ලංකාවට එන එක made in thailand ද????
price කීයද?????
Indian එක. දෙකම එක වගේ. cbr වලට ආස නම් mc22 එකක් ගන්න. පට්ටම 4 stroke 250 බයික් එකක්.දුක් වෙනවා මගේ එක දුන්න එකට.

mc41 එක ගන්නවා කියන්නනේ පල්සරෙකට fairing ගහල ගන්නවා වගේ.

6000/1800*2=32kmpl karanawada bun.....

ඒවත් වෙන රටවල හදනව ඇත්තෙ මචන්. මන් අර කලින් එකනම් හිතන් උන්නෙ ජපන් කියලCBR250R japan da bn?! man hithuwe indian kiyala mokada mun genwana okkoma indian ewane. ganan kiyak withara weida bn? site eke ganan dala nane.!

බැලුවහම ඒකත් වෙන කොහෙදලුනෙ හදන්නෙ 

මගෙ එකේ 29k කොරල තිබ්බ. ෆුල්ටෑන්ක් ගහපු වෙලාවක ආයෙ බලන්න ඕනai bun fz-s eke thel karanne nadda???jadiya kochchara petrol karanawada??![]()
http://riyasewana.com/buy/honda-jade-sale-gampaha-441712
වටින්නැ මචන් මීටරේ එහෙම වෙනස්නෙ
http://riyasewana.com/buy/honda-jade-sale-ja-ela-458832
චැසි100 කිව්වට මේකෙත් මචන් ගොඩක් වෙනස්කම් තියෙනව වගේ පේන්නෙ බැලූ බැල්මට
https://ikman.lk/en/ad/honda-jade-2013-for-sale-gampaha-168
ජෙනුයින් බාන්ඩයක් මචන්ලගටම ගිහින් අනිත් ටිකත් චෙක් කරල ටිකක් අඩු කරල ගත්තනම් හරි. හෙන ගනන් දැන් දාන්නෙ කලින් ඕව දෙකයි ගනන් වල බයික්
කොහොමත් ඔහොම කම්ප්ලීට් බයික් එකක් අඩුවට දෙන්නෑ. විශේශෙන්ම මේ දවස් වල
ඒක මචන් ප්රඩක්ශන් ඉන්දියන්ලුstafford ල ගෙන්වනවද???? නියමයි ඔය වගේ වත් japan එකක් ගෙන්වනවනම්.. උඹ staffored එකේ තියෙනව දැකල තියෙනවද??? ලක්ෂ 6ක් උනත් පාඩු නැ. ලක්ෂ 4ක් දිල ඉන්දියන් දහිර වාට්ටු ගන්නවට වඩා. පුලුවන් නම් විස්තර හොයල කියපන්.![]()
සින්හලු රැවටිලාද ඒ කියන්නෙඕක ජපන් නෙමයි බන්. ජපානෙට ගේන්නේ තායිලන්ඩ් ගහන එක. මෙහෙට එන්නේ ඉන්දියාවට ගහන එක. ජපානේ ගහන පොඩිම street/sport බයික් එක cb400sf and cb400sb.
එකම විකල්පය cb400.![]()
මාත් රැවටුනා
එල මචන්. තැන්ක්ස් විස්තරේටඅද කොල්ලන්ට කියලා දෙන්නෙ![]()
