⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

your_love

Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    14192001_1113300518751818_2527820999239825409_n.png
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Former Sri Lankan Cricketer Pubudu Dasanayaka appointed as the National Coach of the USA Cricket team

    Balahanko.. Aussie, England wala reputed coaches la indidi Lankawe ekek aran tiyenne... Miniha Ela coach kenekda dan na

    නේපාල් ටිම් එක කොච් කලේ පුුබුදු දසනායක පොර ඉන්න කාලේ තමයි අයිසිසි ඉවෙන්ට් වලට නේපාල් ටීම් එක තේරුනේ නේපාලේ ක්‍රිකට් වල ලොකු වෙනසක් කලා පුබුදු දසනායක.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    නේපාල් ටිම් එක කොච් කලේ පුුබුදු දසනායක පොර ඉන්න කාලේ තමයි අයිසිසි ඉවෙන්ට් වලට නේපාල් ටීම් එක තේරුනේ නේපාලේ ක්‍රිකට් වල ලොකු වෙනසක් කලා පුබුදු දසනායක.

    ithin ban nepal walata salli nati nisa lankawe ekek gatta kiyamuko.. but USA unta salli tiyenawane unta one nan aus,eng top class coach kenek ganna tibba ..lankawe ekama gatte mu hena quality coach kenek wennathi... ane manda
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඩිල්ෂාන් අද සමුගනිද්දී ‘මාලිංගට’ ක්‍රිකට් දොර වැසේ

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසානය සනිටුහන් වන දෙවැනි පන්දු වාර 20 තරගය අද (09 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වනවා.

    ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වන මෙම තරගය ජය ගනිමින් ජයග්‍රාහී සමුගැනීමක්‌ ලබාදීම ශ්‍රී ලංකා නායකයා ඇතුලු කණ්‌ඩායමේ බලාපොරොත්තුව බවයි පැවසෙන්නේ.

    මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීමට ලසිත් මාලිංග කැමැත්ත පළ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ තේරීම් කමිටුව එම තීරණය ගත යුතු බවයි.

    තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය සඳහා තමන් ක්‍රීඩා කිරීමට කැමති බවත් ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමග කතා නොකරන බවත් මාලිංග මීට පෙර සඳහන් කර තිබුණා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    තට්ටයා පොන්නයා :angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Malingata akamattak nea. Habai sabhapathita kiyala team ekata enna puluwan wena sidurak nam tyenna oone nea.
    e wagema selection committee ekakata personal agenda walata wada karannath bea.

    thawa ekak. Kumana prestige ekak tyena player kenek unath team ekata enna oone mental+physical fitness prove karala.

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    හා හා දැන් ඉන්න ගොඩක් උන් වැඩ පෙන්නලා mental+physical fitness prove කරලා ආපු අයද :P:P
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    තට්ටයා පොන්නයා :angry::angry::angry::angry:
    :angry::yes:
    Malingata akamattak nea. Habai sabhapathita kiyala team ekata enna puluwan wena sidurak nam tyenna oone nea.
    e wagema selection committee ekakata personal agenda walata wada karannath bea.

    thawa ekak. Kumana prestige ekak tyena player kenek unath team ekata enna oone mental+physical fitness prove karala.

    ow habai u kyla tibba uta dan overs 4 k wage gemak natuwa daganna puluwan kiyala..u kiyapu widiyata man ta hoda confidence ekat tiyanawa t20 ghnna puluwn kyla..aparade chance ekak denna tibbe me welawe team eke fast bowling attack ekak athtatama nati nisa..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mona hide and seek da ban ada thread eke innawa match day eke ubalawa anatha karana eka mage hobby ekane :D

    uba ara kageda audi ekak dala ahu una neda? api maara widihata anata una ekata ban,

    reg expire wechcha car sale wala tyana car ekak mage kyala dala,

    dawas 3k den hangi hangi innawa, api anatayolu, pirimiyanam explain karahanko owa, hangenne anatayek wage :lol
    :
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ප්‍රසිද්ද කුණු හරුප කියපු පොරක් Evoque range rover ෆොටෝ දාලා කුජිත වෙලා කිරියෙන් යන්න ගියාලු

    Range-rover-evoque.jpg

    තවත් පොරක් Audi A1 එකක් දාලා විලි ලැජ්ජාවේ මුණ දෙන්න බැරුව එකම කොපි paste කරනවලු

    audi-a1---dec-2014-hatchback---7-spd-auto-s-tronic--14-turbo-tech--amp-style-pak-12529-1.jpg