cima with 3 yer exp pr eka danne na machan..
acbt ගිනි ගනන් බන්.ලක්ශ 30-40 වෙනවා.එච්චර සල්ලි නෑ බන්.මන් දැක්කා මෙකෙ සමහර එවුන් කියනව cima+3yrs exp ausi pr ගන්න පුලුවන් කියලා.ඇත්තද?

cima ඉවර උනාට පස්සේ හැම අව්රුද්දේම ඩොලර් 200 ගානේ මරෙනකන්ම ගෙවන්න ඕන නේද.?
CIMA center eke thibba introduction ekak wage ekakata giya
eke presentation ekedi un pennuwa MAS eken job ekakata illalaa thiyenwa
Bsc or CIMA qualified kiyala
which means their like CIMA = BSc
![]()
cima with 3 yer exp pr eka danne na machan..
uba poddak balahan CA eke degree ekak tynwa accounting side.. final year aussie campus ekakata set wenna puluwan.. hariyatama mathaka na poddak hoyala balapan, aussie pr wala accountant side watinawa![]()
not sure
aiyye NSBM degree eka karaddi UGC approved degree eka karana ekada hoda or wena affiliated univ ekakin dena degree ekak karana ekada hoda?
mama balapu degree eka plymounth eke 3Years (fulltime 3 years)
UGC approved degree eka 4 years (full time 2 years and ithuru 2 years part time )
job walata ganiddi 4years degree kiyala illanakota 3y degree eka karapu kenekta apply karanna barida?[/B][/SIZE][/SIZE]
CA ekatath member fee eka gewanna ona ban hama awruddema.. aniwa cima walath gewanna ona athi
uba A/L karalada inne?උබ මොකක්ද recemond කරන්නෙ

uba A/L karalada inne?
man CA karala na ban,,
uba asa mona side da? finance wageda
rata yanna nam aim eka uba yanna puluwan widiyata set karaganin degree ekak..
CIMA qualify වෙලා experience gain කරලා ඕනෙනම් Masters කරන්නත් පුළුවන් Degree එකක් නැතුව උනත්.
ඒත් interviews වල සාමාන්‍යයෙන් 1st Degree ඒක අහනවා. එකක් නෑ කියන්නේ Competitive Disadvantage එකක්. අනික, CIMA ලේසි නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් දෙකම කරගන්න.
CIMA කියන්නේ Professional Qualification එකක්, interviews වලදී Academic Qualifications අනිවාර්යයෙන්ම සලකනවා.
*Currently reading for CIMA Strategy Level (Nov. SCS)

)api wada karana company eken gewanwa needa eeka ?cima ඉවර උනාට පස්සේ හැම අව්රුද්දේම ඩොලර් 200 ගානේ මරෙනකන්ම ගෙවන්න ඕන නේද.?

me parada a/l kale?commerce da?
yah dublin enwalu green ekataubath baluwada? Nsbm eke denne plymouth uni eken bn. Uba mokakda krnne?
cima wala wadipura yanne management accounts da? karanna hithagena innwa machan mamath![]()
me parada a/l? Nsbm eke degree ekath blhn
me para 2nd shy kale bn..commerce
yah dublin enwalu green ekata
mn management deg ekak karanna baluwe
next march intake ekata..

Dublin ranking wala aththeth na
Eeta wada plymouth godak hodai