ටෙරී ලමයො මේ තියෙන්නෙ ch120ට ආව කලර්ස් ටික. ඒවගේම ඒවට ගැලපෙන චැසි ස්ටිකර් ටික යටින් ඇති. සීට් එක ගැලෙව්වහම වම් පැත්තෙ රෙක්ටිෆයර් එකට උඩින් ස්ටිකර් එක ගහල ඇති බලා ගන්න පුලුවන්.
![]()
![]()
bike home එකෙත් බලහන් මචන් tery123 ...
බැලැක් එක හොදයි අවුලක් නෑගොම පාට එහෙම ගන්ඩ එපා ලස්සන කළු පාට ගන්ඩ...![]()

ඒත් ඒක metallic කලර් එකක් නෙමේ. metallic නම් color එකේ M අකුර එනව හොන්ඩලගෙ. චැසි 120සෙ metallic ආවෙ green සහ purple දෙක විතරයි 
ඕක ලස්සනම මටනම් ch100 යෙ ආව "granite blue metallic" එක 

katada.do uba gona kiwwe.![]()



එල. fb එකෙ "honda jade riders only" ගෲප් එකට ජොයින් වෙයන්. ගොඩක් අය උදව් කරයිthanku wewa machooo...

ඊයෙ කිව්ව වගේ kandyan ගෙ ත්‍රෙඩ් එක බලපන්. හොදට වෙනස්කම් කියල දීල තියෙනව 

බැලැක් එක හොදයි අවුලක් නෑඒත් ඒක metallic කලර් එකක් නෙමේ. metallic නම් color එකේ M අකුර එනව හොන්ඩලගෙ. චැසි 120සෙ metallic ආවෙ green සහ purple දෙක විතරයි
ඕක ලස්සනම මටනම් ch100 යෙ ආව "granite blue metallic" එක
එල. fb එකෙ "honda jade riders only" ගෲප් එකට ජොයින් වෙයන්. ගොඩක් අය උදව් කරයිඊයෙ කිව්ව වගේ kandyan ගෙ ත්‍රෙඩ් එක බලපන්. හොදට වෙනස්කම් කියල දීල තියෙනව
![]()








මටනම් වටින්නෑ 

ගොඩක් වෙනස්කම් තියෙනවනෙ මචන් ch110 කියල දාල තිබ්බට ඒකයි වැඩේ. මචන් ඔහොම චැසි 110යක් ආවෙනම් නෑ. කැලිපර්/ රිම් / කවුලින් ටෑන්ක් කලර් හිටන් වෙනස්. චැසි මික්චර් එකක් ඔයමටනම් වටින්නෑ
![]()





owa wageda mewa onna gannawanam bikeඕව වගේද මේවා
පට්ටම බයික් ටිකක් තමයි නැත්තටම නැති කරේ මේ model එකෙන්.
පරණ එක 45bhp 22Nm
අලුත් එක 22bhp 19Nm
ඔය බයික් ලොවෙත් මොනවා හරි වෙනස් කරපු බයික්.
මොන mod එක දැම්මත් mc22 එකට ගහන්න බෑ.
mc22
mc41 :shit:
cb4 එකේ vtec වලට වහ වැටුනේ නැත්තම් තාම තියෙනවා. that red beast.![]()


a bun mona magulakda bun..mokak hari ekaka mokak hari magulak ...ona deyak wedden kiyala SUZUKI GIXER SF HARI FZ-S ekak hari gannawa...![]()

එහෙම තමා බන් ටිකක් අමාරුයි හොයාගන්න හොද එකක් ජපන් බයික් වල 
තෝ දෙක තුනක් දැකල මානසිකව කඩන් වැටිලනෙ යකෝ 
හිතට පිට් එක අරන් කරන්න ඕන වැඩක් ජපන් බයික් හොයන එක 

එහෙම තමා බන් ටිකක් අමාරුයි හොයාගන්න හොද එකක් ජපන් බයික් වල
තෝ දෙක තුනක් දැකල මානසිකව කඩන් වැටිලනෙ යකෝ
හිතට පිට් එක අරන් කරන්න ඕන වැඩක් ජපන් බයික් හොයන එක
![]()







ehema aragenath thoge jadiya hamadama ledak ne
![]()

කොහොමත් බලන්න ගියහමත් ඉතින් සමහර ඒව ස්ටාර්ට් කරහම මොකෙන්ද සද්දෙ එන්නෙ හොයන්න බෑ 
ලග පාත හාල් මෝලෙන්ද නැත්නම් ඇත්තටම ජේඩ් එකෙන්ද කියල 





මන් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරානෙ පුතේ ගිය ටිකේ ඒකයි නැතුව කැඩිල ගලවල නෑකොහොමත් බලන්න ගියහමත් ඉතින් සමහර ඒව ස්ටාර්ට් කරහම මොකෙන්ද සද්දෙ එන්නෙ හොයන්න බෑ
ලග පාත හාල් මෝලෙන්ද නැත්නම් ඇත්තටම ජේඩ් එකෙන්ද කියල
![]()


me ape bada mamath pulsare denawa kiyala aranchi

me ape bada mamawath pulsare denawa kiyala aranchi
![]()


me ape bada mamawath pulsare denawa kiyala aranchi
![]()
මාම හොනට් එකක් බස්සන්න යන්නෙ. ආව් ආව් කාටද ආඩම්බර.රූන් කුරුල්ල වගේ යයි එහෙ මෙහෙ
![]()


nanda ha kiyalada??මචංල pulsar එකක් හොයලා දියල්ලකෝ T U number paint එක නම් සවුත්තු උනාට අවුලක් නෑ...