60 ට පදිනවා කියලා ගෙනාවට ටික දවසක් යද්දී ඕක ඉබේම 80 පනිනවා....![]()
nane bun man aurudu 3nama padde e gana thama

60 ට පදිනවා කියලා ගෙනාවට ටික දවසක් යද්දී ඕක ඉබේම 80 පනිනවා....![]()

nane bun man aurudu 3nama padde e gana thama![]()

ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන්thanku thanku wewa !!!!
![]()

සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ 
මාත් ලගදි දුන්නෙ 

"මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්නඒ ඉන්දියන්නේ....ඕකක් අරන් සති දෙක පදිද්දී 80+ යැවෙනවා...මාසයක් දෙකක් පදිද්දී 100 ට යන්ඩ හිතෙනවා....මාස තුන හතරක් විතර යද්දී 140 ට විතර නිකමට ගිහින් බලන්ඩ හිතෙයි...![]()
ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන්සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ
මාත් ලගදි දුන්නෙ
"මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්න

ඔන්න කුකුලනේ මගේ පලවෙනි ජපන් bike එක...මන් මේක ගත්තේ හයියෙන් යන්න නෙමේ...මගේ උපරිම වේගේ 60යි...
මේක GEAR එකක් විතර අඩු කරගන්න බැරිද??
මේකට සැහෙන්න උදව් කලේ අපේ jade කාපර් මහත්තයා...වෙන කවුරුවත් නෙමේ
a g r m r s
A-Z හැමදේම කියල දුන්නේ එතුමා තමා....ඊලග ආත්මේ ජාඩි COMPANYAK දන්නා ලැබේවා !!!! තැන්කු!!!!
මේක පට්ට PICKUP බොලව්...
![]()
ඔය සිංහලයා නෝමල් කීයට වගේ යනවද....![]()

උපරිම 110යට වගේ ගිහින් ඇති 
ඒත් හිතල වේගෙන් ගිහින් නෑ 
මාත් නෝමල් 50-70 අතර තමා මචන් සිටි ලිමිට් එකේ. දුර යද්දිනම් ටිකක් වේගෙන් ගොහින් තියෙනව ටයිම් යන හින්දඋපරිම 110යට වගේ ගිහින් ඇති
ඒත් හිතල වේගෙන් ගිහින් නෑ
![]()
මාත් මේ කියන්නේ වාහන වැඩියේ නැති වෙලාවට යැවෙනවනේ...

එකනේ....මාත් මේ කියන්නේ වාහන වැඩියේ නැති වෙලාවට යැවෙනවනේ...
![]()

කොහොම උනත් කන්ට්‍රෝල් කොරගන්න පුලුවන් ගානකට යනවනම් තමා හොද 
අපෝ ඔව් ඒක ඉතින් ඔටෝ වෙන දෙයක්කොහොම උනත් කන්ට්‍රෝල් කොරගන්න පුලුවන් ගානකට යනවනම් තමා හොද
![]()

සින්හලූ කෝ BYK එක ?![]()
ඕවගෙ ඔටෝ චෝක් නෑනෙ. ඔටෝ චූන් තමා තියෙන්නෙ. පාරෙ ඉස්සරහ වාහන මොනවත් නැත්නම් ඉතින් කරන්න ඕන දේ දන්නවනේ ?
![]()
![]()
ඒ ඉන්දියන්නේ....ඕකක් අරන් සති දෙක පදිද්දී 80+ යැවෙනවා...මාසයක් දෙකක් පදිද්දී 100 ට යන්ඩ හිතෙනවා....මාස තුන හතරක් විතර යද්දී 140 ට විතර නිකමට ගිහින් බලන්ඩ හිතෙයි...![]()

ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන්සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ
මාත් ලගදි දුන්නෙ
ou bun karaganna one ada hetama omday yanna baluwe..
"මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්න

Congratulations broo
පරිස්සමින් පැදහන්