මාම හොනට් එකක් බස්සන්න යන්නෙ. ආව් ආව් කාටද ආඩම්බර.රූන් කුරුල්ල වගේ යයි එහෙ මෙහෙ
![]()

u kiyanawa meka k kiyala katha karala adu karaganna puluwan weyi...![]()

එන්ජිමනම් චැසි 100ක එකක් ටැපට් කවර් එකයි ස්ටාටර් ක්ලච් කවර් එකයි ඇරෙන්න අනික් ටික පාට කරල. එතකොට පේන්නෙ 110 හෝ 120 එන්ජිමක් කියලනෙ ඒක වෙන්න ඕන. එන්ජිම චෑසි 100යෙ කියල ක්ලච් හවුසින් තව ගියර් ශිෆ්ටර් එක බැලුවහම පේනව. මොකද ක්ලච් හවුසින් එකේ චැසි 110/120 එන අර ඇලුමිනියම් රවුම ආවත් නැතත් ඒක සෙට් කරන්න එතන මුලු සර්කල් එකේම කට්ටයක් යටට කපල එන්නෙ. ඕකෙ බලපන් එහෙම එකක් නෑ. පොතු පොතු ගිහින් යට සිල්වර් කලර් එක මතුවෙලා තියෙන්නෙත් පාටක් ගාල හින්ද නැත්නම් ඔහොම ඉන්දියන් ඒවගෙ වගේ පොතු යන්නෑ මචන්. ගියත් ඔහොම ගොඩාක් ලයිට් සිල්වර් කලර් එකක් මතු වෙන්නෑ යටින්. රිම් සෙට් එකනම් චැසි 100යෙ හෝ 120ක එකක් තියෙන්නෙ. හැන්ඩ්ල් එක ජේඩ් එකට එන එක නෙමේ වගේ පේන්නෙ ලගටම බලන්න වෙනව. ඉස්සර බ්‍රේක් රෙසවර් එකටත් පාටක් ගාල ඒකයි ඔහොම මැට් ලුක් එකකින් තියෙන්නෙ. ඉස්සරහ බ්‍රේක් හෝස් එහෙම වෙනස්. හෝස් එක රිටේන් කරන්න පොඩි කෑල්ලක් එනව මඩ් ගාඩ් එක උඩ. ඒකත් නෑ.රේඩියෙටර් එකත් චැසි 110යට හෝ 120ට ආව එකක්. ටෑන්ක් කවුලින් පෙනුමෙන් චැසි 110 වගේ උනාට ටෑන්ක් ස්ටිකර් එක චැසි 120 මචන්. ටැන්කියෙනම් පාට ගාල වෙන්න ඇති සමහර විට.ගොඩක් අය ආසවට ඩුවල් ටෝන් ගහනව ඒකයි මන් එහෙම කිව්වෙ. සීට් එක චැසි 100යෙ වගේ පේන්නෙ එහෙම නැත්නම් ගහල. සිග්නල් ලයිට් සෙට් එකත් වෙනස්. එන්නෙනම් ජපන් Stanley තැඹිලි පාට සෙට් එකක්. හෙඩ් ලයිට් බ්‍රැකට් වල ඇලන් බෝල්ට් එහෙම මිසින්ද මන්ද. සයිඩ් මිරර්ස්, හැන්ඩ්ල් ග්‍රිප් බයික් එකට එන සෙට් එකනම් නෙමේ තියෙන්නෙ. ස්ටියරින් හෙඩ් එක චැසි 100ක වගේ පේන්නෙ. එහෙම නැත්නම් කලු පාට ගහල. මේන් ස්ටෑන්ඩ් එක මිසින්. කෑන් එක උඩින් ස්ටිකර් එකක් ගහල. ඕක ඉතින් පරිස්සමට ගලවන්න වෙනව. සීට් එක ගහලව චෙක් කලොත් බොහෝ විට ජෙනුයින් වෙන කලර් එකක් ආපු බයික් එකක් වෙන්න ඇති ඕක. ඔක්කොමත් හරි ඔච්චර දෙයක් උන බයික් එකේ නම්බර් එක ටිකක් අලුත් අලුත් වගේ
අන් රෙජිස්ටර් විදිහට දෙවෙනි සැරයටත් එක පාර ගෙදරකින් මතු උන එකක්දෝයි කියා සිතෙනව
හරියටම කියන්න බෑ. ඒත් ඒ වගේ. ඕව තමා ඉතින් වෙනස්කම් මගෙ සුන්දර ටෙරියෝ 
මාම හොනට් එකක් බස්සන්න යන්නෙ. ආව් ආව් කාටද ආඩම්බර.රූන් කුරුල්ල වගේ යයි එහෙ මෙහෙ
![]()

