනවා චන්දිමාල් ගේ ඇවරේඡ් එක විස්සක් වත් නෑ මම දන්න විදියට ටි ටුවෙන්ටි වල හැබැයි ඌ ටිමි එකේ සමහර වට අද නායකයා වෙන්න ඇති හරියට බොල් ටික දාගන්න එකෙක් වත් නෑ දැක්කනේ ඔස්ට්‍රේලියන් කාරයෝ අන්තිම මැච් දෙක නෙලපු හැටි මේ මැච් දෙකත් කෑමක් තමයි තියෙන්නේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :(
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    my Xi
    1.Dilshan Munaweera
    2.T.M Dilshan
    3.Kusal Mendis
    4.Dinesh Chandimal
    5.Kusal Janith Perera
    6.Dasun Shanka/Milinda Siriwardana
    7.Thisara Perera
    8.Sachithra Senanayaka
    9.Amila Aponso
    10.Kasun Rajitha
    11.Suranga Lakmal/Malinga(awoth)

    Dlishan MMunaweerata chance ekak denna thiyanne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    dananjaya silva kapala kiyahanko :lol:

    unam innawa neda team eke

    Uba hithanawa Indiawe,England, Aus wage Apita Players la Innawa kiyala, Ehema Hadalath na, Inna tiken Thamai Gahanne. Team eke Inna Ekekwath 100% Sure na , Gaida, Nadda Kiyala. 75% Fail Okkoma. We don't have Players those who perform Consistently. That's the real Truth.

    kapugedarata kochchara chances dunnada :dull:

    ඇයි බන් උ තුන් ඉරියවුවේ දක්ෂ කන් තියන එකෙක්නෙ ජයසුරිය හරි කැමති පොරට :rofl:

    :baffled:

    kapuwata pallekale wadinawada? weduna dawasak kyhanko pallekale or any other kele :lol:

    :lol:

    කපුගෙදර අපතයව ආයෙත් අරගෙන නේද. :frown:

    kapugedara koheda oi perform karala thiyenne team ekata ganna?

    aneda kiyanne :oo:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    14184471_1331836513508281_5743483817497972245_n.jpg