අද කොල්ලන්ට කියලා දෙන්නෙ JADE ඔරිජිනල් Air Filter එකයි බාල Air Filter එකයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියලා.. මුලිම්ම කියන්න ඕනෑ ගාන අඩූයි කියලා බාල ෆිල්ටර් දැම්මා වගේ නෙමෙයි ඒකෙන් fuel efficiency වගේම බයික් එකේ පිකප් එකටත් ලොකුවටම බලපානව..බාල එයාර් ෆිල්ටර් කඩේ රු.1000 ඉදම්ම තියනවා..හැබැයි ඔරිජිනල් එකක් නන් රු.6000 ඉදන් 10,000 විතර වෙනකම්ම ලන්කාවේ මාකට් එකේ ගන්න තියනවා..
මේ ෆිල්ටර්ස් දෙකේ ලොකුම වෙනස නන් බර. පල්ලෙහා තියන ෆොටෝ එකේ බලන්න ඔරිජිනල් ෆිල්ටර් එක 330g වගේ වෙද්දි බාල ෆිල්ටර් එක 180g. ඊට අමතරව තව බලාගන්න පුලුවන් ඔරිජිනල් ෆිල්ටර් එකේ එලියෙන් තියන Wire Mesh (කම්බි දැලට) අමතරව ඇතුලෙන් තව ලොකු හිල් තියන වෙනම mesh එකක් තියනවා..බාල ෆිල්ටර් වල ඒ ඇතුලෙන් තියන mesh එක දකින්න නැහැ. ඒ නිසාම තමයි ෆිල්ටර්ස් දෙකේ බර ගොඩක්ම වෙනස් වෙන්නෙ.. තවත් වෙනසක් නන් බලන්න ඔරිජිනල් එකේ තියෙන්නෙ ඇතුලේ රතු පාට ශක්තිමත් ෆිල්ටර් පේපර් එකක්.. නමුත් බාල එකේ තියෙන්නෙ කහ පාට ඉතාමත් ශක්තියෙන් අඩු පේපර් එකක්..
අපේ කොල්ලන්ගේ බයික් වල RPM කට්ට එක තැනක නැතුව නිතරම අයිඩ්ල් තියෙද්දි උඩට පහලට යනවා නන් අනිවාර්යෙන්ම එයාර් ෆිල්ටර් එකේ ප්රශ්නයක් වෙන්න පුලුවන්..හරියට ටියුන් කරපු බයික් එකක ඔරිජිනල් ෆිල්ටර් එක නන් තියෙන්නේ RPM කට්ට එක තැනක හෙලවෙන්නේ නැතුව තියනවා අයිඩ්ල් වලදි. ඔරිජිනල් ෆිල්ටර් එකක් මෙහෙන් නැතුව ඔන්ලයින් ඕඩර් කරනවා නන් මෙන්න ඔරිජිනල් ෆිල්ටර් එකේ පාර්ට් නම්බර් එක.. 17210-KT7-000 ..මටත් ඔරිජිනල් ෆිල්ටර් එකක් ගෙනල්ලා දීලා පාර්ට් නම්බර්ස් එහෙම හොයලා දුන්නෙ මෙන්න මේ යාලුවා Ravi Sa (Hero Kukula)
ඒ නිසා ඔන්න මට දෙන්න තියන අවවාදය නන් ගැරැජ් එකේ අයියා කිව්වටවත් Spare part කඩේ අයියා කිවුවටවත් බාල ෆිල්ටර් නොදා රු10,000 දීලා හරි කමක් නෑ ඔරිජිනල්ම දාන්න..මොකද එතකොට පෙට්රල් efficiency එක වැඩි වෙනවා වගේම බයික් එකේ Throttle Response එකත් හොදටම වැඩි වෙනවා..
සටහන : ඉසුරු නයනජිත්
![]()

