ලංකාවේ ක්‍රිඩකයින්ගේ ටැලන්ට් එකක් නෑ බන් මේකේ ඉන්න එුව්න කෑ ගැහුවා අර මොකෙද්ද අවිශ්ක කියලා එකෙක් ඉන්නවා ඇයි ටිම් එකට දාන්නේ නැත්තේ කියලා දැම්මා විතරයි එක බෝලයයි දැම්මේ අවුට් .අනිත් එකා උපුල් තරංග ගන්නේ නෑ උ්ට කැපිල්ලය අනන් මනන් කියලා කිව්වා චාන්ස් එකක් දුන්නම වැඩක් ගන්න බෑ ලකුණු 120 ඉදන් 200 ගහන්න ඔවර්ස් 20 ක් විතර යනවා අනික මුන් මේ ෆේල් වෙන්නේ ලංකාවේ පිච් වල ගහගන්න බැරුව ඉතින් වෙන රටක ගිහිල්ලා කොහේ ගහන්නද?දැන් ආයේ ෆේල් වෙච්ච එවුන් ටිම් එකට අරගෙන ටී ටුවෙන්ටි ගහන්න හදනවා චන්දිමාල් ගේ ඇවරේඡ් එක විස්සක් වත් නෑ මම දන්න විදියට ටි ටුවෙන්ටි වල හැබැයි ඌ ටිමි එකේ සමහර වට අද නායකයා වෙන්න ඇති හරියට බොල් ටික දාගන්න එකෙක් වත් නෑ දැක්කනේ ඔස්ට්‍රේලියන් කාරයෝ අන්තිම මැච් දෙක නෙලපු හැටි මේ මැච් දෙකත් කෑමක් තමයි තියෙන්නේ.