මේකෙත් සෑහෙන වෙනස් කම් තියෙනව මචන්එන්ජිමනම් චැසි 100ක එකක් ටැපට් කවර් එකයි ස්ටාටර් ක්ලච් කවර් එකයි ඇරෙන්න අනික් ටික පාට කරල. එතකොට පේන්නෙ 110 හෝ 120 එන්ජිමක් කියලනෙ ඒක වෙන්න ඕන. එන්ජිම චෑසි 100යෙ කියල ක්ලච් හවුසින් තව ගියර් ශිෆ්ටර් එක බැලුවහම පේනව. මොකද ක්ලච් හවුසින් එකේ චැසි 110/120 එන අර ඇලුමිනියම් රවුම ආවත් නැතත් ඒක සෙට් කරන්න එතන මුලු සර්කල් එකේම කට්ටයක් යටට කපල එන්නෙ. ඕකෙ බලපන් එහෙම එකක් නෑ. පොතු පොතු ගිහින් යට සිල්වර් කලර් එක මතුවෙලා තියෙන්නෙත් පාටක් ගාල හින්ද නැත්නම් ඔහොම ඉන්දියන් ඒවගෙ වගේ පොතු යන්නෑ මචන්. ගියත් ඔහොම ගොඩාක් ලයිට් සිල්වර් කලර් එකක් මතු වෙන්නෑ යටින්. රිම් සෙට් එකනම් චැසි 100යෙ හෝ 120ක එකක් තියෙන්නෙ. හැන්ඩ්ල් එක ජේඩ් එකට එන එක නෙමේ වගේ පේන්නෙ ලගටම බලන්න වෙනව. ඉස්සර බ්‍රේක් රෙසවර් එකටත් පාටක් ගාල ඒකයි ඔහොම මැට් ලුක් එකකින් තියෙන්නෙ. ඉස්සරහ බ්‍රේක් හෝස් එහෙම වෙනස්. හෝස් එක රිටේන් කරන්න පොඩි කෑල්ලක් එනව මඩ් ගාඩ් එක උඩ. ඒකත් නෑ.රේඩියෙටර් එකත් චැසි 110යට හෝ 120ට ආව එකක්. ටෑන්ක් කවුලින් පෙනුමෙන් චැසි 110 වගේ උනාට ටෑන්ක් ස්ටිකර් එක චැසි 120 මචන්. ටැන්කියෙනම් පාට ගාල වෙන්න ඇති සමහර විට.ගොඩක් අය ආසවට ඩුවල් ටෝන් ගහනව ඒකයි මන් එහෙම කිව්වෙ. සීට් එක චැසි 100යෙ වගේ පේන්නෙ එහෙම නැත්නම් ගහල. සිග්නල් ලයිට් සෙට් එකත් වෙනස්. එන්නෙනම් ජපන් Stanley තැඹිලි පාට සෙට් එකක්. හෙඩ් ලයිට් බ්‍රැකට් වල ඇලන් බෝල්ට් එහෙම මිසින්ද මන්ද. සයිඩ් මිරර්ස්, හැන්ඩ්ල් ග්‍රිප් බයික් එකට එන සෙට් එකනම් නෙමේ තියෙන්නෙ. ස්ටියරින් හෙඩ් එක චැසි 100ක වගේ පේන්නෙ. එහෙම නැත්නම් කලු පාට ගහල. මේන් ස්ටෑන්ඩ් එක මිසින්. කෑන් එක උඩින් ස්ටිකර් එකක් ගහල. ඕක ඉතින් පරිස්සමට ගලවන්න වෙනව. සීට් එක ගහලව චෙක් කලොත් බොහෝ විට ජෙනුයින් වෙන කලර් එකක් ආපු බයික් එකක් වෙන්න ඇති ඕක. ඔක්කොමත් හරි ඔච්චර දෙයක් උන බයික් එකේ නම්බර් එක ටිකක් අලුත් අලුත් වගේ

ube jade eka mata diyan 

ඒක මන් දැන් පදින එක බන්. හොද එකක් තිබ්බොත් කියන්නම් මන්hena gahanna ona oya japan bike hadapu ewunta.achchige redda...![]()
ube jade eka mata diyan
![]()

