සිරාවට බන්
mata nan athal u pasbara wage Duwanakota bole passe...![]()

Former Sri Lankan Cricketer Pubudu Dasanayaka appointed as the National Coach of the USA Cricket team
Balahanko.. Aussie, England wala reputed coaches la indidi Lankawe ekek aran tiyenne... Miniha Ela coach kenekda dan na
නේපාල් ටිම් එක කොච් කලේ පුුබුදු දසනායක පොර ඉන්න කාලේ තමයි අයිසිසි ඉවෙන්ට් වලට නේපාල් ටීම් එක තේරුනේ නේපාලේ ක්‍රිකට් වල ලොකු වෙනසක් කලා පුබුදු දසනායක.
ඩිල්ෂාන් අද සමුගනිද්දී ‘මාලිංගට’ ක්‍රිකට් දොර වැසේ
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසානය සනිටුහන් වන දෙවැනි පන්දු වාර 20 තරගය අද (09 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වනවා.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වන මෙම තරගය ජය ගනිමින් ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීම ශ්‍රී ලංකා නායකයා ඇතුලු කණ්ඩායමේ බලාපොරොත්තුව බවයි පැවසෙන්නේ.
මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීමට ලසිත් මාලිංග කැමැත්ත පළ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ තේරීම් කමිටුව එම තීරණය ගත යුතු බවයි.
තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය සඳහා තමන් ක්‍රීඩා කිරීමට කැමති බවත් ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමග කතා නොකරන බවත් මාලිංග මීට පෙර සඳහන් කර තිබුණා.

Malingata akamattak nea. Habai sabhapathita kiyala team ekata enna puluwan wena sidurak nam tyenna oone nea.
e wagema selection committee ekakata personal agenda walata wada karannath bea.
thawa ekak. Kumana prestige ekak tyena player kenek unath team ekata enna oone mental+physical fitness prove karala.

මට නන් පොර ඉස්සරට වඩා අත නවනවා වගේ පේන්නේ..![]()
Malingata akamattak nea. Habai sabhapathita kiyala team ekata enna puluwan wena sidurak nam tyenna oone nea.
e wagema selection committee ekakata personal agenda walata wada karannath bea.
thawa ekak. Kumana prestige ekak tyena player kenek unath team ekata enna oone mental+physical fitness prove karala.

තට්ටයා පොන්නයා![]()

ela ada match ekako Mayan 3rdEye couple eka?
![]()

innawa, adan ubata hide and seek tama play karanna wenne,
machan ko ube AUDI 1 eka, watkam ehema aran waren adat![]()

mona hide and seek da ban ada thread eke innawa match day eke ubalawa anatha karana eka mage hobby ekane![]()