Degree or Cima(Big Help Needed)

Degree or Cima

  • Total voters
    48

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    cima ඉවර උනාට පස්සේ හැම අව්රුද්දේම ඩොලර් 200 ගානේ මරෙනකන්ම ගෙවන්න ඕන නේද.?
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    acbt ගිනි ගනන් බන්.ලක්ශ 30-40 වෙනවා.එච්චර සල්ලි නෑ බන්.මන් දැක්කා මෙකෙ සමහර එවුන් කියනව cima+3yrs exp ausi pr ගන්න පුලුවන් කියලා.ඇත්තද?
    cima with 3 yer exp pr eka danne na machan..
    uba poddak balahan CA eke degree ekak tynwa accounting side.. final year aussie campus ekakata set wenna puluwan.. hariyatama mathaka na poddak hoyala balapan, aussie pr wala accountant side watinawa :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    aiyye NSBM degree eka karaddi UGC approved degree eka karana ekada hoda or wena affiliated univ ekakin dena degree ekak karana ekada hoda?

    mama balapu degree eka plymounth eke 3Years (fulltime 3 years)
    UGC approved degree eka 4 years (full time 2 years and ithuru 2 years part time )

    job walata ganiddi 4years degree kiyala illanakota 3y degree eka karapu kenekta apply karanna barida?[/B][/SIZE][/SIZE]

    ubath baluwada? Nsbm eke denne plymouth uni eken bn. Uba mokakda krnne?
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    CIMA qualify වෙලා experience gain කරලා ඕනෙනම් Masters කරන්නත් පුළුවන් Degree එකක් නැතුව උනත්.

    ඒත් interviews වල සාමාන්‍යයෙන් 1st Degree ඒක අහනවා. එකක් නෑ කියන්නේ Competitive Disadvantage එකක්. අනික, CIMA ලේසි නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් දෙකම කරගන්න. :yes:

    CIMA කියන්නේ Professional Qualification එකක්, interviews වලදී Academic Qualifications අනිවාර්යයෙන්ම සලකනවා. :rolleyes:

    *Currently reading for CIMA Strategy Level (Nov. SCS)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    CIMA qualify වෙලා experience gain කරලා ඕනෙනම් Masters කරන්නත් පුළුවන් Degree එකක් නැතුව උනත්.

    ඒත් interviews වල සාමාන්‍යයෙන් 1st Degree ඒක අහනවා. එකක් නෑ කියන්නේ Competitive Disadvantage එකක්. අනික, CIMA ලේසි නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් දෙකම කරගන්න. :yes:

    CIMA කියන්නේ Professional Qualification එකක්, interviews වලදී Academic Qualifications අනිවාර්යයෙන්ම සලකනවා. :rolleyes:

    *Currently reading for CIMA Strategy Level (Nov. SCS)

    cima wala wadipura yanne management accounts da? karanna hithagena innwa machan mamath :nerd:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    CIMA qualify වෙලා experience gain කරලා ඕනෙනම් Masters කරන්නත් පුළුවන් Degree එකක් නැතුව උනත්.

    ඒත් interviews වල සාමාන්‍යයෙන් 1st Degree ඒක අහනවා. එකක් නෑ කියන්නේ Competitive Disadvantage එකක්. අනික, CIMA ලේසි නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් දෙකම කරගන්න. :yes:

    CIMA කියන්නේ Professional Qualification එකක්, interviews වලදී Academic Qualifications අනිවාර්යයෙන්ම සලකනවා. :rolleyes:

    *Currently reading for CIMA Strategy Level (Nov. SCS)

    academic>professional?
    උබ කියන්නෙ nsbm එකේ degree එක කරන්න කියලද? (අයියා නොකිව්වට අවුලක් නෑනෙ:P)
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    cima ඉවර උනාට පස්සේ හැම අව්රුද්දේම ඩොලර් 200 ගානේ මරෙනකන්ම ගෙවන්න ඕන නේද.?
    api wada karana company eken gewanwa needa eeka ? :confused:
    me parada a/l kale?commerce da?

    me para 2nd shy kale bn..commerce

    ubath baluwada? Nsbm eke denne plymouth uni eken bn. Uba mokakda krnne?
    yah dublin enwalu green ekata
    mn management deg ekak karanna baluwe
    next march intake ekata..