උබ යකඩ යකෙක්නෙ බන්. ++++++++++++
මේකෙත් සෑහෙන වෙනස් කම් තියෙනව මචන්එන්ජිමනම් චැසි 100ක එකක් ටැපට් කවර් එකයි ස්ටාටර් ක්ලච් කවර් එකයි ඇරෙන්න අනික් ටික පාට කරල. එතකොට පේන්නෙ 110 හෝ 120 එන්ජිමක් කියලනෙ ඒක වෙන්න ඕන. එන්ජිම චෑසි 100යෙ කියල ක්ලච් හවුසින් තව ගියර් ශිෆ්ටර් එක බැලුවහම පේනව. මොකද ක්ලච් හවුසින් එකේ චැසි 110/120 එන අර ඇලුමිනියම් රවුම ආවත් නැතත් ඒක සෙට් කරන්න එතන මුලු සර්කල් එකේම කට්ටයක් යටට කපල එන්නෙ. ඕකෙ බලපන් එහෙම එකක් නෑ. පොතු පොතු ගිහින් යට සිල්වර් කලර් එක මතුවෙලා තියෙන්නෙත් පාටක් ගාල හින්ද නැත්නම් ඔහොම ඉන්දියන් ඒවගෙ වගේ පොතු යන්නෑ මචන්. ගියත් ඔහොම ගොඩාක් ලයිට් සිල්වර් කලර් එකක් මතු වෙන්නෑ යටින්. රිම් සෙට් එකනම් චැසි 100යෙ හෝ 120ක එකක් තියෙන්නෙ. හැන්ඩ්ල් එක ජේඩ් එකට එන එක නෙමේ වගේ පේන්නෙ ලගටම බලන්න වෙනව. ඉස්සර බ්‍රේක් රෙසවර් එකටත් පාටක් ගාල ඒකයි ඔහොම මැට් ලුක් එකකින් තියෙන්නෙ. ඉස්සරහ බ්‍රේක් හෝස් එහෙම වෙනස්. හෝස් එක රිටේන් කරන්න පොඩි කෑල්ලක් එනව මඩ් ගාඩ් එක උඩ. ඒකත් නෑ.රේඩියෙටර් එකත් චැසි 110යට හෝ 120ට ආව එකක්. ටෑන්ක් කවුලින් පෙනුමෙන් චැසි 110 වගේ උනාට ටෑන්ක් ස්ටිකර් එක චැසි 120 මචන්. ටැන්කියෙනම් පාට ගාල වෙන්න ඇති සමහර විට.ගොඩක් අය ආසවට ඩුවල් ටෝන් ගහනව ඒකයි මන් එහෙම කිව්වෙ. සීට් එක චැසි 100යෙ වගේ පේන්නෙ එහෙම නැත්නම් ගහල. සිග්නල් ලයිට් සෙට් එකත් වෙනස්. එන්නෙනම් ජපන් Stanley තැඹිලි පාට සෙට් එකක්. හෙඩ් ලයිට් බ්‍රැකට් වල ඇලන් බෝල්ට් එහෙම මිසින්ද මන්ද. සයිඩ් මිරර්ස්, හැන්ඩ්ල් ග්‍රිප් බයික් එකට එන සෙට් එකනම් නෙමේ තියෙන්නෙ. ස්ටියරින් හෙඩ් එක චැසි 100ක වගේ පේන්නෙ. එහෙම නැත්නම් කලු පාට ගහල. මේන් ස්ටෑන්ඩ් එක මිසින්. කෑන් එක උඩින් ස්ටිකර් එකක් ගහල. ඕක ඉතින් පරිස්සමට ගලවන්න වෙනව. සීට් එක ගහලව චෙක් කලොත් බොහෝ විට ජෙනුයින් වෙන කලර් එකක් ආපු බයික් එකක් වෙන්න ඇති ඕක. ඔක්කොමත් හරි ඔච්චර දෙයක් උන බයික් එකේ නම්බර් එක ටිකක් අලුත් අලුත් වගේ
අන් රෙජිස්ටර් විදිහට දෙවෙනි සැරයටත් එක පාර ගෙදරකින් මතු උන එකක්දෝයි කියා සිතෙනව
හරියටම කියන්න බෑ. ඒත් ඒ වගේ. ඕව තමා ඉතින් වෙනස්කම් මගෙ සුන්දර ටෙරියෝ
![]()

uba jade gana phd ekak karada?
kohomath lankawata e kale idanma japan bike genawe kali karala hinda kali maru wechcha bike thamai hama thanama thiyenne..
ithin ch120ka engine no 135n patan gannawanam,,engine condition hodanam,,chassiya/rim kohewath wadila ada wela naththam,,tankiye hil naththam,,radiator aul naththam anik tikath balala watina ganakata awoth gaththata kamak na..mokada gediya pitin genapu bike lankaawe saaahena adui..ehema genawoth bike eke ganata wada tax wadinawa.

ane manda mehem giyoith jaan gihin thama genna wenne

ඒක මන් දැන් පදින එක බන්. හොද එකක් තිබ්බොත් කියන්නම් මන්
[/CENTER]

speedmalli ගේ බයික් එක විකුනනවා නේද...xr එක...![]()

මාම හොනට් එකක් බස්සන්න යන්නෙ. ආව් ආව් කාටද ආඩම්බර.රූන් කුරුල්ල වගේ යයි එහෙ මෙහෙ

ආයේ බයික් ගන්නේ නෑ බං..... 