yako car ekak wagene..mecchara ganan ai?air filter ekakin km kiyak wage duwanna puluwanda?

JADE EPA WAGE FZ hodaiyako car ekak wagene..mecchara ganan ai?air filter ekakin km kiyak wage duwanna puluwanda?
හරියට නිතරම සුද්ද කරලා යූස් කලොත් ලයිෆ් ටයිම්ම යූස් කරන්න පුලුවන්

අද කොල්ලන්ට කියලා දෙන්නෙ JADE ඔරිජිනල් Air Filter එකයි බාල Air Filter එකයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියලා.. මුලිම්ම කියන්න ඕනෑ ගාන අඩූයි කියලා බාල ෆිල්ටර් දැම්මා වගේ නෙමෙයි ඒකෙන් fuel efficiency වගේම බයික් එකේ පිකප් එකටත් ලොකුවටම බලපානව..බාල එයාර් ෆිල්ටර් කඩේ රු.1000 ඉදම්ම තියනවා..හැබැයි ඔරිජිනල් එකක් නන් රු.6000 ඉදන් 10,000 විතර වෙනකම්ම ලන්කාවේ මාකට් එකේ ගන්න තියනවා..
මේ ෆිල්ටර්ස් දෙකේ ලොකුම වෙනස නන් බර. පල්ලෙහා තියන ෆොටෝ එකේ බලන්න ඔරිජිනල් ෆිල්ටර් එක 330g වගේ වෙද්දි බාල ෆිල්ටර් එක 180g. ඊට අමතරව තව බලාගන්න පුලුවන් ඔරිජිනල් ෆිල්ටර් එකේ එලියෙන් තියන Wire Mesh (කම්බි දැලට) අමතරව ඇතුලෙන් තව ලොකු හිල් තියන වෙනම mesh එකක් තියනවා..බාල ෆිල්ටර් වල ඒ ඇතුලෙන් තියන mesh එක දකින්න නැහැ. ඒ නිසාම තමයි ෆිල්ටර්ස් දෙකේ බර ගොඩක්ම වෙනස් වෙන්නෙ.. තවත් වෙනසක් නන් බලන්න ඔරිජිනල් එකේ තියෙන්නෙ ඇතුලේ රතු පාට ශක්තිමත් ෆිල්ටර් පේපර් එකක්.. නමුත් බාල එකේ තියෙන්නෙ කහ පාට ඉතාමත් ශක්තියෙන් අඩු පේපර් එකක්..
අපේ කොල්ලන්ගේ බයික් වල RPM කට්ට එක තැනක නැතුව නිතරම අයිඩ්ල් තියෙද්දි උඩට පහලට යනවා නන් අනිවාර්යෙන්ම එයාර් ෆිල්ටර් එකේ ප්රශ්නයක් වෙන්න පුලුවන්..හරියට ටියුන් කරපු බයික් එකක ඔරිජිනල් ෆිල්ටර් එක නන් තියෙන්නේ RPM කට්ට එක තැනක හෙලවෙන්නේ නැතුව තියනවා අයිඩ්ල් වලදි. ඔරිජිනල් ෆිල්ටර් එකක් මෙහෙන් නැතුව ඔන්ලයින් ඕඩර් කරනවා නන් මෙන්න ඔරිජිනල් ෆිල්ටර් එකේ පාර්ට් නම්බර් එක.. 17210-KT7-000 ..මටත් ඔරිජිනල් ෆිල්ටර් එකක් ගෙනල්ලා දීලා පාර්ට් නම්බර්ස් එහෙම හොයලා දුන්නෙ මෙන්න මේ යාලුවා Ravi Sa (Hero Kukula)
ඒ නිසා ඔන්න මට දෙන්න තියන අවවාදය නන් ගැරැජ් එකේ අයියා කිව්වටවත් Spare part කඩේ අයියා කිවුවටවත් බාල ෆිල්ටර් නොදා රු10,000 දීලා හරි කමක් නෑ ඔරිජිනල්ම දාන්න..මොකද එතකොට පෙට්රල් efficiency එක වැඩි වෙනවා වගේම බයික් එකේ Throttle Response එකත් හොදටම වැඩි වෙනවා..
සටහන : ඉසුරු නයනජිත්
![]()
![]()

සුභ උදෑසනක් වේවා කොකටුවනි....![]()

i

ඒවත් වෙන රටවල හදනව ඇත්තෙ මචන්. මන් අර කලින් එකනම් හිතන් උන්නෙ ජපන් කියලබැලුවහම ඒකත් වෙන කොහෙදලුනෙ හදන්නෙ
![]()
. review walanam CBR250R hodai kiyala thama kiyanne.
ඔව් මචන් අවුලක්නම් නැතිව ඇති හැබැයි. ඕකක් 7 lkh වලට කිට්ටුයි නේද ?Thailand unath awlak na bn indian nowi. review walanam CBR250R hodai kiyala thama kiyanne.
http://www.honda.lk/bikes_ind.php?bId=3641http://www.honda.lk/bikes_ind.php?bId=3641

මේ මචන්ලා jade එකෙයි hornet එකෙයි වෙනස මොකක්ද???පෙට්රෝල් කරන්නෙත් එක ගාන නේද???![]()

කොහොමත් ඔය දෙකම 20න් උඩ නම් කරයි නෝමල් රයිඩ් කරද්දි 